පාහර කම හා බදු

Winthecse

Member
Feb 11, 2012
483
38
0
Gedara
ලන්කාව ගොඩක් සන්කීර්න බදු තීන රටක් වාහන කොටස් වලට වාහන වර්ගය අනුවත් වෙනස් වෙනව ටොයෝට වලට වෙනම නිසාන් වලට වෙනම....
3 වීල් වල ගාන 155,000 කින් වැඩි වෙලා දැන් 5යි ගානක්
ලන්කාවට වඩා බදු ගහන රටවල් තීනව නෝර්වෙ වගේ ඒත් ඒ රට වල 55 න් පස්සෙ රජයෙන් මිනිස්සුන්ව බලා ගන්නව ගෙදර වැඩට උන් දෙනව නර්ස් කෙනෙක් දෙනව
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    රත්තරං;12432603 said:

    erozan,,
    අනේ බොල ඔබතුමා වගේ පිසාචයෙක්
    මටත් කෑම්පස් ඉන්න කාලේ ඔය දේශපාලන පුකේ අමාරුව තදටම තිබ්බා
    මම හම්බකරන් කන්න පටන් ගත්තහම ඒක නිකන්ම හොද උනා
    ඔච්චර කෑ ගහන ඔබතුමා කියමු බලන්න තමන්ට කියලා කීයක් මාසෙකට දාඩිය මහන්සියෙන් හම්බකරනවද කියලා??
    කීයක් රටේ ජාතික ආදායමට පිටින් එකතු කරනවද කියලා??
    ගෙදරින් කන උන්ට තමා ඔය පුකේ අමාරුව තදටම තියෙන්නේ. මොකද කන්න මහන්සියක් වෙන්නේ නෑ බොක දානකොට තටමන්ඩ විතරනේ යන්තම් හරි මහන්සියක් වෙන්නේ

    යකෝ මෙච්චර චාටර් වෙච්ච ගසාකන හොර මරාට,කොන්දක් නෑති රනිලට, කැනහිලාට(විමලට) , අපේ රටේ හරිහමන් උගත්කමක්වත් නෑති තුප්පහි දේශපාලුවන්ට කඩේ යන මෝඩ ගවයින් තාම ඉන්නවනේ......

    RATHTHARAN AKURU PODIYATA GAHAPANKO BAN PITUWAKMA YANAWA UBE POST EKATA ANIKA POTTA UN ELAKIRI ENNE NAHA UBA DAN TIKAK PARANA KENEKNE ELAKIRIYE:oo:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    :lol::lol::lol::lol::lol::lol::lol: ඉතින් මෝඩයෝ ඔකේ උත්තර දෙන්ඩ ප්‍රශ්නයක් නැනේ, උබට මම ගැන හිතෙන දේ ලියාගෙන ගිහින් තියෙනවා එච්චරයි,මට මගේ ආදයම ගැන උබට කියන්ඩ කිසිම උවමනාවක් නැ,මහ ගැණු ප්‍රස්න තියෙන්නේ විලි ලැජ්ජයි,උබ ගැනියෙක් වගේ. :P:P:P

    උඹ අඩු ගානෙ ගෑනියෙක්වත් නෙමෙයි නේ. උඹ දෙකටම නැති හාල්පාරුවෙක් :angry::angry::angry:
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    රත්තරං;12422387 said:
    සියලුම දේශපාලුවෝ තට්ටු මාරු ක්‍රමේට රට කෑවා බන්. අදත් කනවා, හෙටත් කනවා, තොපිත් රෙද්ද උස්සන් ගිහින් ඒලෙවල් තියා අටවත් පාස් නෑති ගනිකාවන්ටයි, ක්‍රිකට් ගහපු උන්ටයි, හොරුන්ටයි, චන්ඩින්ටයි, නලුවන්ටයි තව තව චන්දේ දීපල්ලා..ඉගෙනගත්ත බුද්දිමත් එකෙක් චන්දේ ඉල්ලුවොත් එකෙක් චන්දේ දෙනවද? අරවගේ පරයන්ටම දීලා පුලුවන්නම් තව කෑගහපල්ලා නිදහස් අද්යාපනෙන් ඉගෙනගත්ත බුද්දිමත්තු රටින් යනවා කියලත්

    තව බැනපියව් ඈමෙරිකාවට, ඉන්දියාවට , චීනෙට... යකෝ උන් මොන අමනයෝ, තුප්පහියෝ උනත් උන්ට අපිට වඩා මොලයක් තියෙනවා හරි එකා පාර්ලිමේන්තු යවන්න. බලපන් බිල් ගේට්ස් ලන්කාවේ හිටියනම් අපි වගේ උන් මෙලහට ඌව ජනාදිපති කරලා. "නෝටි අමෙරිකා" එකේ ඉන්න ගනිකාවො මන්ත්‍රීවරු එහෙනම්. අරකිව්වත් වගේ මේක ආසියාවේ ආශ්චර්ය තමා බන්... බලපන් අපේ දේශපාලුවො.. ආඩම්බරේ බෑ
    මේ කතාවට නම් උඹට මසුරං දෙන්න වටිනවා :yes::yes::yes:
    උඹ හරි බං මටත් මේ වෙන දේවල් දැක්කාම සසර කලකිරෙනවා :sorry::sorry::sorry: මට මෙචරය් කියන්න තියෙන්නේ ලෝකෙන් උතුම් රට ලංකාවයි කියල හිත හදා ගනිල්ලා කියල
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    Math mechchara kal mona prashne thibunath me anduwa yudde iwara kala nisa ivasa gena hitiya....................dan nam penawa mugen ratata sethak na kiyala .............. podi ewunta kelawala athi haki ugema malla purawana paharayo tikak meke dan inne............
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මම චන්දය දෙන්නේ මහින්දටය

    ඒ මහින්දට ඈති කෑමෑත්තට වඩා අනිත් හාල්පාරුවන්ට ඈති අකමෑත්ත නිසාවෙනි. අනාත, බලලෝභයට රට ජාතිය පාවාදෙන. නපුන්සක මෙලෝ රහක් නෑති ලොන් හෑලිච්ච ජෙප්පන්ට යුඈන්පීයන්ට සහ උන් ඈම කරගත්ත ඩොලර් කාක්කන්ට වඩා මහින්දයා ඩෙල්ටා ප්‍රමානයකින් හොදය. ඔක්කොටම වඩා මම ආස උගේ පිරිමිකමටය. කොන්ද කෙලින් තියෙන කොන්දටය. හෑට පෑන්නත් වලි නම් වලි සොමි නම් සොමි ටයිප් එකටය. උගේ ගසාකෑම පවුල් පෝශනය ගෑන හදින් දනිමි. ඌට චන්දේ දීපු එකෙක් හෑටියට ඒ ගෑන ලෑජ්ජ වෙමි. ඒත් ඊලග චන්දෙදි දෙන්නෙත් ඌටය. ඒ ඌට වඩා හොද එකෙක් පෙනෙන තෙක් මානයක නෑති නිසාය.

    මහින්දයාට වඩා හොද වීමටනම් මොකෙක් හරි කල යුත්තේ බඩුමිල, ජීවන වියදම අඩු කරන හෑටි අපට ඈක්ශන් ප්ලෑන් එක්කික් පෙන්නා දී චන්දය ඉල්ලීමය. එය ෆීසිබල් නම් මම ඌට දෙමි. එහෙම නෑතිව ආන්ඩුව කරන කරන එක විවේචනය කර කර ඉන්න පින්ඝුත්තර විපක්ශයට වඩා ඒකාදිපති මහින්දයා මට හොදය.

    ඉලක්කන් හයක පඩියක් ගත්තත් මාසේ අන්තිමට අත ඉතිරිවෙන ගාන බෑලුවම මහින්දයාගේ දෙමවුපියන් මතක් වේ. ඒත් මක්කොරන්නද බොලවු. තොපි අපි ඔක්කොටම ඉන්න තියෙන රට මේකයි. ඒ රටේ පාලනය කරන. පාලනය ඉල්ලන උන් ඉහත කී ආකාරයි. තොපි අපි මේකේ ඈරගත්තා කියල වෙන ලබ්බක් තිබේද?

    අපි ඔක්කොම එදාවේල දෙශප්‍රේමීන්ගේ ගොදුරු බවට පත්වෙ ඈත. වීරවන්ශලා චම්පිකලා ඈමරිකන් විරෝදීය, නමුත් විවෘත ආර්තික ප්‍රතිපත්ති, දනවාදී ආන්ඩු ක්‍රම සමග සන්දාන ගතවී ඈත. කාලෙන් කාලෙට ජනතාව ෆෝම් කිරීමට උන් ට ජාතිකවාදී පුකේ අමාරුව ඒ. අපේ හාවෝත් පෝලිම් ගෑසී උන්ගේ පුකවල් කසන්නට යයි. අන්තිමට රෙන්න පුකේ ගූ නෑතිබව මතක් වන්නේ ගෙදර කක්කුස්සියේ ඉදගත් පසුවය.

    ප.ලි. මට පර හම්බයෝ පේන්න බෑරිය. උන් ඔක්කොම බල්ලෝ වගේ පාරේ මෑරී සිටිනු දෑකීම මා නිවෙන දවසයි.
     
    sanka shan

    Member
    Dec 26, 2011
    34
    5
    0
    namalta moter race tiyanna wahana nikan gennai...lankawe ahinsaka kollo baswala elli elli trin wala ellila gihin marun kannai....ai banz mehema karanne rate minissunta api api kala bila wahanayak aragena api raja wenawada
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම චන්දය දෙන්නේ මහින්දටය

    ඒ මහින්දට ඈති කෑමෑත්තට වඩා අනිත් හාල්පාරුවන්ට ඈති අකමෑත්ත නිසාවෙනි. අනාත, බලලෝභයට රට ජාතිය පාවාදෙන. නපුන්සක මෙලෝ රහක් නෑති ලොන් හෑලිච්ච ජෙප්පන්ට යුඈන්පීයන්ට සහ උන් ඈම කරගත්ත ඩොලර් කාක්කන්ට වඩා මහින්දයා ඩෙල්ටා ප්‍රමානයකින් හොදය. ඔක්කොටම වඩා මම ආස උගේ පිරිමිකමටය. කොන්ද කෙලින් තියෙන කොන්දටය. හෑට පෑන්නත් වලි නම් වලි සොමි නම් සොමි ටයිප් එකටය. උගේ ගසාකෑම පවුල් පෝශනය ගෑන හදින් දනිමි. ඌට චන්දේ දීපු එකෙක් හෑටියට ඒ ගෑන ලෑජ්ජ වෙමි. ඒත් ඊලග චන්දෙදි දෙන්නෙත් ඌටය. ඒ ඌට වඩා හොද එකෙක් පෙනෙන තෙක් මානයක නෑති නිසාය.

    මහින්දයාට වඩා හොද වීමටනම් මොකෙක් හරි කල යුත්තේ බඩුමිල, ජීවන වියදම අඩු කරන හෑටි අපට ඈක්ශන් ප්ලෑන් එක්කික් පෙන්නා දී චන්දය ඉල්ලීමය. එය ෆීසිබල් නම් මම ඌට දෙමි. එහෙම නෑතිව ආන්ඩුව කරන කරන එක විවේචනය කර කර ඉන්න පින්ඝුත්තර විපක්ශයට වඩා ඒකාදිපති මහින්දයා මට හොදය.

    ඉලක්කන් හයක පඩියක් ගත්තත් මාසේ අන්තිමට අත ඉතිරිවෙන ගාන බෑලුවම මහින්දයාගේ දෙමවුපියන් මතක් වේ. ඒත් මක්කොරන්නද බොලවු. තොපි අපි ඔක්කොටම ඉන්න තියෙන රට මේකයි. ඒ රටේ පාලනය කරන. පාලනය ඉල්ලන උන් ඉහත කී ආකාරයි. තොපි අපි මේකේ ඈරගත්තා කියල වෙන ලබ්බක් තිබේද?

    අපි ඔක්කොම එදාවේල දෙශප්‍රේමීන්ගේ ගොදුරු බවට පත්වෙ ඈත. වීරවන්ශලා චම්පිකලා ඈමරිකන් විරෝදීය, නමුත් විවෘත ආර්තික ප්‍රතිපත්ති, දනවාදී ආන්ඩු ක්‍රම සමග සන්දාන ගතවී ඈත. කාලෙන් කාලෙට ජනතාව ෆෝම් කිරීමට උන් ට ජාතිකවාදී පුකේ අමාරුව ඒ. අපේ හාවෝත් පෝලිම් ගෑසී උන්ගේ පුකවල් කසන්නට යයි. අන්තිමට රෙන්න පුකේ ගූ නෑතිබව මතක් වන්නේ ගෙදර කක්කුස්සියේ ඉදගත් පසුවය.

    :):):):)MATH UBA INNA MATHEMAYI INNE NAMUTH MAM CHANDAYA DUNNE NAHA MAHINDATA MOKDA MEHE HITIYA NISA LANKAWE HITIYANAM MAHINDATA THAMYI DENNE:yes:
     
    Last edited:

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    SSonic9999
    user_offline.gif

    Senior Member

    reputation_pos.gif
    reputation_pos.gif

    uba uganda da kongo da inne
    dabanenam wenna baha

    mama inne machan lankawe hodata polawata paya gahala..
     
    sanka shan

    Member
    Dec 26, 2011
    34
    5
    0
    munta chande denna yana ekata yana welawath padui banz e welawe gedarata wela gahak kolak hiteuwanam...me yana vidiyata mila wadi wela kanna deyak nati unama api hadapu de hari kanna puluwan...kawru chande dunnath naththa mahinda dan dinanawa
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    UNP, JVP, සන්දාන, නිදහස් පක්ශ කාරයෝ ඇතුලු සියලුම දේශපාලුවෝ තට්ටු මාරු ක්‍රමේට රට කෑවා බන්. අදත් කනවා, හෙටත් කනවා,

    :yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117

    :):)