පාස්වර්ඩ් පාස්වර්ඩ් Passwords

Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ආහ් මම මෙහෙමත් කරනවා පාස්වර්ඩ් ඔක්කොම Gmail එකේ මේල් එකක් විදියට මටම එවා ගත්තා වෙන එකවුන්ට් එහෙකින් ලාස්ට්පාස් වහේ තමයි ඒක අමතක උනු ගමන් මේල් එකේ බඩු තියෙනවනේ පොතක ලියන්න එපා මොකද මොකෙක් හරි ඒක දැක්කොත් ඉවරයි මේල් කරගනින් උඹටම ඔආස්වර්ඩ් ඔක්කොම එකට ගහල පස්සේ උඹේ මේල් එකේ වෙනම ෆෝල්ඩර් එක්ක් අස්සේ ඒක හන්ගපන් වැඩේ ඉවරයි

    email eka hack kalothin aiya iwarai :D
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    settings ---> security---> login approvals

    :)

    මම ඒවගේ එකක් කරල බැලුවා ඒක හෙන කරදරෙයි බන් මොකද ලොග් වෙන්න බෑ අතේ ෆෝන් එක නැතුව ෆෝන් එකට මැසේජ් එකක් එනවා කෝඩ් එකක් ඒක ගහල තමයි ලොග් වෙන්න ඕන ඒකද මේ??
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    මම ඒවගේ එකක් කරල බැලුවා ඒක හෙන කරදරෙයි බන් මොකද ලොග් වෙන්න බෑ අතේ ෆෝන් එක නැතුව ෆෝන් එකට මැසේජ් එකක් එනවා කෝඩ් එකක් ඒක ගහල තමයි ලොග් වෙන්න ඕන ඒකද මේ??

    ow anna eka thamai habai codes generator ekak thiye eken codes thiyagena eka use karannath puluwan
    ane mama danne naha ehenam...godak honda password ekak daaganna
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Linux vala thiyanawa KDE wallet kiyala application ekak. eken linux partition eka encrypt karala password save karanna .......
    Uba Norton Identity Safe daganin.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    තැන්කියු මචංල.. මම ඔය Lastpass කියන එක දන්නෙ අදයි...
    අඩේ Lastpass එකේ එවුං අපේ පාස්වර්ඩ් හොරකං කරන්නෙ නැද්ද ? (උන්ට ඉතිං අපේ දේවල් වැඩක් නෑ තමා - එහෙමත් අවධානමක් තියෙනව නේ..)
    දැං ඔය Onedrive, Googledrive එහෙම කොහොමද අපි විස්වාස කරන්නෙ ?
    attachment.php
     

    Attachments

    • lstpss.jpg
      lstpss.jpg
      31.4 KB · Views: 70

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    Koleka liyala biththiye alawanawa ban. keepayak thiyena nisa mathaka thiyaganna amaruyi. Phone eke danna behe eka nethiunoth aparade nisa.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මං නං ඩයරියෙ ලියල තියනව බං ගෙදර කවුරුත් ඊමේල් එහෙම පාවිච්චි කරන්නෑ ඒ නිසා බැරිවෙලාවත් කොටයක්වත් පෙරලිලා චොක් ගාල චප්ප වෙලා මැරිල ගියොත් ගෙදර අයට ඊමේල් අකෞන්ට් , බැකප් තියපුව කිසිම දෙයක් ගන්න විදිහක් නෑනෙ :sorry: :sorry: