පාහර කම හා බදු

wishver

Junior member
  • Feb 25, 2008
    169
    10
    18
    its true brother i agree with u....

    nice matchn.., umba kiwwa okkoma aththa matchng mamath eka piligannawa...:lol::lol::lol::lol::lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සමහරු කතා කරන්නෙ හරියට අවුරුදු 10 කට කලින් සුඛිත මුදිත වෙලා තිබුන රටක් දැන් ආණ්ඩුව වලපල්ලට අරන් යනවා වගේ. හෙට ආණ්ඩුව මාරු කරොත් සේරම ප්‍රශ්න විසඳෙනවා වගේ. මේ ආණ්ඩුවේ ඉන්න දුෂිත උන් අහසින් පාත් වෙච්ච උන් වගේ. විපක්ෂයේ ඉන්න උන් වංචා දුෂණ නොකරන උන් වගේ. අද ඉන්න දුෂිතයෝ හෙට විපක්ෂෙට ගිහින් ආණ්ඩුව පෙරලුවොත් උන් සේරම ශුද්ධවන්තයෝ වෙනවා වගේ.

    දැන් කාලයක් ටැක්ස් අඩු කරලා තිබුනා නේද? එතකොට වාහන ගෙන්නුවා නේද ඇති වෙන්න. ඒකට හරියන්න තෙලුත් ගෙන්නන්න එපැයි. සේරම සල්ලි පිටට නේද යන්නේ? ඩොලර් එක වැඩි වෙනකොට ඒකටත් කෑගහනවා. සල්ලි රටේ තියාගන්න හදනකොට ඒකටත් කෑගහනවා. දැන් මත්පැන්, දුම්වැටි වලත් බදු වැඩි කරලා. ඒකත් වැරදිද? සති දෙකකට කලින් කෑගහනවා මිනිස්සුන්ට කන්න නෑ කියලා. දැන් කෑ ගහනවා වාහන ගන්න සල්ලි නෑ කියලා. මහා විහිළුවක්.

    ඔය කෑ ගහන එකෙක්වත් රට ගැන හිතලා වඩා කරන උන්ද කියලා මමනම් දන්නෙ නෑ. සේරටම ආණ්ඩුවට බැන බැන ඉන්නවා. ඒත් පොඩ්ඩක් හිතලා බැලුවනම් එදිනෙදා රස්සාවක් කරන මිනිස්සු තම තමුන්ගෙ රස්සාව හරියට කරනවද කියලා ඒකට උත්තරේ 90% ක්ම නෑ. බස් ටිකට් එකේ ඉතුරු රුපියලේ ඉඳන් ඔෆිස් එකක වැඩක් කරගන්න ගියත් ගසා කන එක තමයි කරන්නෙ. එහෙම කරන අයම සහ ඒ අයගෙම දරුවෝ තමයි අන්තිමට පාරේ තොටෙයි, ඉන්ටනෙට් එකෙයි ආණ්ඩුවට බනින්නේ. දේශපාලනය කියන්නෙ සමාජයේම ප්‍රතිබිම්බයක් විතරයි. ඕක තේරුම් නොගෙන ඉතින් ආණ්ඩු පෙරලලා තමුන්ටවත්, රටටවත් ඇති වැඩක් නෑ.

    පුලුවන්නම් අතේ තියෙන ගානට වාහනයක් ගන්න. නැත්තන් අපහු වාහන අඩු වෙනකම් සල්ලි තව ඉතුරු කරන්න. නැත්තන් ඉතින් ආණ්ඩු පෙරලලා වාහන මිලයි, බඩු මිලයි අඩු කරලා සේරම ප්‍රශ්න විසඳගන්න. මහින්ද උනත් ඒකට අකමැති වෙන එකක් නෑ මං හිතන්නෙ.

    යකාගෙ හැටියටලු විමානෙ පහල වෙනවා කියන්නෙ. මං කිව්වෙ හොඳ මිනිස්සු ඉන්න දවසක හොඳ ආන්ඩුවක් හැදෙයි. :P

    කොහොමටත් සමාජවාදී රාජ්‍යක විපක්ෂයක් තියෙන්න බෑ.
    machan oya සමාජවාදී kiyanne
    seeni natiwa tea bonnam
    miris natiwa hodi kannam
    ........ kiyanawanam
    piduru wunath api kannam
    kiyapu ekada

    ඒ ඉස්සර බං දැන් එහෙම නෑ :nerd:
     
    • Like
    Reactions: RLR

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    550291_386881911335454_100000409467534_1353344_1234111643_n.jpg
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    100% eththa kathawa..

    ape rate upadhi darin rata weda karanna newe ban goak un balanne. uapdhiya aragena rajaye job ekak karala jeewath wenna. namuth wenna one eka newe thaman dena gaththa dein ratata wedak wena deyak kirima. anna eka nam wenne ne me rate. upadhiya issarahata dala rajaye job aragena nikan innawa
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    කියල වැඩක් නෑ ඔයි මේක සන්දාන ආණ්ඩුව විතරක් කරපු දෙයක් නෙවෙයි බලයට එන හැම දහජරා ආණ්ඩුවක්ම කරන්නේ ඕකම තමයි. මොකා ආවත් අපට සදා සොත්ති :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    සමහරු කතා කරන්නෙ හරියට අවුරුදු 10 කට කලින් සුඛිත මුදිත වෙලා තිබුන රටක් දැන් ආණ්ඩුව වලපල්ලට අරන් යනවා වගේ. හෙට ආණ්ඩුව මාරු කරොත් සේරම ප්‍රශ්න විසඳෙනවා වගේ. මේ ආණ්ඩුවේ ඉන්න දුෂිත උන් අහසින් පාත් වෙච්ච උන් වගේ. විපක්ෂයේ ඉන්න උන් වංචා දුෂණ නොකරන උන් වගේ. අද ඉන්න දුෂිතයෝ හෙට විපක්ෂෙට ගිහින් ආණ්ඩුව පෙරලුවොත් උන් සේරම ශුද්ධවන්තයෝ වෙනවා වගේ.

    දැන් කාලයක් ටැක්ස් අඩු කරලා තිබුනා නේද? එතකොට වාහන ගෙන්නුවා නේද ඇති වෙන්න. ඒකට හරියන්න තෙලුත් ගෙන්නන්න එපැයි. සේරම සල්ලි පිටට නේද යන්නේ? ඩොලර් එක වැඩි වෙනකොට ඒකටත් කෑගහනවා. සල්ලි රටේ තියාගන්න හදනකොට ඒකටත් කෑගහනවා. දැන් මත්පැන්, දුම්වැටි වලත් බදු වැඩි කරලා. ඒකත් වැරදිද? සති දෙකකට කලින් කෑගහනවා මිනිස්සුන්ට කන්න නෑ කියලා. දැන් කෑ ගහනවා වාහන ගන්න සල්ලි නෑ කියලා. මහා විහිළුවක්.

    ඔය කෑ ගහන එකෙක්වත් රට ගැන හිතලා වඩා කරන උන්ද කියලා මමනම් දන්නෙ නෑ. සේරටම ආණ්ඩුවට බැන බැන ඉන්නවා. ඒත් පොඩ්ඩක් හිතලා බැලුවනම් එදිනෙදා රස්සාවක් කරන මිනිස්සු තම තමුන්ගෙ රස්සාව හරියට කරනවද කියලා ඒකට උත්තරේ 90% ක්ම නෑ. බස් ටිකට් එකේ ඉතුරු රුපියලේ ඉඳන් ඔෆිස් එකක වැඩක් කරගන්න ගියත් ගසා කන එක තමයි කරන්නෙ. එහෙම කරන අයම සහ ඒ අයගෙම දරුවෝ තමයි අන්තිමට පාරේ තොටෙයි, ඉන්ටනෙට් එකෙයි ආණ්ඩුවට බනින්නේ. දේශපාලනය කියන්නෙ සමාජයේම ප්‍රතිබිම්බයක් විතරයි. ඕක තේරුම් නොගෙන ඉතින් ආණ්ඩු පෙරලලා තමුන්ටවත්, රටටවත් ඇති වැඩක් නෑ.

    පුලුවන්නම් අතේ තියෙන ගානට වාහනයක් ගන්න. නැත්තන් අපහු වාහන අඩු වෙනකම් සල්ලි තව ඉතුරු කරන්න. නැත්තන් ඉතින් ආණ්ඩු පෙරලලා වාහන මිලයි, බඩු මිලයි අඩු කරලා සේරම ප්‍රශ්න විසඳගන්න. මහින්ද උනත් ඒකට අකමැති වෙන එකක් නෑ මං හිතන්නෙ.

    එකෙන්ම
     
    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    රත්තරං;12422484 said:
    මේකක් ලන්කාවේ සෙකන්ඩ් හෑන්ඩ් රුපියල් ලක්ශ 35යි,දෑන්නම් 45ක් වත් වෙයි. අපි මේකක්(රූපය අන්තර්ජාලයෙනි) එමිරේට්ස් වල පාවිච්චියට ගත්තා රුපියල් ලක්ශ 3.5කට. දෙගුනයක් තුන් ගුනයක් නම් කමක් නෑ මචන් 10 ගුනයක්. හෙනගහනවා බන්. ලන්කාවේ කොල්ලන්ටත් ආසාවල් නෑද්ද?
    TOYOTA COROLLA 121

    212254467.jpg

    570721.jpg
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ආණ්ඩුව වාහන ආනයන බද්ද සමග නිතර දෙවේලේ සෙල්ලම් කරන තත්වයට පත් වෙලා.. මුලින්ම කිසිම බාදාවක් නැතිව තිබ්බ vehicle import tax දැන් අවරුද්දකට කලින් එක හිටි හැටියේම අඩු උනා. ඒ අඩු උනා ගමන්ම එදා කිසිම දාක නැති විදිහට වරායෙන් වාහන ලොකු ගණනක් clear උනා. ඒක හැමෝම දන්නා රහසක්. ඒ Clear උනා වාහන කලින් plan එකකට ගෙනාව වාහන. ආණ්ඩුවේ ප්‍රබලයෙක්ට ඕනේ උන දෙයක් නිසයි මෙහෙම tax ඒක වෙනස් උනේ එයාගේ වාහන සෙට් එකක් ගන්න... එකෙන් අමුතුම වාහන market එකක් ඇති උනා. ගොඩක් අය වාහන තමන්ගේ නමට ගෙනාව. තවත් අය ගෙනත් විකිණුව. සේල් කාරයොත් වාහන ගෙනාව. වාහන ගොඩක් ලංකාවට එන්න ගත්ත. ඒ කාලෙ මහලොකුවට කිව්වා ආණ්ඩුවෙන්, වරායට මෙච්චර ලාබයි ..අච්චර ලාබයි... ටික ටික වාහන ගේන ඒක වැඩි උනා...ආණ්ඩුවට එතකොට තේරුණා වැඩේ case කියල..කීප සැරයක් වැඩි කලා tax ඒක..ඒ වැඩි කල හැම පාරම ඒ හැම පාඩුවක්ම විදගත්තේ මිනිස්සු. ගේන අව්රුද්ද අඩු කල හැම පාරම එහෙ auction වලින් ගත්ත වාහන පාඩුවට විකුනන්න උනා. පාඩුවට සල්ලි දෙන්න උනා. වැඩි උන tax එක apply වෙන්නේ LC open කරපු අයට නෙවෙයි කිව්වා..පට්ට පල් බොරු. tax එක වැඩි කල දා ඉදන් වරායෙන් Clear වෙන වාහන වලට එක apply කලා. වාහන ආනයන කරුවන්ගේ සංගමය කියල එකක් තියනවා. එකේ ඉන්නේ ලංකාවේ ප්‍රදානම සේල් කාරයෝ කීප දෙනක්.හොරු සෙට් එකක්. උන්ට හැම information එකක්ම කලින් එනවා. උන්ට කිසිම විදිහකින් පාඩුවක් වෙන්නේ නෑ. වාහන වැඩියෙන්ම එන 1000 - 1600 අතර වාහන වල tax එක ලක්ෂ 10 කට වඩා වැඩි වෙලා ඊයේ ඉදන් . සමහර මිනිස්සුන්ට Clear කරගන්න සල්ලි නෑ.
    මම කියන්නේ කිසිම අව්ලක් නෑ වාහන ගේන එක අඩු කරන්න tax වැඩි කලාට. එකට හොද ක්‍රම වේදයක් තියෙන්න ඕනේ. අසාදාරනයක් නොවෙන්න. රටක සංවර්දනයට මේවා බලපාන්නේ නැත්ද? bike , Three wheel වැඩි වෙන එකෙන් සාමාන්‍ය මිනිස්සුන්ට නේද පාර වදින්නේ...අඩුම ගැනේ bike එකක් ගන්න අයට සහනයක් කලා නම්..Indian උන්ට මකබෑවෙන්න Honda bike වලට වත්. Buddy එකක් දාගෙන බනිස් විකුනපු මිනිහට මොකද වෙන්නේ ? අඩුම ගානේ ඒ මින්ස්සුන්ට සහනයක් ? ආණ්ඩුවේ ඉන්නේ හෙන්චයියනට වාහන ගන්න කරන විගඩම් නිසා රටම අනාථ වෙනවා. මේ දේවල් වෙනකොට කව්ද ලංකාවේ ආයෝජනය කරන්නේ ? අද එකක්..අයෙත් හෙට වෙනම එකක්..
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    රත්තරං;12422484 said:
    මේකක් ලන්කාවේ සෙකන්ඩ් හෑන්ඩ් රුපියල් ලක්ශ 35යි,දෑන්නම් 45ක් වත් වෙයි. අපි මේකක්(රූපය අන්තර්ජාලයෙනි) එමිරේට්ස් වල පාවිච්චියට ගත්තා රුපියල් ලක්ශ 3.5කට. දෙගුනයක් තුන් ගුනයක් නම් කමක් නෑ මචන් 10 ගුනයක්. හෙනගහනවා බන්. ලන්කාවේ කොල්ලන්ටත් ආසාවල් නෑද්ද?
    TOYOTA COROLLA 121

    212254467.jpg
    lankawe kollanta asawal nahamachan MAHINDAGE kollonta witharai asawal thiyenne ai uba danne nadda????