පාස්පෝර්ට් සයිස් පොටෝ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,249
    1
    61,672
    113
    Mother Earth
    මගේ අළුත් අයිඩෙන්ටිටි කාර්ඩ් එක හදා ගන්න ඕන. දැන් තියෙන එකේ ඇඩ්රස් එක වැරදියි. ඒ නිසා අළුතෙන්ම හදන්න වෙනවා කිව්වා දැන් තියෙන ෆෝර්මැට් එකට. ස්ටූඩියෝ එකකට ගිහින් ඇහුවා පාස්පෝර්ට් සයිස් පොටෝ 3ක් ගන්න කීයක් යනවද කියල. 2400ක් කිව්වා. මාව උඩ ගියා. අඩෝ ඇත්තද බන් ඒ ගණන් යනවද ? දැන් ත්‍රීවිල් එකට හයර් මදි නිසා පොඩ්ඩක් අමාරුයි වියදම් දරන්න. සිරාවට එච්චර ගාාණක් යනවද ?
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    දැන් system එකෙන් අරගෙන printout එකක් දෙන්නේ . අලුත් එක හදනකම් පාස්පෝර්ට් සයිස් පොටෝ 2 ක් දෙනවා සහතික කරගන්න . මගේ යාලුවෙක් නම් කිවේ 600/- ක් විතර යයි කියලා
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,249
    1
    61,672
    113
    Mother Earth
    දැන් system එකෙන් අරගෙන printout එකක් දෙන්නේ . අලුත් එක හදනකම් පාස්පෝර්ට් සයිස් පොටෝ 2 ක් දෙනවා සහතික කරගන්න . මගේ යාලුවෙක් නම් කිවේ 600/- ක් විතර යයි කියලා
    ඒක තමයි බන්. බලපන්කො කොහොමද මිනිස්සුන්ගෙ හූරන් කෑම. තිමති වගේ තැන් වලට නොයා ගමේ තියෙන ස්ටූඩියෝ එකට යන්න හැදුවෙ. උන් මාර බඩුනේ. දැන් තිමති එකට යනවා.
     
    • Like
    Reactions: HmNRazor

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Anith Seen eka Dan bn Ubata photo gihn denna baha neda ? Un online system ekakata uploada karanawa Photo eka gahala. Kmathinam apita thiyaganna physical copies denawa
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,513
    100,685
    113
    ඒක තමයි බන්. බලපන්කො කොහොමද මිනිස්සුන්ගෙ හූරන් කෑම. තිමති වගේ තැන් වලට නොයා ගමේ තියෙන ස්ටූඩියෝ එකට යන්න හැදුවෙ. උන් මාර බඩුනේ. දැන් තිමති එකට යනවා.
    ekata palayan mathe eken thama karagathe
     
    • Love
    Reactions: Candid-B

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    photograph must:

    • Show a clear, front view of your full face only. Your face should be in the middle of the photograph, and your expression should be natural with your eyes open and looking directly ahead.
    • Be in color.
    • Have a plain, light-colored background.
    • Be of good quality. The photograph should not be blurry, and should not be too dark or too light.
    • Be current. The photograph must have been taken within six months of the date you submit it.

    YPXxyPO.png
     
    • Love
    Reactions: Candid-B

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    මගේ අළුත් අයිඩෙන්ටිටි කාර්ඩ් එක හදා ගන්න ඕන. දැන් තියෙන එකේ ඇඩ්රස් එක වැරදියි. ඒ නිසා අළුතෙන්ම හදන්න වෙනවා කිව්වා දැන් තියෙන ෆෝර්මැට් එකට. ස්ටූඩියෝ එකකට ගිහින් ඇහුවා පාස්පෝර්ට් සයිස් පොටෝ 3ක් ගන්න කීයක් යනවද කියල. 2400ක් කිව්වා. මාව උඩ ගියා. අඩෝ ඇත්තද බන් ඒ ගණන් යනවද ? දැන් ත්‍රීවිල් එකට හයර් මදි නිසා පොඩ්ඩක් අමාරුයි වියදම් දරන්න. සිරාවට එච්චර ගාාණක් යනවද ?
    Pako dan ID ekatath photo physically aran yanne ne. PP eka wagema tama. studio eken upload karanwa. mata mulu wadeta giya 500k or 1000kda koheda
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මගේ අළුත් අයිඩෙන්ටිටි කාර්ඩ් එක හදා ගන්න ඕන. දැන් තියෙන එකේ ඇඩ්රස් එක වැරදියි. ඒ නිසා අළුතෙන්ම හදන්න වෙනවා කිව්වා දැන් තියෙන ෆෝර්මැට් එකට. ස්ටූඩියෝ එකකට ගිහින් ඇහුවා පාස්පෝර්ට් සයිස් පොටෝ 3ක් ගන්න කීයක් යනවද කියල. 2400ක් කිව්වා. මාව උඩ ගියා. අඩෝ ඇත්තද බන් ඒ ගණන් යනවද ? දැන් ත්‍රීවිල් එකට හයර් මදි නිසා පොඩ්ඩක් අමාරුයි වියදම් දරන්න. සිරාවට එච්චර ගාාණක් යනවද ?
    එච්චර නෑ. මම ගිය සතියේ ගටුතා. දෙන්නටම එක්දාස් ගානයි ගියේ. මගේ PA pay කලේ. ගාන හරියටම මතක නෑ
     
    • Love
    Reactions: Candid-B

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මගේ අළුත් අයිඩෙන්ටිටි කාර්ඩ් එක හදා ගන්න ඕන. දැන් තියෙන එකේ ඇඩ්රස් එක වැරදියි. ඒ නිසා අළුතෙන්ම හදන්න වෙනවා කිව්වා දැන් තියෙන ෆෝර්මැට් එකට. ස්ටූඩියෝ එකකට ගිහින් ඇහුවා පාස්පෝර්ට් සයිස් පොටෝ 3ක් ගන්න කීයක් යනවද කියල. 2400ක් කිව්වා. මාව උඩ ගියා. අඩෝ ඇත්තද බන් ඒ ගණන් යනවද ? දැන් ත්‍රීවිල් එකට හයර් මදි නිසා පොඩ්ඩක් අමාරුයි වියදම් දරන්න. සිරාවට එච්චර ගාාණක් යනවද ?
    mama nam phone eken aragena unge studio eken printout ekak dagaththa. 60i giye. :lol::lol::lol: