උගේ රෙද්දේ video එකකින් පස්සේ නෙවෙයි බන් ටෝකන් දෙන්න පටන් අරන් තියෙන්නේ .සුදා බැහැලා ආණ්ඩුවේ රෙදි ගැලෙව්වා.... ඒක නිසා වෙන්ඩ ඇති.... මට නම් ඌව දිරවන්නේ නෑ... ඒ වුණාට ඒ program එක නම් නියමෙට කරා...
කලින් දීල තියනව . ඉතිරි පෝලිමේ හිටපු උන්ට එදා රෑ ටෝකන් දෙනවා කියලා දැනගෙන වෙන්න ඇති ඊට කලින් රෑම ගිහින් video කෑල්ලක් කරගෙන එන්න ඇත්තේ .
