මගෙ all country ඉල්ලපු එකට පාස්පෝට් පොත් නැ කියල middle east එකක all country added කියලා සිල් එකක් ගහලා දුන්නේ ,ඒ මදිවට id එක පරණයි කියලා එක ආරක් විතරක් රට යන්න පලුවන් කියලා මොකක්ද අත්සනක් දාලා පාස්පෝර්ට් එක චා කරලා දුන්නේ මටත් මේක වෙනුවට අලුත් එකක් හදා ගන්න බැරි වෙයිද
