පාසැලේ ආදර්ශ පාඨය

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
අපි ඉස්‌කෝලෙ යන කාලෙ නම් උදේ - හවස දැක්‌කේ මේක තමයි..!!!!

m71zT.jpg
bump
 

djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ඉස්සෙල්ලාම මම මගේ පාසලේ දාන්නම්.

    විද්‍යා භූෂණම් පුරුෂ භූෂණම්.

    විද්‍යාව මිනිසාගේ ආභරණයයි
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    dl4j8t32azflnai5g.jpg


    NIL DESPERANDUM
    උකට ලී නොවෙමු
    (කම්මැලි නොවෙමු)
    St john's college Nugegoda
     

    indunilsomarathna

    Junior member
  • Nov 4, 2011
    72
    12
    8
    menna apee eka..Nalanda- Minuwangoda

    අත්තාහි අත්ත නෝ නාතෝ!
    තමන් අතට තම හිසමය සෙවනැල්ල!
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    1 වසරේ ඉඳන් 5 වෙනකන් "දෙස බස රැස ඔසවමු":love::love::love::love::love:

    :yes::yes::yes::yes::yes::yes:
    කොලොත් කරපන් හරියට නැත්නම් බැහැපන් එලියට
    මාත් මේකේ.... (6 වසරේ ඉඳන් ඉස්කෝලේ ඉවර වෙනකන්)
    Disce aut Discede ("Learn or Leave")

    :yes::yes::yes::yes::yes::yes:

    ඊට පස්සේ ඉදන් 2011 වෙනකන් මේක තමයි.:cool::cool::cool::cool::cool::cool::cool:
    बुद्धिः शर्वत्र भ्रजते (Buddhih Sarvatra Bhrajate) "Wisdom Shines Forth Everywhere"
     

    lanka37

    Junior member
  • Sep 29, 2009
    108
    8
    18
    අත්තානං දමයන්ති පණ්ඩිතා
    (නුවනැත්තෝ තමන් විසින්ම තමන්ව දමනය කර ගනිති.)