පාසැල් වියේ පෙම

djngage

Well-known member
  • May 24, 2007
    892
    85
    48
    badulla srilanka
    පාසැල් වියේ පෙම

    කට්ටියම තමන්ගේ අදර කතා ටික දැම්ම නේ මාත් කල්පනා කරා මගේ එකත් දාන්න ඕනි කියලා
    :):)
     
    djngage

    Well-known member
  • May 24, 2007
    892
    85
    48
    badulla srilanka
    මුලින්ම කියන්න ඕනි මට නම් එචරම ලියන්න බෑ පුළුවන් විදිහට තමා ලියල දැම්මේ :)
    මේක උනේ අපි A/L කරන්න ආපු දවස් වල
    ඔන්න ඉතින් O/L හොදට pass වෙලා A/L කරනවා කියලා හිතාගෙන class යන්න පටන් ගත්තා
    මුල් කලේ ඉතින් දන්නවනේ කස්ටිය බැහැලාම වැඩ ඉතින් යනවා පාඩම කරනවා short note ගහනවා එක කෙළියයි
    ඔඉන් මෙයින් ගියා කියමුකෝ දැන් maths වලට හොද සර් කෙනෙක් ගේ class යන්නත් ඕනි ඔන්න ඉතින් අපේ පැත්තේ ඉන්න දක්ෂම සර් කෙනෙක් ගේ class එකට මගේ යාලුවෝ සෙට් එකම(නදිය,අශාන්,මිස්සකයා) ගියා
    මුල් දවසේ ඉතින් දන්නවනේ කට්ටියම නිසා මුණක් වත් බලන්නේ නෑ බැහැලාම වැඩ :)
    මට නම් ඉතින් ඕව හුරු නැති නිසා මම වටේම බල බල ඉන්නවා ;)
    මෙන්න එක පාරම
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113

    කලු පුසෙක් ද?:shocked:
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    ඇයි බන් මෝහිනී වත් දැක්කද ? :shocked::shocked::shocked:
    ඉතුරු ටිකත් දපන් බලන්න :angry::angry::angry:
     
    djngage

    Well-known member
  • May 24, 2007
    892
    85
    48
    badulla srilanka
    clz එක දැන් පටන් අරගෙන සැහෙන වෙලාවක් ගිහින් එදා වැස්ස දවසක් කෙල්ලෙක් එනවා වැස්සේ තෙමිගෙන මට මතකයි එයා එදා කළු පාට ගවුමේ සුදු පට බොල බොල තියන ගවුමක් ඇදලා තිබ්බේ කෙල්ල එකට අවා තෙමිලා හොදටම කුකුල් පැටියෙක් වගේ ;)
    අපු ගමන් එකට තියන බැංකුවේ ඉදගත්ත මාත් නිකන් 33000 වැදිච එකා වගේ ඇස් පිල්ල්ලමක් ගහන්නේ වත් නැතුව බලාගෙන ඉන්නවා මට තමා මතකයි ඒ ඇස් දෙක දිහා තමයි මම බලාගෙන හිටියේ කොච්චර බලන් හිටියත් අහක බලන්න හිතුනෙම නෑ
    මගේ ලගම හිටියේ මගේ අති ජාතක මිත්‍රය නදියා නදියා මොනාද කුව මට නිකන් ඇහෙන්නේ නෑ වගේ ඇස් දෙකෙන් හිත අහකට ගන්න හිතුනෙම නෑ "අඩෝ මොනා බන් බලන් ඉන්නේ ඔය වැඩේ කරපන් සර් උබ දිහා බලාගෙන ඉන්නේ ගොන් වස්සෝ" යන්තම් කියනවා වගේ ඇහුන ඒ නදීගේ කටහඩ එත් ඒ ඇස් දෙකෙන් ඇස් දෙක ගන්න හිතන්නම නෑ බලද්දී සර් කන්න වගේ බලාගෙන ඉන්නවා(නොදකින් මේක මගේ ලස්සන ඇස එක දිහා බලන් ඉන්න දෙන්නෙම නෑ නේ)එක නිසා ගණන් හදන්න පටන් ගත්තා
    ඔන්න දැන් ඉවර උන එදාට කොල්ලෝ සෙට් එකත් එක්ක එලියට අපු නිසා ලස්සන ඇස් දෙක දිහා ඇය පාරක් බලන්න ට්‍රය් කරත් හරි ගියේ නෑ
    කමක් නෑ ලබන සතියේ බලාගන්න පුළුවන් නේ කියලා හිත හදාගෙන ගෙදර යන්න ලෑස්ති උනා