පාස්පෝර්ට් එක ගන්න මාස 6ක්☹️

raman2

Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    me thiyenne emergency polima gana yako. U kalin booking daala yanna aththe.. 😂
    mona booking ekak wath damme naha, ude 6tada koheda polimata gihin baara deela, eeta passe hawasa aye gihin collect karan awa..
     

    perv

    Well-known member
  • නෑ නේද උදේ 5:30 ඉඳන් පටන් ගන්නවා. පෝලිං දෙකම තියනවා, ඔය හදිස්සියේ යන පෝලිම තමා වැඩි පුර ඉන්නේ, ගිය මාසේ ගියපු වෙලාවේ main road එකෙත් හිටියා උන්ගේ පෝලිම.
    ඕකේ ඉස්සරත් හෙනට සෙනගනේ. කලින් තිබ්බ ප්‍රශ්න නිසා උන් ටිකත් එකතු වෙලා දැන් එන ප්‍රමාණය වැඩි. කාලයක් යයි.
    Dan appointment ekak danna try karot June date ekak dena eka practical nane. Aduma masekin vage tiyenna onane passport ekak ganna.
     
    • Like
    Reactions: Gunther

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @Walter White

    thawa kal thiyada ban


    තව පොඩි කාලෙනේ මචන්. අනුර සහෝදරයා මේ හැමදේම වෙනස් කරයි.
    ක්‍රමානුකුලව පාස්පෝර්ට්, රියදුරු බලපත්‍ර, හැදුනුම්පත් ගන්න ක්‍රමය වෙනස් කරයි. එතකොට මේ වගේ ප්‍රශ්න ඇතිවෙන එකක් නැහැ. අපිටත් ඕන ඒ වෙනස.එතකොට කිරියක් විදියට මහන්සි වෙන්න ඕනෙත් නැහැ,

    බලන් ඉඩපන්කෝ. අපේ අනුර ජනපති උන ගමන් පාස්පෝර්ට් ගන්න පෝලිම් නැහැ. මේ වගේ නුල් වැටෙන්නෙත් නැහැ.
    සට සට ගාලා හදන්නේ රට

    ඔබ, අප පතන වෙනස එයයි :love:
    #නියතජනපතිඅනුර2024
     

    devops

    Well-known member
  • Apr 3, 2023
    638
    482
    63
    colombo
    කැම්පස් වලට apply කරන්න පාස්පෝට් ඕන කෙනෙක්. එහෙම නැත්තම් ielts ලියන්න වගේ දේකට apply කරන කෙනෙක්ට මොකක්ද විසදුම ???