පාස්පෝර්ට් ඒකේ ජොබ් ඒක..HELP

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    පාස්පෝර්ට් ඒකේ ජොබ් ඒක..HELP

    මට කියපල්ලකො උඹලා පාස් පාේර්ට් ඒකට ජොබ් දාලද තියෙන්නේ ?
    ඒහෙම හොද ජොබක් දැම්මහම මොනාද තියන වාසි ?
    අැපොයිමන්ට් ලෙටර් ඒක Photoshop+Laser Printer ;) විදිහෙන් හැදුවොත් අවුල්ද.. චෙක් කරයිද කම්පණි වලින්..?

    බම්ප් ඒකක් හරි දාපල්ලා..
     
    damithcpu

    Member
    Feb 11, 2013
    408
    22
    0
    mage passport eke job eka dala naha. habai tamanam kisi awulak welath naha.

    Singapore, Malaysia, Thailand, India, Norway, Finland gihin thiyanawa ehema mokuth awulak awe naha.
     
    Mr.JONI

    Active member
  • Sep 27, 2015
    381
    51
    28
    job title eka dammama hodai kiyanawa ban
    hoda position ekak nam visa apply karanakota lesilu

    mamath job title eka damma
    call karala ahanne nehe company eken uba innawada kiyala
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    service letter ekak neda hadagena yanna ona , me dawase idan thama wada kiyala penanna ?business card ekakuth hadagena palayan , un company walata call nam karane na . issara nam business card eka application ekka attach karanna witharai thibune. dan service letter ekakuth ona .
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මගෙ තියෙන්නෙ Student කියලා. ඒ පාස්පෝට් එක 2017 එක්ස්පයර් වෙනවා. ඊට පස්සෙ හදද්දි දාන්න ඕනෙ වෘත්තිය. මගෙ යාලුවො දෙන්නෙක් පාස්පෝට් හදාගත්තා ලඟදි උං Engineer කියලා දාගෙන මොකුත් ඩොකියුමන්ට්ස් නොදී. :dull:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    පැටියා;19238239 said:
    මගෙ තියෙන්නෙ Student කියලා. ඒ පාස්පෝට් එක 2017 එක්ස්පයර් වෙනවා. ඊට පස්සෙ හදද්දි දාන්න ඕනෙ වෘත්තිය. මගෙ යාලුවො දෙන්නෙක් පාස්පෝට් හදාගත්තා ලඟදි උං Engineer කියලා දාගෙන මොකුත් ඩොකියුමන්ට්ස් නොදී. :dull:
    Dan aluth neethi dala tiyenne.
    Me lagadi mama oya wage wedakata giya.
    Habai yatin keeyak hari dunnanam oya neethi okkoma yatai ban.
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    පැටියා;19238277 said:
    උනුත් ජරාවක් දීලා කරගත්ත කතාවක් කිවුවෙ. ඇත්තද බොරුද දන්නෑ ඉතිං :dull:
    Kathawa attha wenna ona ban.
    Ammage redde neethi tiyenne passport office eke.
    Habai salli walata e okkoma yatai.
    Ape minissu hadila tiyena widiya ban.
    Sirama appiriyai oya than walin wedak kara ganna giyama.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,755
    2,791
    113
    මට කියපල්ලකො උඹලා පාස් පාේර්ට් ඒකට ජොබ් දාලද තියෙන්නේ ?
    ඒහෙම හොද ජොබක් දැම්මහම මොනාද තියන වාසි ?
    අැපොයිමන්ට් ලෙටර් ඒක Photoshop+Laser Printer ;) විදිහෙන් හැදුවොත් අවුල්ද.. චෙක් කරයිද කම්පණි වලින්..?

    බම්ප් ඒකක් හරි දාපල්ලා..

    Ethically umba oya karanna yana de hondada narakada kiyala hithala balapan. Anthimade umba oya hadanneth forged document ekak. Ekath illegal.

    Anika PP Office eke legally weda karaganna kaatawath keeyak wath denna one ne. Eke honda procedure ekakata weda tika kerenne. Okkoma documents + Photos ready nam peya ekahamaarak wage yaddi umbata okkoma weda tika karagena iliyata bahinnath puluwan.

    Rep kapana ekek rep kapapan.
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    Ethically umba oya karanna yana de hondada narakada kiyala hithala balapan. Anthimade umba oya hadanneth forged document ekak. Ekath illegal.

    Anika PP Office eke legally weda karaganna kaatawath keeyak wath denna one ne. Eke honda procedure ekakata weda tika kerenne. Okkoma documents + Photos ready nam peya ekahamaarak wage yaddi umbata okkoma weda tika karagena iliyata bahinnath puluwan.

    Rep kapana ekek rep kapapan.
    Apoi ow.
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    මා නම් සදහන් කරලා නැ.
    රටවල් ගානකට ගිහින් තියෙනවා. රස්සාව නොතිබ්බා කියලා විශේෂ වාසි අවාසි වෙලාත් නැ.

    වෘත්තිය දානවානම්, එය තහවුරු කරන ලියකියැවිලි ආගමන විගමනෙන් ඉල්ලනවා.

    වීසා ඇප්ලයි කරද්දි වෘත්තිය කියන කාරනාව දිගු කතාවක්. විසා වර්ග අනුවත් කරුනු කාරනා වෙනස් වෙනවා.
    වාසි අවාසි වෙන වෙනම කතා කල යුතුයි. පලපුරුද්ද, සුදුසුකම් අරවා මේවා ගොඩක් ඒ ඒ අනුව ඇදෙන්න පුලුවන්.
    මට නම් නොදැම්මා කියලා අවාසියක් වෙලා නැ කියලා නම් දන්නවා.
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    එහෙම විශේෂ වාසියක් නම් නෑ. මම රස්සාව දාල පාස්පෝට් හැදුවයින් පස්සෙ තමයි හිතුනෙ නොදා හිටියනම් හොඳයි කියල. වීස ගන්න ගියහම වැඩ කරන තැනින් leave approval letter එකක් ඉල්ලනව බන් රස්සාව දාපුවහම :angry::angry: