උඹ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න අපි බැදිලා නෑනේ. පේනවනෙ උඹලගේ තියන්න ෆැසිස්ට්වාදී අදහස්.
අනුරම තමයි අර සුදා එක්ක කරපු ඉන්ටර්වීව් එකකදි කිව්වෙ ටිරාන් හොද යාලුවෙක් කියලා . රනිල් පුද්ගලික පළිගැනීම් කරන්නෙ නෑ කියලා ඒකෙන්ම ඔප්පු වෙනවනෙ.![]()
පලිගැනීමක් ගැන නෙවෙයි නේ කියන්නේ. මට වැල් බයිලා වැඩක් නෑ .. මන් අහන්නේ හොරෙක්ද නැද්ද ? වටේ දුවන්න ඕනේ නෑනේ. උත්තරේ දෙන්න. උත්තරේ දිගන්න බැරුව රෙවිලානේ ඉන්නේ .
සනත් නිශාන්ත = ටිරාන් අලස්
මේ වගේ වගේ යාලුවෝ නං නෑ තමයි .
මන් අහන්නේ ටිරාන් හොරෙක්ද නැද්ද ?????
