නෑ නේද උදේ 5:30 ඉඳන් පටන් ගන්නවා. පෝලිං දෙකම තියනවා, ඔය හදිස්සියේ යන පෝලිම තමා වැඩි පුර ඉන්නේ, ගිය මාසේ ගියපු වෙලාවේ main road එකෙත් හිටියා උන්ගේ පෝලිම.Staff madi scene ekakda?
එතකොට පාස්පෝට් දෙන්නෙම නැතුව යනවා..2028දී ආයේ තියෙන්නේ මට![]()
online dammata bah dates watenne sahenna dawas gihin kianawa mage expire wenawa August renew karanna ona dnදැන් One Day Service ඔන්ලයින් දාල ගියත් පොලිම ද බන්
Dan online danna giyath appointement enne june july wala. bnonline dammata bah dates watenne sahenna dawas gihin kianawa mage expire wenawa August renew karanna ona dn