me thiyenne emergency polima gana yako. U kalin booking daala yanna aththe..yako oneday service eken langadi ekek gaththa.. patta boru video mewa..
mona booking ekak wath damme naha, ude 6tada koheda polimata gihin baara deela, eeta passe hawasa aye gihin collect karan awa..me thiyenne emergency polima gana yako. U kalin booking daala yanna aththe..![]()
Dan appointment ekak danna try karot June date ekak dena eka practical nane. Aduma masekin vage tiyenna onane passport ekak ganna.නෑ නේද උදේ 5:30 ඉඳන් පටන් ගන්නවා. පෝලිං දෙකම තියනවා, ඔය හදිස්සියේ යන පෝලිම තමා වැඩි පුර ඉන්නේ, ගිය මාසේ ගියපු වෙලාවේ main road එකෙත් හිටියා උන්ගේ පෝලිම.
ඕකේ ඉස්සරත් හෙනට සෙනගනේ. කලින් තිබ්බ ප්රශ්න නිසා උන් ටිකත් එකතු වෙලා දැන් එන ප්රමාණය වැඩි. කාලයක් යයි.
තව පොඩි කාලෙනේ මචන්. අනුර සහෝදරයා මේ හැමදේම වෙනස් කරයි.
ක්රමානුකුලව පාස්පෝර්ට්, රියදුරු බලපත්ර, හැදුනුම්පත් ගන්න ක්රමය වෙනස් කරයි. එතකොට මේ වගේ ප්රශ්න ඇතිවෙන එකක් නැහැ. අපිටත් ඕන ඒ වෙනස.එතකොට කිරියක් විදියට මහන්සි වෙන්න ඕනෙත් නැහැ,
බලන් ඉඩපන්කෝ. අපේ අනුර ජනපති උන ගමන් පාස්පෝර්ට් ගන්න පෝලිම් නැහැ. මේ වගේ නුල් වැටෙන්නෙත් නැහැ.
සට සට ගාලා හදන්නේ රට
ඔබ, අප පතන වෙනස එයයි
#නියතජනපතිඅනුර2024
karanna deyak nee. matath awe June wala.Dan appointment ekak danna try karot June date ekak dena eka practical nane. Aduma masekin vage tiyenna onane passport ekak ganna.
පුනරුදය උදාවෙලා වගේ උබලටonline dammata bah dates watenne sahenna dawas gihin kianawa mage expire wenawa August renew karanna ona dn