පාහර කම හා බදු

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපි කොල්ලෝ විදිහට ආසයි ගෙයක් හදාගන්න, වාහනයක් ගන්න. ඒත් බන් අපි දුක් මහන්සි වෙලා හම්බකරන තුට්ටු දෙක මුන් බදු ගහගන්නවා, මචන් රටක ආර්තිකේ වෑටෙනකොට කරන්න ඔනේ පිස්සුවෙන් වගේ බදු ගහන එකද? කනිජ වෑලි ටික ඈපටයිට් ටික මිනිරන් ටික කිසිම වෑඩකට නෑතුව ඔහේ තියෙනවා. ඒවා සල්ලි නෙමෙයිද? රටේ සංචාරක වියාපාරේ නෑගලා එනකොට කොහෙ හරි ඉන්න දේශපාලුවෙක් සංචාරකයන්ට ගහලා මරලා ඒක කඩාකප්පල් කරනවා. මේ පජාති දේශපාලුවන්ගේ වෑරදි වලට වග කියන්න ඔනේ අපිද?

    මචන් මට ඊයේ එමරාතියෙක් ලස්සන කතාවක් කිව්වා. උබලගේ ආන්ඩු උබලව හූරගෙන හම්බ කරගන්නවා, අපේ ආන්ඩු අපිට හම්බකරලා දෙනවා කියලා. සම්පූර්න ඈත්ත මචන්. අපි කොහොමද එහෙම උන් ගේ පාලනයක් ගෑන සන්තෝස වෙන්නේ?

    මේක හරිම බරපතල තත්වයක් වෙනවා ඉස්සරහට.. මම ඒක මට පේන විදිහට කියන්නම්..

    1.උපාදිදාරී අලුත් ගුරුවරයකුගේ හෝ රජයේ කලමනාකරන සහකාර වරයකුගේ මාසික වෑටුප රුපියල් 25000යි. ඩොලර් 185යි මචන්. හිතපන් උපාදිදාරියෙකුගේ මාසික ආදායම ඩොලර්185. අපි ලෝකේ කොහෙද ඉන්නේ? තව පුන්චි ජොබක් කරන අහින්සකයෙක්ට තවත් අඩුයි. ඔක නෙමේ කතාව මචන් ඉතින් ඔය පඩිය ගන්න එකා කොහොම හරි මාසෙකට 15000ක් වියදම් කරලා හිගන්න වගේ අමාරුවෙන් ජිවත් උනා කියමු.. එහෙම කරලා මාසෙකට හෙනම අමාරුවෙන් 10000ක් ඉතුරු කලොත්, ඌට වෙඩිමක් අරන් ගෙයක් හදන් වාහනයක් ගන්න ලක්ශ 40ක් වත් අඩුම ඔනේ, ඒකට ඌට මාස4000000/10000 = 400ක් යනවා. අව්රුදු 33ක් !!!!ඈඩෙනවා නේ මචන්??

    2.වාහන වගේ දේවල් ඉහල යනකොට ගන්න එකා කිසිම අව්ලක් නෑතුව ගනි. මද්යම පාන්තිකයා ඉන්න තෑනින් තවත් වෑටෙනවා, එතකොට ඈති නෑති පරතරේ අහස උසට නගිනවා

    3.වාහන මිල වෑඩිවෙනකොට වාහනයක් ගන්න ලක්ශ ගානක් යනකොට ඒක ගත්ත එකා හිතනවා මේ මුදල බෑන්කුවේ තිබ්බනම් මෙච්චර පොලියක් හම්බ වෙනවා. ඊට වඩා මම මේ වාහනෙන් හොයන්න ඔනේ කියලා. අන්න එතකොට සේවා ගාස්තු වෑඩිවෙනවා. පාන්ගෙඩියේ ඉදන් ගනන් යනවා

    4.මචන් උබලට පේනවා නේද සල්ලිතියෙන එකා පටගාලා දියුනු වෙනවා නෑති එකා එතනමයි කියලා. ඒකට හේතුවත් ඔය ටෑක්ස් ම තමා. හිතපන් 1ට 3ක් ටෑකිස් ගහන රටක එක කන්ටේනරේකට තීරු බදු වන්චාවක් කරලා සල්ලි ටිකක් විසිකරලා ඕක වරායෙන් පන්න ගත්තොත් ඌ ගොඩේ ගොඩනේ මචන්? අහින්සකයෙක් ජීවිතකාලෙටම උපයන මුදල පෑයගානෙන් හම්බ කලෑකි

    මාර්ග තදබදේ, සල්ලි රට යනවා කියලා ටෑක්ස් වෑඩිකලාට වඩා හොදයි බන් හිසේ ඈම්මට කොට්ටේ මාරුකලානම්. මොන ගොන් තීරනද බන්. 1991 හදපු හයිඒස් ඩොල්පින් එක දෑන් ලක්ශ 35ත් පනී. ඕවගේ දෑන් වෙඩි වදින්නේ නෑති ගානට බොඩි වලට කෑට්ලොවි දාලා ඈති,අව්රුදු 21ක් පරනයි ඒත් 35ක්??? ලේකේ වාහන මිල වෑඩිම රට ලංකාව. ඈඩෙනවා බන්

    දෑන් උබලා කියපල්ලා මිනිස්සු කන්න නෑතුව ඉද්දි උබ වාහන ගෑන කියෝනවා කියලා. මම කියන්නේ එහෙම මගුලක් නෙමේ බන්. අනිත් දේවල් වලත් මේ සෙතේම තමයි

    තුන්වේල කාලා විතරක් හිටපල්ලා. ඈදුමක්වත් ගන්න එපා. හීන තියා ගන්නත් එපා. ඉගෙනගෙන වෑඩකුත් නෑ, ඈයි පොල් කඩන එකා දවසට 1500ක් විතර හොයනවා ගුරුවරයෙක් දවසට හොයන්නේ 800යි නෙ බන්.

    UNP, JVP, සන්දාන, නිදහස් පක්ශ කාරයෝ ඇතුලු සියලුම දේශපාලුවෝ තට්ටු මාරු ක්‍රමේට රට කෑවා බන්. අදත් කනවා, හෙටත් කනවා, තොපිත් රෙද්ද උස්සන් ගිහින් ඒලෙවල් තියා අටවත් පාස් නෑති ගනිකාවන්ටයි, ක්‍රිකට් ගහපු උන්ටයි, හොරුන්ටයි, චන්ඩින්ටයි, නලුවන්ටයි තව තව චන්දේ දීපල්ලා..ඉගෙනගත්ත බුද්දිමත් එකෙක් චන්දේ ඉල්ලුවොත් එකෙක් චන්දේ දෙනවද? අරවගේ පරයන්ටම දීලා පුලුවන්නම් තව කෑගහපල්ලා නිදහස් අද්යාපනෙන් ඉගෙනගත්ත බුද්දිමත්තු රටින් යනවා කියලත්

    තව බැනපියව් ඈමෙරිකාවට, ඉන්දියාවට , චීනෙට... යකෝ උන් මොන අමනයෝ, තුප්පහියෝ උනත් උන්ට අපිට වඩා මොලයක් තියෙනවා හරි එකා පාර්ලිමේන්තු යවන්න. බලපන් බිල් ගේට්ස් ලන්කාවේ හිටියනම් අපි වගේ උන් මෙලහට ඌව ජනාදිපති කරලා. "නෝටි අමෙරිකා" එකේ ඉන්න ගනිකාවො මන්ත්‍රීවරු එහෙනම්. අරකිව්වත් වගේ මේක ආසියාවේ ආශ්චර්ය තමා බන්... බලපන් අපේ දේශපාලුවො.. ආඩම්බරේ බෑ

    මේවා හිතේ දුකට කියන කතා. බෑනලවත් පලයල්ලා
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    hmm sirawata aththa kathawa. ReP+++++

    Mona karannada ban, Hari wipakshayk nahane lankawe.
    anduwe hoda amathi latathth kara ganna deyak nathuwa ine.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    100% ඇත්ත ඒ උනාට මේකෙ ඉන්න ගොබිලෝ ඔහොම කතාවක් කිව්වම කියන්නෙ UNP පොන්නයෝ කියල. උන් හිතන්නෙ පක්ෂ පාට වලින්නෙ. මාත් වාහනයක් ගන්න හිතන් හිටිය. දැන් ඇපත් නෑ. ඔච්චර සල්ලි වාහනේට යට කරනවට වඩා හොඳයි බස් එකේම කොටන එක. තියෙන එකාට තව තව ඉතිරෙන්නයි නැති එකා නැත්තටම නැති වෙන්නයි තමයි මේ රටේ සිස්ටම් එක හැදිලා තියෙන්නෙ.
     
    Last edited:

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    ape waradi machan. Dan balapan. Ona job ekakata yanna qualifications ona. Administrative job walatath ehemai. Eth rate thiyena lokuma paripalana job wena amathi janadipathikam walata yawanne paripalanaya, management mokuth igenagaththe nathi un. Wena ekak thiya 8 pass nathi un parliment eke. Ewata sudusukam balala neveida path karanna ona? Dan thiyena krame hariyata minissunta beheth dena dosthara chanden path kala wage. Kohewath yana ekekuta beheth denna ba wagema ehema ekekuta management karannath ba. Un karanne un hadena eka. Eth mewa kiwwama api janatha wirodiyo. Suddo diyunu wenne wena mokuth nisa nevei. Un unge politicianslata baya na. Anika path karaganne ewata sudusu minissu. Waraddak kaloth danduwama katath ekai. Apita koinda ewa?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේකක් ලන්කාවේ සෙකන්ඩ් හෑන්ඩ් රුපියල් ලක්ශ 35යි,දෑන්නම් 45ක් වත් වෙයි. අපි මේකක්(රූපය අන්තර්ජාලයෙනි) එමිරේට්ස් වල පාවිච්චියට ගත්තා රුපියල් ලක්ශ 3.5කට. දෙගුනයක් තුන් ගුනයක් නම් කමක් නෑ මචන් 10 ගුනයක්. හෙනගහනවා බන්. ලන්කාවේ කොල්ලන්ටත් ආසාවල් නෑද්ද?
    TOYOTA COROLLA 121

    212254467.jpg
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඇඬෙනව මචන්. උඹ එක්ක මම 200% ක් එකඟයි මචෝ. කතාවක් තියනවනේ රටේ මිනිස්සුන්ගෙ හැටියටයි පාළකයො පත් වෙන්නෙ කියල. ඒක ඇත්ත. අපේ රටේ සාක්ශරතාව 90% ටත් වැඩියි. ඒත් මචන් උගත්කමයි බුද්ධිමත් කමයි කියන්නෙ දෙකක් නේ. අපේ මිනිස්සු චන්දෙ දෙන්නෙ මොලෙන් හිතල බලල නෙමෙයි. ඒකයි අපිට මේ වගේ පාළකයො ලැබිල තියෙන්නෙ. ගණිකාවො මැරයො රජ වෙලා. උඹයි මමයි මෙතන මොනව කිව්වත් හෙට චන්දයක් තිබ්බොත් අපේ මිනිස්සු ගිහින් කරන්නෙ ආයෙත් හොරු ටිකක් ගේන එක තමයි. :dull::dull::dull::dull::dull:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;12422387 said:

    1.උපාදිදාරී අලුත් ගුරුවරයකුගේ හෝ රජයේ කලමනාකරන සහකාර වරයකුගේ මාසික වෑටුප රුපියල් 25000යි. ඩොලර් 185යි මචන්. හිතපන් උපාදිදාරියෙකුගේ මාසික ආදායම ඩොලර්185. අපි ලෝකේ කොහෙද ඉන්නේ? තව පුන්චි ජොබක් කරන අහින්සකයෙක්ට තවත් අඩුයි. ඔක නෙමේ කතාව මචන් ඉතින් ඔය පඩිය ගන්න එකා කොහොම හරි මාසෙකට 15000ක් වියදම් කරලා හිගන්න වගේ අමාරුවෙන් ජිවත් උනා කියමු.. එහෙම කරලා මාසෙකට හෙනම අමාරුවෙන් 10000ක් ඉතුරු කලොත්, ඌට වෙඩිමක් අරන් ගෙයක් හදන් වාහනයක් ගන්න ලක්ශ 40ක් වත් අඩුම ඔනේ, ඒකට ඌට මාස4000000/10000 = 400ක් යනවා. අව්රුදු 33ක් !!!!ඈඩෙනවා නේ මචන්??

    api jeewath wenne lankawe... americawe nemei ban.. ee nisa api inna one lankawe widiyata. ara kathawak thiyenawane adala parisarayata hada gahun nathanna uuta kelawenawa kiyala.. anna ee akai seen eka.

    anika apita wahanayak onemada jeewath wenna?

    රත්තරං;12422387 said:

    2.වාහන වගේ දේවල් ඉහල යනකොට ගන්න එකා කිසිම අව්ලක් නෑතුව ගනි. මද්යම පාන්තිකයා ඉන්න තෑනින් තවත් වෑටෙනවා, එතකොට ඈති නෑති පරතරේ අහස උසට නගිනවා

    balapan ape rate wahana thiyenne wahana pawichi karanna puluwan economiyak thiyenna untamada kiyala? nane..... eka ekage gon wadawala anduwata banina ekath waradi neda ban...

    oya kauru kauruth kanna naa kiyala kaa gaawata wahana tax adu kalama balahanko wahana ganna porakan udawiya inna tharama...

    minissu kelawa ganne wihinmai... ekata anduwatai thel walatai arawatai meawatai banala wadak naa... mulinma minissunta jeewath wena hati ugannan one!

    රත්තරං;12422387 said:

    4.මචන් උබලට පේනවා නේද සල්ලිතියෙන එකා පටගාලා දියුනු වෙනවා නෑති එකා එතනමයි කියලා. ඒකට හේතුවත් ඔය ටෑක්ස් ම තමා. හිතපන් 1ට 3ක් ටෑකිස් ගහන රටක එක කන්ටේනරේකට තීරු බදු වන්චාවක් කරලා සල්ලි ටිකක් විසිකරලා ඕක වරායෙන් පන්න ගත්තොත් ඌ ගොඩේ ගොඩනේ මචන්? අහින්සකයෙක් ජීවිතකාලෙටම උපයන මුදල පෑයගානෙන් හම්බ කලෑකි

    තුන්වේල කාලා විතරක් හිටපල්ලා. ඈදුමක්වත් ගන්න එපා. හීන තියා ගන්නත් එපා. ඉගෙනගෙන වෑඩකුත් නෑ, ඈයි පොල් කඩන එකා දවසට 1500ක් විතර හොයනවා ගුරුවරයෙක් දවසට හොයන්නේ 800යි නෙ බන්.

    mewa koheth memeha thama ban........ uthsahawanthaya jayaganee....

    anduwata hamota kiri powanna baa... thamage hisata thama athamaya sewanella kiyala godayanna balanna one thamammai.

    රත්තරං;12422387 said:

    UNP, JVP, සන්දාන, නිදහස් පක්ශ කාරයෝ ඇතුලු සියලුම දේශපාලුවෝ තට්ටු මාරු ක්‍රමේට රට කෑවා බන්. අදත් කනවා, හෙටත් කනවා, තොපිත් රෙද්ද උස්සන් ගිහින් ඒලෙවල් තියා අටවත් පාස් නෑති ගනිකාවන්ටයි, ක්‍රිකට් ගහපු උන්ටයි, හොරුන්ටයි, චන්ඩින්ටයි, නලුවන්ටයි තව තව චන්දේ දීපල්ලා..ඉගෙනගත්ත බුද්දිමත් එකෙක් චන්දේ ඉල්ලුවොත් එකෙක් චන්දේ දෙනවද? අරවගේ පරයන්ටම දීලා පුලුවන්නම් තව කෑගහපල්ලා නිදහස් අද්යාපනෙන් ඉගෙනගත්ත බුද්දිමත්තු රටින් යනවා කියලත්

    තව බැනපියව් ඈමෙරිකාවට, ඉන්දියාවට , චීනෙට... යකෝ උන් මොන අමනයෝ, තුප්පහියෝ උනත් උන්ට අපිට වඩා මොලයක් තියෙනවා හරි එකා පාර්ලිමේන්තු යවන්න. බලපන් බිල් ගේට්ස් ලන්කාවේ හිටියනම් අපි වගේ උන් මෙලහට ඌව ජනාදිපති කරලා. "නෝටි අමෙරිකා" එකේ ඉන්න ගනිකාවො මන්ත්‍රීවරු එහෙනම්. අරකිව්වත් වගේ මේක ආසියාවේ ආශ්චර්ය තමා බන්... බලපන් අපේ දේශපාලුවො.. ආඩම්බරේ බෑ

    umba methana ohoma kaa gawata ai umbata bari politics walata awith me krame wenas karanna.. apita waradi penna la denna puluwan eth waradi hadana eka thama amaru
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැන් ඉතින් කව්රු කව්රුත් මේ වගේ එකක් ගත්තොතින් හොඳයි නේද? මේක ඇදගෙන යන්න ගොන්නු options දෙකක් තියනවා. එරෝෂන් හා සුනිමල් කියන ගොන්නු ඩබල. උන් දෙන්නගෙන් එකෙක් තෝරාගමු. පුන්නකුත් වැඩිය ගණන් නැහැනේ. :lol::lol::lol::lol:

    Bullock-Cart.jpg

    :lol::lol::lol::lol:
     
    Lasith1

    Member
    Mar 23, 2012
    212
    15
    0
    Rajarata
    Wdak na machanla katha karala............................................................

    sirama kathawa.....................................................................
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දැන් ඉතින් කව්රු කව්රුත් මේ වගේ එකක් ගත්තොතින් හොඳයි නේද? මේක ඇදගෙන යන්න ගොන්නු options දෙකක් තියනවා. එරෝෂන් හා සුනිමල් කියන ගොන්නු ඩබල. උන් දෙන්නගෙන් එකෙක් තෝරාගමු. පුන්නකුත් වැඩිය ගණන් නැහැනේ. :lol::lol::lol::lol:

    :lol::lol::lol::lol:

    thawa wahu patiyek hadigena enawa gune bayya kiyala :baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    api jeewath wenne lankawe... americawe nemei ban.. ee nisa api inna one lankawe widiyata. ara kathawak thiyenawane adala parisarayata hada gahun nathanna uuta kelawenawa kiyala.. anna ee akai seen eka.

    anika apita wahanayak onemada jeewath wenna?

    balapan ape rate wahana thiyenne wahana pawichi karanna puluwan economiyak thiyenna untamada kiyala? nane..... eka ekage gon wadawala anduwata banina ekath waradi neda ban...

    oya kauru kauruth kanna naa kiyala kaa gaawata wahana tax adu kalama balahanko wahana ganna porakan udawiya inna tharama...

    minissu kelawa ganne wihinmai... ekata anduwatai thel walatai arawatai meawatai banala wadak naa... mulinma minissunta jeewath wena hati ugannan one!

    mewa koheth memeha thama ban........ uthsahawanthaya jayaganee....

    anduwata hamota kiri powanna baa... thamage hisata thama athamaya sewanella kiyala godayanna balanna one thamammai.

    umba methana ohoma kaa gawata ai umbata bari politics walata awith me krame wenas karanna.. apita waradi penna la denna puluwan eth waradi hadana eka thama amaru

    මචන් කොල්ලෝ උබ තනිකරම යන්නේ කොහෙද මල්ලේ පොල් කතාවක් කියලා තියෙන්නේ.මම උත්තර දිලා තියෙන ඒවත් ආයෙම ආයෙම අහනවා. මම හිතන්න උබට රෙප්ලයි කලාට වෑඩක් නෑ

    උදා 1.-

    4.මචන් උබලට පේනවා නේද සල්ලිතියෙන එකා පටගාලා දියුනු වෙනවා නෑති එකා එතනමයි කියලා. ඒකට හේතුවත් ඔය ටෑක්ස් ම තමා. හිතපන් 1ට 3ක් ටෑකිස් ගහන රටක එක කන්ටේනරේකට තීරු බදු වන්චාවක් කරලා සල්ලි ටිකක් විසිකරලා ඕක වරායෙන් පන්න ගත්තොත් ඌ ගොඩේ ගොඩනේ මචන්? අහින්සකයෙක් ජීවිතකාලෙටම උපයන මුදල පෑයගානෙන් හම්බ කලෑකි
    mewa koheth memeha thama ban........ uthsahawanthaya jayaganee....

    anduwata hamota kiri powanna baa... thamage hisata thama athamaya sewanella kiyala godayanna balanna one thamammai.

    මම කියලා තියෙන එකට උබ දාපු එක කියවන ඔනෙම මැටි ගොන් වස්සෙක්ට ඒක තේරෙනවා.
    වන්චාවද බන් උත්සාහය!!
    බදු මිල හා මිල අතර වෙනස ඈතුලෙන් රින්ගවීමද ආන්ඩුවේ කිරිපෙවීම!!!

    මචන් කොල්ලෝ උබ තනිකරම යන්නේ කොහෙද මල්ලේ පොල් කතාවක් කියලා තියෙන්නේ.මම උත්තර දිලා තියෙන ඒවත් ආයෙම ආයෙම අහනවා. මම හිතන්න උබට රෙප්ලයි කලාට වෑඩක් නෑ

    යකෝ වෑවේ වේල්ල කැඩිල ගමට වතුර ගලනවනම් ඒක හදන්න බලපන්... උබල ගොවිතෑන අත ඈරලා මාලු අල්ලන රස්සාව කරන්න හදන්නේ වත්, පාරේ යන්න බෝට්ටු ගන්න හදන්නේ වත් නැතුව. උබේ මානසිකත්වේ මාරයි බන්

    "කොල්ලන්ටනම්" වාහනේකට ගේකට ආසවක් තියෙනවා අනිත් උන්ටනම් දන්නේ නෑ
    උබ නිකන් කියලා තියෙන්නේ දෙයියා ගෙඩිපිටින් ලෝකේ මෑව්වා මිනිහා මෑව්වා දෑන් දෙවියන්ගේ කැමැත්තට සේරම වෙනවා ඒ නිසා එහෙම ඉදපන් වගේ ගොන් බොලද මෝඩ කතාවක් බන්. උබත් එහෙම මානසිකත්වෙක ඉන්නවනම් කිසිම යතාර්තයක් තේරෙන්නේනෑ
     
    Last edited:
    • Like
    Reactions: ruwanjrc