පාස්පෝට් තදබදය අවසන්..⚡⛔

dilann

Well-known member
  • Jul 6, 2018
    67,339
    166,690
    113
    එකමත් එක රටක
    සුදා බැහැලා ආණ්ඩුවේ රෙදි ගැලෙව්වා.... ඒක නිසා වෙන්ඩ ඇති.... මට නම් ඌව දිරවන්නේ නෑ... ඒ වුණාට ඒ program එක නම් නියමෙට කරා...
    උගේ රෙද්දේ video එකකින් පස්සේ නෙවෙයි බන් ටෝකන් දෙන්න පටන් අරන් තියෙන්නේ .
    කලින් දීල තියනව . ඉතිරි පෝලිමේ හිටපු උන්ට එදා රෑ ටෝකන් දෙනවා කියලා දැනගෙන වෙන්න ඇති ඊට කලින් රෑම ගිහින් video කෑල්ලක් කරගෙන එන්න ඇත්තේ .
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම ඉන්නෙ වෙන රටක ද මන්දා මෙහෙ නම් මිනිස්සු පාරෙත් බුදි