පාහර කම හා බදු

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    543314_333039636758576_100001576261609_957903_2034269720_n.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,419
    86,674
    113
    ආශ්චර්යමත් රටක
    රත්තරං;12422484 said:
    මේකක් ලන්කාවේ සෙකන්ඩ් හෑන්ඩ් රුපියල් ලක්ශ 35යි,දෑන්නම් 45ක් වත් වෙයි. අපි මේකක්(රූපය අන්තර්ජාලයෙනි) එමිරේට්ස් වල පාවිච්චියට ගත්තා රුපියල් ලක්ශ 3.5කට. දෙගුනයක් තුන් ගුනයක් නම් කමක් නෑ මචන් 10 ගුනයක්. හෙනගහනවා බන්. ලන්කාවේ කොල්ලන්ටත් ආසාවල් නෑද්ද?
    TOYOTA COROLLA 121


    212254467.jpg

    :dull::dull::dull::dull:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,419
    86,674
    113
    ආශ්චර්යමත් රටක
    රත්තරං;12422750 said:
    මචන් කොල්ලෝ උබ තනිකරම යන්නේ කොහෙද මල්ලේ පොල් කතාවක් කියලා තියෙන්නේ.මම උත්තර දිලා තියෙන ඒවත් ආයෙම ආයෙම අහනවා. මම හිතන්න උබට රෙප්ලයි කලාට වෑඩක් නෑ

    උදා 1.-




    මම කියලා තියෙන එකට උබ දාපු එක කියවන ඔනෙම මැටි ගොන් වස්සෙක්ට ඒක තේරෙනවා.
    වන්චාවද බන් උත්සාහය!!
    බදු මිල හා මිල අතර වෙනස ඈතුලෙන් රින්ගවීමද ආන්ඩුවේ කිරිපෙවීම!!!

    මචන් කොල්ලෝ උබ තනිකරම යන්නේ කොහෙද මල්ලේ පොල් කතාවක් කියලා තියෙන්නේ.මම උත්තර දිලා තියෙන ඒවත් ආයෙම ආයෙම අහනවා. මම හිතන්න උබට රෙප්ලයි කලාට වෑඩක් නෑ

    යකෝ වෑවේ වේල්ල කැඩිල ගමට වතුර ගලනවනම් ඒක හදන්න බලපන්... උබල ගොවිතෑන අත ඈරලා මාලු අල්ලන රස්සාව කරන්න හදන්නේ වත්, පාරේ යන්න බෝට්ටු ගන්න හදන්නේ වත් නැතුව. උබේ මානසිකත්වේ මාරයි බන්

    "කොල්ලන්ටනම්" වාහනේකට ගේකට ආසවක් තියෙනවා අනිත් උන්ටනම් දන්නේ නෑ
    උබ නිකන් කියලා තියෙන්නේ දෙයියා ගෙඩිපිටින් ලෝකේ මෑව්වා මිනිහා මෑව්වා දෑන් දෙවියන්ගේ කැමැත්තට සේරම වෙනවා ඒ නිසා එහෙම ඉදපන් වගේ ගොන් බොලද මෝඩ කතාවක් බන්. උබත් එහෙම මානසිකත්වෙක ඉන්නවනම් කිසිම යතාර්තයක් තේරෙන්නේනෑ

    parana thread eka bump karata samaweyan machooo... habai me yaka kiyana dewal walata reply nokarama ba...

    oya yaka ohomamai...yanne koheda malle pol uttara denne...api kiyana ewama api ahana ewama uge prashna wage apahu ahanawa... :rofl: me yaka hama thread ekema ohomai..kiyana deyak terenne na.. mama tamai reply karala gona wela tyenne mata hitenne... :baffled::baffled::dull::dull::dull:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මේවා ගැන කථා කරලා වැඩක් නෑ බන්

    මේක මහා පුදුම රටක්
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    රත්තරං;12422387 said:
    ... කනිජ වෑලි ටික ඈපටයිට් ටික මිනිරන් ටික කිසිම වෑඩකට නෑතුව ඔහේ තියෙනවා. ඒවා සල්ලි නෙමෙයිද? ...

    චීන්නු ටික මෙහෙට ගොඩ බැහැලා ගෙවල් ඉඩං අරං පදිංචි වෙන්නෙ අපේ රටේ හුලං පාර පිරිසිදු නිසා විතරක් ම නෙවි.. ;)
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ජේස්ට ඇමති වරයෙක් නඩත්තුවට ලක්ෂ තුන්දාහක් වෙන් කරනවලු නේද

    නෙදකින් කියන්න තියෙන්නේ මෙච්ච්චාරයි මුන්ට හෙනම ගහන්න ඕනි
    අහිංසකයන්ගේ පාන් කාලෙයි පරිප්පු ඇටයෙයි දරාගන්න බැරි ටැක්ස් මුන් විදින සැප වෙලට :growl:
     
    • Like
    Reactions: gcj

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ජේස්ට ඇමති වරයෙක් නඩත්තුවට ලක්ෂ තුන්දාහක් වෙන් කරනවලු නේද

    නෙදකින් කියන්න තියෙන්නේ මෙච්ච්චාරයි මුන්ට හෙනම ගහන්න ඕනි
    අහිංසකයන්ගේ පාන් කාලෙයි පරිප්පු ඇටයෙයි දරාගන්න බැරි ටැක්ස් මුන් විදින සැප වෙලට :growl:

    :yes::sorry:
     
    • Like
    Reactions: WICKILEAKS