පාහර කම හා බදු

Mar 29, 2012
410
26
0
රත්තරං;12423722 said:
2010 එමිරෙට්ස් හිටියා. තව ටිකකාලෙකින් ආයෙම යනවා ජබෙල් අලි එයාපොර්ට් ප්‍රොජෙක්ට් එකට. මම මේවට උත්තර දීලා තියෙන්නේ





ehe sinhala kada nadda bung? :lol:
 

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    422197_1848416145488_1693251711_935959_2042522379_n.jpg
     

    Dinuka44

    Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    Ikmaninma wena ratakata tholonchi wena eka tama agata guna, issarahata tawa mona mona weida kauda danne :(
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඡන්දයක් කිට්ටු වෙද්දි මිනිස්සුන්ව ලස්සනට අන්දවලා ඡන්ද ටික කඩාගන්න අපෙ දේශපාලඥයන් නියමෙට දන්නවා.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    ටැක්ස් වැඩියෙන් තිබ්බ කාලෙ මුලු අවුරුද්දටම ගෙනාපු වාහන ප්‍රමාණය එක මාසෙකට ලංකාවට ගේන්න ගත්ත , රටේ සල්ලි සේරම රට යන එක පුදුමයක් නෙමේ, එක එකා ලබාඋපන් හැටියටයි , ඌ දියුණු වෙන හැටියටයි තමයි ඉතින් වාහනයක් පදින්න වෙන්නේ , benz , BMW පදින්න ආස හිතුනට අපි හැමෝටම ඒ වැඩේ කරන්න බෑනෙ ,අඩුකරපු ගමන් සද්ද බද්ද නෑ ගත්ත එකා හෝ ගාල ගත්තා , දැන් වැඩිවුන ගමන් කෑ ගහනවා අයියෝ අපි කොහොමද වාහන ගන්නේ කියලා , හරියට හෙට ගන්න හිටිය අය වගේ , අවශ්‍යතාවය අනුව වාහනයක් ගනිල්ලා , ඔය මයික්‍රෝ එහෙම දැන් හොද මාර්කට් එකකට යයි.අනික් කාරණය හොද පොදුප්‍රවාහන ක්‍රමවේදයක් හැදුවොත් දැන් තියෙන තදබදයත් නැතිවෙලා යයි
     

    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    මේකට මීඩිය කාරයොත් වග කියන්න ඌන...
    දැක්කනෙ හැම චන්දෙකදිම ස්වර්නවාහිනි පරයො ටික කියන කතා කියල ගොන් ආතල් දුන්න හටි...
    මිනිස්සු අන්තිටම ඊක බලල හොදට හිනා වෙලා චන්දෙ ඩුන්නෙ හොදම ජෝකර්ලට...
    ඩැන් උන් හිනාවෙනවා...අපි ???
    නියම දේශපාලන කතිකාවක් අති උනේ නා එක චන්දෙකදිවත්...
    සැමදා මෝඩ ආතල් පමනි...

    උඹේ කතාව ඇත්ත බං..........රෙප්+
    මිනිස්සුන්ට පොඩි ජෝක් එකක් දැම්මම ඔක්කොම අමතක කරලා,ආයෙත් පරන වැරැද්දම කරනවා......:yes::yes:
     
    Mar 29, 2012
    410
    26
    0
    අනික් කාරණය හොද පොදුප්‍රවාහන ක්‍රමවේදයක් හැදුවොත් දැන් තියෙන තදබදයත් නැතිවෙලා යයි




    ekata lesima widiya, train service eka improve karana eka. loke okkoma honda ratawala, ithama honda train service ekak thiyenawa, winadi dahayen dahayata duwana. anika lankawa wage rataka, bus kochchara dammath wadak naha, trains wage nemei traffic ekata ahu wenawa.

    habai ehema karanna pvt bus karayo ida denne naha :yes:
     
    • Like
    Reactions: gcj

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මුන් වගේ උන්ද අපේ රට ගැන කතාකරන්නෙ. මුන් අපේ රට ගැන මේක පුරා දේශප්‍රේමීයො විදියට ත්‍රෙඩ් දාල, මේ රටට තව වාහන ගේන්න ඕන කියලා කියන්නෙ රෙදි ඇඳගෙනද දන්නෑ. කාට හොඳනැතිවුනත් වාහනවලට බදු ගහන එක රටට හොඳයි කියන්න එක තෙරෙන්නැද්ද? කැම්පස් ගිහින් අවුරුදු 4-5ක් කැන්ටිමේ බිත්තර තැම්බුවද?? කොහොමහරි මූ ආටෙක් නම් නමෙයි. දැන් ඉතින් චූ කොල්ල කියල රෙප් කපපන්. :nerd::nerd:
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    munta henama gahapalaaa.mu apiwa huran kana hema sathayak pasaaa munda bada yamalla.weeesa haththa.thopi hadapu auntath henama gahapalla.