passport ekak ganna nam me dawaswala nam pagawa deelath amaru scene ekak tiyenneපගාව දීල විතරයි ගන්න පුළුවන්.
එතකොට 3%කටවත් පාස්පො ර් ට් දෙන්න බෑ?අයිතිවාසිකම් තියෙනවා තමා, ඒත් limitationsයුත් තියෙනවා. ඒක තෙරෙන්නෙ නැති ඊයේ පෙරේදා ඉපදුන උන් වගේ දැන් ඉන්නෙ.
ඔච්චර පුකේ අමාරුවක් තියෙනවනම් හැම අවුරුද්දෙම S3 දාන් කැම්පස් යන්න පාස් වෙන උන්ට ආන්ඩු කැම්පස් එකක් ඉල්ලලා කෑගහන්න කියපන්කො. එකත් මූලික අයිතියක් නෙවීද? ඇයි උන් zscore එකට limit වෙලා ඉන්නේ?
රට කෙලවෙලා අමාරුවෙන් දුවනවා කියලා දැන දැන එකටම අරින්න හදන්නේ ලොවෙත් JVP වේසිගේ පුතාල ටික තමා. බොක්කු උඩ ඉඳගෙන උදේ ඉදන් රෑ වෙනකන් පච කෙල කල රටෙන් පිනට කකා බිබී අහනවා "ඇයි මේ රටට මෙහෙම උනේ" කියලා.![]()
![]()

අපි මේ පොලොවටම පස් වෙලා රට සශ්‍රික කරමු.ඔක්කොම ගිහින් අපි සැට් එක විතරක් ඉතුරු වෙනව
ආතල් සැට් එක![]()
මේ ගණන් හිලවු නම් ඇත්තද දන්නේ නැහැ. නමුත් ඉස්සර මම නිතරම දැකල තියෙනවා මිනිස්සු පෝලිම හැදෙන්න එන්නේ උදේ 04.00 ට විතර. දැන් නම් රෑත් ඉන්නවා ඇති.පාස්පෝට් ගන්න පෝලිමේ ටෝකන් එකක් මේ දවස් වල යන්නෙ රු. 150,000 ට. මගෙ යාලුවෙක් ටිකට් බුක් කරල රෑ 2ක් පෝලිමේ ඉදල, පස්සෙ එතන ඉන්ටර්වීවු කරන උන් ලගට ගිහින් හෙනටම ජස්ටිෆයි කරල පාස්පෝට් එක ගත්තෙ.
කාක්කො පෝලිමට දාන්නත් 50000ක් ගන්නව මේ දවස් වල.
දැන් නම් වැඩේ සැහෙන්න හිරවලා කියන්නේ. පොත් නැත්තටම නැලු. මොනා විදිහෙන් ගියත් තෝරලා බේරලා ඇයි පාස්පොට් එකක් ඔනා කියන එක බව සාධනය කරලා ගන්න වෙන්නේ. ඔන්ලයින් කතා ඉල්ලේ.. පෙරේරලාත් ගැලරි ආතල් දිදි කාලයක් නටපු නාඩගම් වල ප්‍රතිඵල තමා.
අනවශ්‍ය අය පොස්පොට් ගන්නවා කියලා නවත්න්න බැ..පුරවැසියෙක්ට සුදුසුකම් තියනවානම් ගන්න අයිතිය තියනවා. අනික විභාග වලටත් ඕක ඕනානේ.
හැම එකටම හේතුව ලෙස කියන්නේ අලුත් පාස්පොට් එකනං මාසයක් දෙකක් ඉවසන්න කියලා.
කවුරුහරි හොයාලා දෙන්න අලුත් පොස්පොට් වලට ටෙන්ඩර දිලාද කියලා. මොකද කනින් කොනින් කියනවා තාම එහෙම දීලත් නැති කතාවක්.
පරන එක නවත්න්න තිබ්බේ ඉතින් අලුත් එකට වැඩ පිලිවෙලක් හදලා. හැමදේම වගේ මේකත් කරන්නං වාලේ කරලා හිර වෙලා.
විහිලු නෙවෙයි, ඡන්දයක් කනපිට ගහන්න පුලුවන් සීන් හොදේ මේවා. දන්නවානේ
ප.ලි.
කට්ටය අහනවා මාලිමාව ආවාම හරියයි ඉවපංලු. මාලිමාව නෙවෙයි ට්‍රම්ප් ආවත් මිනිහෙක් මේක ගන්නේ අවශ්‍යතාව නිසා. ඒක හෙට ලැබිලා නැත්තම් මාසෙකින් ලැබිලා වැඩක් නැ.
රටේ මිනිස්සුන්ට තමන්ගේ මුලික අයිතිවාසිකම් ටික තේරෙන්නේ නැත්තම් ඒක කොච්චර අභාග්‍යයක්ද? අසරණ කමක්ද? මෙච්චර පටු තමන්ට ලැබිය යුතු මුලිකදේවල් වත් ඕනා කියලා හිතන්නැති උන් එක්කද රටක් වෙනස් කරන්න යන්නේ..
පුලුවන් නම් ඔය ඔක්තොම්බර් හම්බෙන පාස්පොට් එකෙන් උබලැ ලමයින්ව රටකට යවපල්ලා. මේක හැදෙන රටක් නෙවෙයි මෙහෙම උන් එක්ක.
Hon. Tiran Alles ge ministry ekak neda .. ,. Minissu Dannawada Mehema Un Ministers la wenne kohomada kiyala?
පාස්පෝට් ගන්න පෝලිමේ ටෝකන් එකක් මේ දවස් වල යන්නෙ රු. 150,000 ට. මගෙ යාලුවෙක් ටිකට් බුක් කරල රෑ 2ක් පෝලිමේ ඉදල, පස්සෙ එතන ඉන්ටර්වීවු කරන උන් ලගට ගිහින් හෙනටම ජස්ටිෆයි කරල පාස්පෝට් එක ගත්තෙ.
කාක්කො පෝලිමට දාන්නත් 50000ක් ගන්නව මේ දවස් වල.
ඩ්‍රයිවර් මොන තරම් වැඩ කාරයෙක් උනත් වැඩක් නැ වාහානෙ ලෙඩ ගොඩක් නම්,දවස් ගනං කරන්ට් එක නැතුව, තෙල් නැතුව, බෙහෙත් නැතුව, මූලික අයිතිවාසිකම් නෙමෙයි මූලික අවශ්‍යතා ටිකවත් නැතුව හිටපු රටක ඕව එච්චර හිතන්න දේවල් නෙමෙයි බං, මේකෙ ඉන්න එවුන් ඕව දන්නව නේ ඉතිං. හෙමිහිට හැදෙයි හරි පාලනයක් ආවම.
අඩේ ඔව් බං 5000 ක් මාරු කරාම සුටුස් ගාල ඉවරයිඉන්නත් නෑ යන්නත් නෑ. මුන් සහන දෙන ඒව ගෙවන්න වෙන්නෙත් අපි හම්බකරන සොච්චමෙන්. රු 5000න් කන්න පුළුවන් දවස් 4යි
ow samurdhiya denawa aswasuma denawa.. Chande illana hama huththama dugee janathawata kiya kiya 20k 15k denawa.. ehema ewa nathi Prathipaththi ekakwath mama num dakke naa.. moda besikayo.. shik witharak.. Lankawe inna hingana huththalatath oni nikan kaka bibi.. trip ekak gihin athal eke inna.. Car permit ara permit okkoma dunnama wade hari.. Api tax genakan hondai.. Contract basis wath set wenna oni munta handi gawila yanna..ඉන්නත් නෑ යන්නත් නෑ. මුන් සහන දෙන ඒව ගෙවන්න වෙන්නෙත් අපි හම්බකරන සොච්චමෙන්. රු 5000න් කන්න පුළුවන් දවස් 4යි
උබට කොහෙන්ද 5000 ඒවා ?අඩේ ඔව් බං 5000 ක් මාරු කරාම සුටුස් ගාල ඉවරයි
Asiri lanthe Purawasiyekuge aithiwasikam laba denne category karalada?දැන් නම් වැඩේ සැහෙන්න හිරවලා කියන්නේ. පොත් නැත්තටම නැලු. මොනා විදිහෙන් ගියත් තෝරලා බේරලා ඇයි පාස්පොට් එකක් ඔනා කියන එක බව සාධනය කරලා ගන්න වෙන්නේ. ඔන්ලයින් කතා ඉල්ලේ.. පෙරේරලාත් ගැලරි ආතල් දිදි කාලයක් නටපු නාඩගම් වල ප්‍රතිඵල තමා.