


මුලින්ම කියන්න ඕනි මට නම් එචරම ලියන්න බෑ පුළුවන් විදිහට තමා ලියල දැම්මේ
මේක උනේ අපි A/L කරන්න ආපු දවස් වල
ඔන්න ඉතින් O/L හොදට pass වෙලා A/L කරනවා කියලා හිතාගෙන class යන්න පටන් ගත්තා
මුල් කලේ ඉතින් දන්නවනේ කස්ටිය බැහැලාම වැඩ ඉතින් යනවා පාඩම කරනවා short note ගහනවා එක කෙළියයි
ඔඉන් මෙයින් ගියා කියමුකෝ දැන් maths වලට හොද සර් කෙනෙක් ගේ class යන්නත් ඕනි ඔන්න ඉතින් අපේ පැත්තේ ඉන්න දක්ෂම සර් කෙනෙක් ගේ class එකට මගේ යාලුවෝ සෙට් එකම(නදිය,අශාන්,මිස්සකයා) ගියා
මුල් දවසේ ඉතින් දන්නවනේ කට්ටියම නිසා මුණක් වත් බලන්නේ නෑ බැහැලාම වැඩ
මට නම් ඉතින් ඕව හුරු නැති නිසා මම වටේම බල බල ඉන්නවා
මෙන්න එක පාරම






මචන් මගේ ආදර කතාව මම බ්ලොග් එකක් හදලා දැම්මා. බලන්නකෝ. කමෙන්ට් දැම්මට කමක් නැහැ.
http://mdmilanchat.blogspot.com/
ස්තුතියි යාලුවනේ....![]()
