මගෙ පාස්පොර්ට් එක නැති වෙලා මම පොලිස් රිපොර්ට් එකක් ගත්තා.ඉට ටික දවසකට පස්සෙ පාස්පොට් එක ආයෙ හම්බ උනා.මේක දැන් පොලිසියට කියන්න ඔනද? Id එකක් වගෙ නෙමෙයි නෙ කවද හරි රට යන කොට ප්ර්ශ්නයක් වෙයිද දන්නැනෙ
. nathi wela aluthen hadaddi ona document walin ekak witharai police entry copy ekaඔව් කුනුගොඩෙ තිබිල ගෙදර කවුරු හරි කුනුගොඩට දාල තිබ්බ කවරෙ
මාර පොරවල්නෙ ගෙදර ඉන්නෙ