උඹේ කතාව ඇත්ත තමයී මචං....rep +
පාර්ලිමේන්තුවට යවන්න ඕන ඉගෙනගත්ත මිනිස්සු....
හැබැයී මහජනතාව තමයී මචං ජන්දේ දීලා ඔය කට්ටිය යවන්නෙ පාලිමන්ට්....
මහජනතාව මොලේ කල්පනා කරලා තමන්ගෙ ජන්දෙ පාවිච්චි කරන්න ඕන....
එක පක්ශයකට විතරක්ම ජන්දෙ දෙනවා කියලා ඉන්න මානසිකත්වය මිනිස්සුන්ගෙන් ඉවත් කරන්න ඕන....(කැපුවත් නිල් සoකල්පය)
බුද්ධිමත් මොලේ තියෙන අය පාලිමන්ට් යවන්න ඕන.....(මොන පක්ශෙ උනත්...)
කුඩු කාර්යොන්ට,වේස ගෑනුන්ට තැනක් දෙන්නෙ නැතිව......

ජය වේවා...!

ඒත් ඔව කිව්වට අපේ අයට තේරෙන්නේ නෑති එකනේ අවුල...

tho Emirates wala idanda mechchara hambayanto baninne? 