පාස්වර්ඩ් මැනේජර්ල

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
පාස්වර්ඩ් මැනේජර්ල

සිඞ්හලු :D :D
උඹල පාවිච්චි කරන හොඳ ෆ්‍රී පාස්වර්ඩ් මැනේජර් සොෆ්ට්වෙයා මොනාද :dull: :dull:
ඔව් එලකිරි එකේ ෆේක් අකෞන්ට් ටිකේ පාස්වර්ඩ් ටික මැනේජ් කරගන්න තමා :baffled: :baffled:
roboform එක හොඳයිද :D :D
ඊට වඩා වෙන හොඳ ඒව තියෙනවද :D :D
බම්ප් :baffled: :baffled:
 
Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
සිඞ්හලු :D :D
උඹල පාවිච්චි කරන හොඳ ෆ්‍රී පාස්වර්ඩ් මැනේජර් සොෆ්ට්වෙයා මොනාද :dull: :dull:
ඔව් එලකිරි එකේ ෆේක් අකෞන්ට් ටිකේ පාස්වර්ඩ් ටික මැනේජ් කරගන්න තමා :baffled: :baffled:
roboform එක හොඳයිද :D :D
ඊට වඩා වෙන හොඳ ඒව තියෙනවද :D :D
බම්ප් :baffled: :baffled:

මොලේ
 
Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මට pm එකක් දාපන් ඔක්කොම pw මන් manage කරලා දෙන්නම් බන් :P අයෙ මොකටද software install කර කර ඉන්නේ :baffled::yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මට pm එකක් දාපන් ඔක්කොම pw මන් manage කරලා දෙන්නම් බන් :P අයෙ මොකටද software install කර කර ඉන්නේ :baffled::yes:

    දැම්ම :dull: :dull: :dull:
    ඕනෙ වෙලාවට පී එම් කරන්නං උඹ කියපං ඈ හොයල :dull: :dull:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    සිඞ්හලු :D :D
    උඹල පාවිච්චි කරන හොඳ ෆ්‍රී පාස්වර්ඩ් මැනේජර් සොෆ්ට්වෙයා මොනාද :dull: :dull:
    ඔව් එලකිරි එකේ ෆේක් අකෞන්ට් ටිකේ පාස්වර්ඩ් ටික මැනේජ් කරගන්න තමා :baffled: :baffled:
    roboform එක හොඳයිද :D :D
    ඊට වඩා වෙන හොඳ ඒව තියෙනවද :D :D
    බම්ප් :baffled: :baffled:
    idea.jpg

    තෑන්ක්ස්:P
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    දැම්ම :dull: :dull: :dull:
    ඕනෙ වෙලාවට පී එම් කරන්නං උඹ කියපං ඈ හොයල :dull: :dull:

    :shocked: තෝ account කීයක් maintain කරනවද බොල :baffled: මේ එවල තියන පිළිවෙලටම අහපිය අයෙ ඉල්ලද්දී :frown: නැත්තන් මට indexing අවුල් යනවා :dull::dull:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :shocked: තෝ account කීයක් maintain කරනවද බොල :baffled: මේ එවල තියන පිළිවෙලටම අහපිය අයෙ ඉල්ලද්දී :frown: නැත්තන් මට indexing අවුල් යනවා :dull::dull:

    පෝස්ට්ස් 100 දාල නිකං ඉන්නව බං ඕව මේන්ටේන් කරන්න යන්නෑ.. :no: :no:
    ඕවට යන්නෙ රෙප් කපන්න ඕනෙ වුනාම විතරයි.. :dull: :dull:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    lastpass thama hodama eka. eth me lagadi lastpass ekath hack kala. un officially dala thibba password okkoma wenas karaganna kiyala. :(