machin එකට free .. $12 ගෙව්වම අව්රුදකට 4n tab වලටත් ගන්න පුළුවන් මාසෙට 1$ නේ .
ඊලගට ඕක කිව්වම හැම එකම අහන එක තමා උන් අපේ password ගැන නැද්ද කියන එක ..
ඕකට දැම්ම කියලා එකේ එකෙක් ඕක අරන් පොතක ලියාගෙන අපි ඉල්ලුවම ආයේ දෙනවා නෙමෙන් .. උන්ගේ data base වලටනේ යන්නේ ..
එහෙනං ඉතින් google එවුන්ටත් ඕනේ password එකක් ගන්න පුළුවන්නේ .. උන් email එකේ password එක දන්නව ඕනෙම එකක් වගේ email එකෙන් reset කරගන්න පුළුවන්නේ..
නිකන් loose password දන්න ඕනේ නෑ හොද strong එකක් එකෙන් generate කරගන්නත් පුළුවන්
email එකේ password එක එකෙන් දෙන්නේ නැතුව එක වෙන හොද එකක් ගෙන එක මතක තියගන්න .lastpast master password එකත් හොද එකක් දාගෙන එකත් මතක තියාගන්න ..
එකෙන් leak වෙයි කියල sure නැත්තන් .. වැදගත් ඒවගේ password එකෙන් දෙන්නේ නැතුව මතක තියගන්න 5ක් 6ක් මතක තියගන්න පුළුවන්නේ ..
