පාස්පොර්ට්

malpusa

Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    මගෙ පාස්පොර්ට් එක නැති වෙලා මම පොලිස් රිපොර්ට් එකක් ගත්තා.ඉට ටික දවසකට පස්සෙ පාස්පොට් එක ආයෙ හම්බ උනා.මේක දැන් පොලිසියට කියන්න ඔනද? Id එකක් වගෙ නෙමෙයි නෙ කවද හරි රට යන කොට ප්‍ර්ශ්නයක් වෙයිද දන්නැනෙ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    මගෙ පාස්පොර්ට් එක නැති වෙලා මම පොලිස් රිපොර්ට් එකක් ගත්තා.ඉට ටික දවසකට පස්සෙ පාස්පොට් එක ආයෙ හම්බ උනා.මේක දැන් පොලිසියට කියන්න ඔනද? Id එකක් වගෙ නෙමෙයි නෙ කවද හරි රට යන කොට ප්‍ර්ශ්නයක් වෙයිද දන්නැනෙ

    උබේ ලගම තිබිලාද හම්බුනේ?
    සුවර්ද මොකටවත් හොර වැඩකට ගැවිලා නැ කියලා?

    මොනා වුනත් හොදම දේ අලුත් පාස්පොට් එකකට යන එකයි.
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    ඔව් කුනුගොඩෙ තිබිල ගෙදර කවුරු හරි කුනුගොඩට දාල තිබ්බ කවරෙ
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    පොලොසියෙන් රිපෝර්ට් එකක් ගත්තා විතරද?
    පාස්පෝට් ඔෆිස් එකට කිව්වද?
    පාස්පෝට් එකට කිව්වෙ නැත්තම් අවුලක් නෑ. පොලිස් රිපෝට් එකක් අරන් පාස්පෝට් ඔෆිස් එකට ගිහින් පෙන්නනකන් එයාලා පාස්පෝට් එක ඩිස්පෝස් කරන්නේ නෑ.