පාහර කංචන.. තොට හෙන ගහනවා බල්ලෝ..

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    උඹ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න අපි බැදිලා නෑනේ. පේනවනෙ උඹලගේ තියන්න ෆැසිස්ට්වාදී අදහස්. 🤮


    අනුරම තමයි අර සුදා එක්ක කරපු ඉන්ටර්වීව් එකකදි කිව්වෙ ටිරාන් හොද යාලුවෙක් කියලා . රනිල් පුද්ගලික පළිගැනීම් කරන්නෙ නෑ කියලා ඒකෙන්ම ඔප්පු වෙනවනෙ. 😉


    පලිගැනීමක් ගැන නෙවෙයි නේ කියන්නේ. මට වැල් බයිලා වැඩක් නෑ .. මන් අහන්නේ හොරෙක්ද නැද්ද ? වටේ දුවන්න ඕනේ නෑනේ. උත්තරේ දෙන්න. උත්තරේ දිගන්න බැරුව රෙවිලානේ ඉන්නේ .


    සනත් නිශාන්ත = ටිරාන් අලස් 😁

    මේ වගේ වගේ යාලුවෝ නං නෑ තමයි .


    මන් අහන්නේ ටිරාන් හොරෙක්ද නැද්ද ?????
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,930
    113
    එකමත් එක රටක
    මේ පැත්තේ ගෙදරකටත් කාංචනයා කරන්ට් කපන්න ඇවිත් ඌ ට ගහල එලෙව්වා ඒ ගෙදර ගෑනි . හිල් වෙච්ච ජංගි වලින්මයි ගැහුවේ .
     
    • Wow
    Reactions: sakuntha1996

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,713
    1
    51,583
    113
    ප*යාගල
    sorry.com
    මිනිස්සු ඒ තත්ත්වයට පත් වුණේ ඇයි?

    ලයිට් බිල කියන එක ඒ වගේ සාමාන්‍ය පවුලකට කවදාවත් බරක් වුණේ නෑ මේ පාහර ඇමති හා පිං පොන්න නාකිය එන්න කලින්.
    ඇත්ත . ඉස්සර අපිට උපරිම ලයිට් බිල එන්නෙ රු 800යි.
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    පලිගැනීමක් ගැන නෙවෙයි නේ කියන්නේ. මට වැල් බයිලා වැඩක් නෑ .. මන් අහන්නේ හොරෙක්ද නැද්ද ? වටේ දුවන්න ඕනේ නෑනේ. උත්තරේ දෙන්න. උත්තරේ දිගන්න බැරුව රෙවිලානේ ඉන්නේ .





    මන් අහන්නේ ටිරාන් හොරෙක්ද නැද්ද ?????
    මම කොහොමද ඒක දන්නෙ . මම ජෙප්පෙක් කියල හිතුවද හරියට දන්නෙ නැතිව මිනිස්සුන්ට හොර ලේබල් අලවන්නෙ .
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මම කොහොමද ඒක දන්නෙ . මම ජෙප්පෙක් කියල හිතුවද හරියට දන්නෙ නැතිව මිනිස්සුන්ට හොර ලේබල් අලවන්නෙ .

    රනිල්ගේ ගල් කොල්ලෝ ඔක්කොම දන්නවා හැබැයි ඒක දන්නේ නෑ
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් පිළිතුරු දර්ශනිකයි.

    ස්වාභාවදහම ඔයාගේ එකත් වෙලාවට ගෙනල්ලා දේවි.
    දැන් ඔහොම talks දිදී ඉන්න.
    වැඩක් නෑ බං. ඕවගේ උන් එක්ක කතා කරලා.. උන්ට මේ ප්‍රහ්නයේ මුල තේරුගන්න බෑ.. 300% එහා විදුලි බිල වැඩි උන රටක අසරණ මනුස්සායා අස්වැසුම ලැබෙනකම් බලන් ඉන්නවලු..මේ වගේ සමාජය ගැන සංවෙදී නැති කාළකන්ණි ටිකක් ඉන්න ඒටක් බං මේක.. :no:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,704
    113
    ඇයි කාංචනයට හෙන ඉල්ලන්නේ? විදුලිය පාවිච්චිකරපු එකා දැන ගන්න ඕනේ බිල ගෙවන්න. උට බිල ගෙවාගන්නත් බැරි තරම් ආර්ථිකයක් ති⁣යාගෙනද ලමයි 3ක් හැදුවේ. ඒකනේ මම හැම තිස්සෙම කියන්නේ මේ හැම දේටම මුල කටක් ඇරලා කොන්ඩම් එකක් ඉල්ලන්න තියන ලැජ්ජාව කියලා