පාහර කම හා බදු

Mar 29, 2012
410
26
0
ආණ්ඩුව වාහන ආනයන බද්ද සමග නිතර දෙවේලේ සෙල්ලම් කරන තත්වයට පත් වෙලා.. මුලින්ම කිසිම බාදාවක් නැතිව තිබ්බ vehicle import tax දැන් අවරුද්දකට කලින් එක හිටි හැටියේම අඩු උනා. ඒ අඩු උනා ගමන්ම එදා කිසිම දාක නැති විදිහට වරායෙන් වාහන ලොකු ගණනක් clear උනා. ඒක හැමෝම දන්නා රහසක්. ඒ Clear උනා වාහන කලින් plan එකකට ගෙනාව වාහන. ආණ්ඩුවේ ප්‍රබලයෙක්ට ඕනේ උන දෙයක් නිසයි මෙහෙම tax ඒක වෙනස් උනේ එයාගේ වාහන සෙට් එකක් ගන්න... එකෙන් අමුතුම වාහන market එකක් ඇති උනා. ගොඩක් අය වාහන තමන්ගේ නමට ගෙනාව. තවත් අය ගෙනත් විකිණුව. සේල් කාරයොත් වාහන ගෙනාව. වාහන ගොඩක් ලංකාවට එන්න ගත්ත. ඒ කාලෙ මහලොකුවට කිව්වා ආණ්ඩුවෙන්, වරායට මෙච්චර ලාබයි ..අච්චර ලාබයි... ටික ටික වාහන ගේන ඒක වැඩි උනා...ආණ්ඩුවට එතකොට තේරුණා වැඩේ case කියල..කීප සැරයක් වැඩි කලා tax ඒක..ඒ වැඩි කල හැම පාරම ඒ හැම පාඩුවක්ම විදගත්තේ මිනිස්සු. ගේන අව්රුද්ද අඩු කල හැම පාරම එහෙ auction වලින් ගත්ත වාහන පාඩුවට විකුනන්න උනා. පාඩුවට සල්ලි දෙන්න උනා. වැඩි උන tax එක apply වෙන්නේ LC open කරපු අයට නෙවෙයි කිව්වා..පට්ට පල් බොරු. tax එක වැඩි කල දා ඉදන් වරායෙන් Clear වෙන වාහන වලට එක apply කලා. වාහන ආනයන කරුවන්ගේ සංගමය කියල එකක් තියනවා. එකේ ඉන්නේ ලංකාවේ ප්‍රදානම සේල් කාරයෝ කීප දෙනක්.හොරු සෙට් එකක්. උන්ට හැම information එකක්ම කලින් එනවා. උන්ට කිසිම විදිහකින් පාඩුවක් වෙන්නේ නෑ. වාහන වැඩියෙන්ම එන 1000 - 1600 අතර වාහන වල tax එක ලක්ෂ 10 කට වඩා වැඩි වෙලා ඊයේ ඉදන් . සමහර මිනිස්සුන්ට Clear කරගන්න සල්ලි නෑ.
මම කියන්නේ කිසිම අව්ලක් නෑ වාහන ගේන එක අඩු කරන්න tax වැඩි කලාට. එකට හොද ක්‍රම වේදයක් තියෙන්න ඕනේ. අසාදාරනයක් නොවෙන්න. රටක සංවර්දනයට මේවා බලපාන්නේ නැත්ද? bike , Three wheel වැඩි වෙන එකෙන් සාමාන්‍ය මිනිස්සුන්ට නේද පාර වදින්නේ...අඩුම ගැනේ bike එකක් ගන්න අයට සහනයක් කලා නම්..Indian උන්ට මකබෑවෙන්න Honda bike වලට වත්. Buddy එකක් දාගෙන බනිස් විකුනපු මිනිහට මොකද වෙන්නේ ? අඩුම ගානේ ඒ මින්ස්සුන්ට සහනයක් ? ආණ්ඩුවේ ඉන්නේ හෙන්චයියනට වාහන ගන්න කරන විගඩම් නිසා රටම අනාථ වෙනවා. මේ දේවල් වෙනකොට කව්ද ලංකාවේ ආයෝජනය කරන්නේ ? අද එකක්..අයෙත් හෙට වෙනම එකක්..

mata hithena widiyata, oya tax eka bike walatai, three wheeler walatai witharak damm nan, car karayo sathutin pina yai :lol:

ara uba kiyapu, awuruddakata kalin vehicle tax adu karapu scene eka, eka athakin honda naha. issara ape rate thibune Toyota, Nissan, Mitsubishi wage well reputed brands kihipayak witharai. dan cherry qq kiyai strawberry kiyai :lol:, deiyo dani owaye mona leda thiyenawada, resale karanna wunoth kochcara lesida kiyala :yes:

sampath_msh

Junior member
  • Sep 28, 2007
    570
    9
    18
    අදාල නෑ නේ...
    ආණ්ඩුව වාහන ආනයන බද්ද සමග නිතර දෙවේලේ සෙල්ලම් කරන තත්වයට පත් වෙලා.. මුලින්ම කිසිම බාදාවක් නැතිව තිබ්බ vehicle import tax දැන් අවරුද්දකට කලින් එක හිටි හැටියේම අඩු උනා. ඒ අඩු උනා ගමන්ම එදා කිසිම දාක නැති විදිහට වරායෙන් වාහන ලොකු ගණනක් clear උනා. ඒක හැමෝම දන්නා රහසක්. ඒ Clear උනා වාහන කලින් plan එකකට ගෙනාව වාහන. ආණ්ඩුවේ ප්‍රබලයෙක්ට ඕනේ උන දෙයක් නිසයි මෙහෙම tax ඒක වෙනස් උනේ එයාගේ වාහන සෙට් එකක් ගන්න... එකෙන් අමුතුම වාහන market එකක් ඇති උනා. ගොඩක් අය වාහන තමන්ගේ නමට ගෙනාව. තවත් අය ගෙනත් විකිණුව. සේල් කාරයොත් වාහන ගෙනාව. වාහන ගොඩක් ලංකාවට එන්න ගත්ත. ඒ කාලෙ මහලොකුවට කිව්වා ආණ්ඩුවෙන්, වරායට මෙච්චර ලාබයි ..අච්චර ලාබයි... ටික ටික වාහන ගේන ඒක වැඩි උනා...ආණ්ඩුවට එතකොට තේරුණා වැඩේ case කියල..කීප සැරයක් වැඩි කලා tax ඒක..ඒ වැඩි කල හැම පාරම ඒ හැම පාඩුවක්ම විදගත්තේ මිනිස්සු. ගේන අව්රුද්ද අඩු කල හැම පාරම එහෙ auction වලින් ගත්ත වාහන පාඩුවට විකුනන්න උනා. පාඩුවට සල්ලි දෙන්න උනා. වැඩි උන tax එක apply වෙන්නේ LC open කරපු අයට නෙවෙයි කිව්වා..පට්ට පල් බොරු. tax එක වැඩි කල දා ඉදන් වරායෙන් Clear වෙන වාහන වලට එක apply කලා. වාහන ආනයන කරුවන්ගේ සංගමය කියල එකක් තියනවා. එකේ ඉන්නේ ලංකාවේ ප්‍රදානම සේල් කාරයෝ කීප දෙනක්.හොරු සෙට් එකක්. උන්ට හැම information එකක්ම කලින් එනවා. උන්ට කිසිම විදිහකින් පාඩුවක් වෙන්නේ නෑ. වාහන වැඩියෙන්ම එන 1000 - 1600 අතර වාහන වල tax එක ලක්ෂ 10 කට වඩා වැඩි වෙලා ඊයේ ඉදන් . සමහර මිනිස්සුන්ට Clear කරගන්න සල්ලි නෑ.
    මම කියන්නේ කිසිම අව්ලක් නෑ වාහන ගේන එක අඩු කරන්න tax වැඩි කලාට. එකට හොද ක්‍රම වේදයක් තියෙන්න ඕනේ. අසාදාරනයක් නොවෙන්න. රටක සංවර්දනයට මේවා බලපාන්නේ නැත්ද? bike , Three wheel වැඩි වෙන එකෙන් සාමාන්‍ය මිනිස්සුන්ට නේද පාර වදින්නේ...අඩුම ගැනේ bike එකක් ගන්න අයට සහනයක් කලා නම්..Indian උන්ට මකබෑවෙන්න Honda bike වලට වත්. Buddy එකක් දාගෙන බනිස් විකුනපු මිනිහට මොකද වෙන්නේ ? අඩුම ගානේ ඒ මින්ස්සුන්ට සහනයක් ? ආණ්ඩුවේ ඉන්නේ හෙන්චයියනට වාහන ගන්න කරන විගඩම් නිසා රටම අනාථ වෙනවා. මේ දේවල් වෙනකොට කව්ද ලංකාවේ ආයෝජනය කරන්නේ ? අද එකක්..අයෙත් හෙට වෙනම එකක්..

    100% ඇත්ත කතාව මච්ං.... අනික ඇයි ජනතාවට කියන්නේ රු 7500 කින් ජිවත් වෙන්න කියලා.... ඇයි ආණ්ඩුවේ අයට පුලුවන්ද එහෙම ඉන්න.... චමල් රාජපක්ෂම කියනවා එයාට හම්බවෙන පඩිය මදිකියල....... අනේ මන්දා... නිකං අපි මෙතෙන මරාගන්නවා විතරයි.....:(:(:(
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    උබට රේප් දීල මදි මේකට... අපේ රටට හෙන ගැහිලා ඉවරි බන්.. හෙට අනිද්දට පුකේ ඇගිල්ල ගහගෙන උඩ බලාගෙන ඉන්න තම වෙන්නේ බන්...
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    ගොන් කතා කියන්න එපා බන්. උබ ලංකාවෙත් නෙමේනෙ ඉන්නෙ. අනික උබට දැනටමත් කාර් එකක් තියනව නෙ. බදු වැඩි උන නිසා දැන් උබත් ගොඩනෙ, උබේ කතා හරි කුජීතයි බන්. උබට මම අර කලින් උත්තර දුන්න වගේ දීර්ඝ ලිපියකින් උත්තර දෙන්නම්. මේ ටිකෙ වෙලාවක් නෑ.
     
    Mar 29, 2012
    410
    26
    0
    උබට රේප් දීල මදි මේකට... අපේ රටට හෙන ගැහිලා ඉවරි බන්.. හෙට අනිද්දට පුකේ ඇගිල්ල ගහගෙන උඩ බලාගෙන ඉන්න තම වෙන්නේ බන්...

    ehema පුකේ ඇගිල්ල ගහගෙන උඩ බලාගෙන ඉන්න one naha. රත්තරං ta kiwwanan, ජබෙල් අලි එයාපොර්ට් ප්‍රොජෙක්ට් එකට ubawath ganiwi
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    100% eththa kathawa..

    ape rate upadhi darin rata weda karanna newe ban goak un balanne. uapdhiya aragena rajaye job ekak karala jeewath wenna. namuth wenna one eka newe thaman dena gaththa dein ratata wedak wena deyak kirima. anna eka nam wenne ne me rate. upadhiya issarahata dala rajaye job aragena nikan innawa
    :yes::yes::yes: කොහොමටත් වාහන කියන්නෙ අත්‍යාවශ්‍ය භාණ්ඩ නෙමෙයි. :dull:
     
    Last edited:

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    :yes::yes::yes: කොහොමටත් වාහන කියන්නෙ අත්‍යාවශ්‍ය භාණ්ඩ නෙමෙයි. :dull:

    Wahana witharak newei ban..Phone..Internet..PC...oya kisima deyak athyawashya banda newei.. minissu owa ganne minissunge life eke comfort eka wadi karaganna..
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඇල්ටෝ එකක් ලක්ශ 25ක් ලු හොඳ වැඩේ පු* උඩදාගෙන ගිහින් චන්දෙ දීපු එවුන්ට
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මිනිස්සුත් එහෙමනේ. කොටින්ම කිව්වොත් ඉගෙනගන්නෙත් රස්සාවක් කරන්න මිසක් රටට වැඩක් කරන්න නෙමෙයි. :sorry:

    දැන් උබ මොනවද රට වෙනුවෙන් කරලා හියෙන්නෙ?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දැන් උබ මොනවද රට වෙනුවෙන් කරලා හියෙන්නෙ?
    ඉගෙන ගත්ත එකයි. පාඩුවෙ වෙබ් සයිට් කරලා ලංකාව්ට විදේශ විනිමය ගේන එකයි තමයි. මට තාම 20 යි. තව ඉස්සරහට බලමු.:sorry:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඉගෙන ගත්ත එකයි. පාඩුවෙ වෙබ් සයිට් කරලා ලංකාව්ට විදේශ විනිමය ගේන එකයි තමයි. මට තාම 20 යි. තව ඉස්සරහට බලමු.:sorry:

    ඔය website හැදුවෙ රට ගැන හිතලමද? අනිත් අයට ඇගිල්ල දික් කරන්න කලින් තමන් ගැන හිතල ඉන්න
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔය website හැදුවෙ රට ගැන හිතලමද? අනිත් අයට ඇගිල්ල දික් කරන්න කලින් තමන් ගැන හිතල ඉන්න
    ඔව් රට ගැන හිතලා හදපු හින්දා තමයි සමහර ඒවා පාඩුවට ගියත් වහන්නැත්තේ.:angry::angry:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    සමහරු කතා කරන්නෙ හරියට අවුරුදු 10 කට කලින් සුඛිත මුදිත වෙලා තිබුන රටක් දැන් ආණ්ඩුව වලපල්ලට අරන් යනවා වගේ. හෙට ආණ්ඩුව මාරු කරොත් සේරම ප්‍රශ්න විසඳෙනවා වගේ. මේ ආණ්ඩුවේ ඉන්න දුෂිත උන් අහසින් පාත් වෙච්ච උන් වගේ. විපක්ෂයේ ඉන්න උන් වංචා දුෂණ නොකරන උන් වගේ. අද ඉන්න දුෂිතයෝ හෙට විපක්ෂෙට ගිහින් ආණ්ඩුව පෙරලුවොත් උන් සේරම ශුද්ධවන්තයෝ වෙනවා වගේ.

    දැන් කාලයක් ටැක්ස් අඩු කරලා තිබුනා නේද? එතකොට වාහන ගෙන්නුවා නේද ඇති වෙන්න. ඒකට හරියන්න තෙලුත් ගෙන්නන්න එපැයි. සේරම සල්ලි පිටට නේද යන්නේ? ඩොලර් එක වැඩි වෙනකොට ඒකටත් කෑගහනවා. සල්ලි රටේ තියාගන්න හදනකොට ඒකටත් කෑගහනවා. දැන් මත්පැන්, දුම්වැටි වලත් බදු වැඩි කරලා. ඒකත් වැරදිද? සති දෙකකට කලින් කෑගහනවා මිනිස්සුන්ට කන්න නෑ කියලා. දැන් කෑ ගහනවා වාහන ගන්න සල්ලි නෑ කියලා. මහා විහිළුවක්.

    ඔය කෑ ගහන එකෙක්වත් රට ගැන හිතලා වඩා කරන උන්ද කියලා මමනම් දන්නෙ නෑ. සේරටම ආණ්ඩුවට බැන බැන ඉන්නවා. ඒත් පොඩ්ඩක් හිතලා බැලුවනම් එදිනෙදා රස්සාවක් කරන මිනිස්සු තම තමුන්ගෙ රස්සාව හරියට කරනවද කියලා ඒකට උත්තරේ 90% ක්ම නෑ. බස් ටිකට් එකේ ඉතුරු රුපියලේ ඉඳන් ඔෆිස් එකක වැඩක් කරගන්න ගියත් ගසා කන එක තමයි කරන්නෙ. එහෙම කරන අයම සහ ඒ අයගෙම දරුවෝ තමයි අන්තිමට පාරේ තොටෙයි, ඉන්ටනෙට් එකෙයි ආණ්ඩුවට බනින්නේ. දේශපාලනය කියන්නෙ සමාජයේම ප්‍රතිබිම්බයක් විතරයි. ඕක තේරුම් නොගෙන ඉතින් ආණ්ඩු පෙරලලා තමුන්ටවත්, රටටවත් ඇති වැඩක් නෑ.

    පුලුවන්නම් අතේ තියෙන ගානට වාහනයක් ගන්න. නැත්තන් අපහු වාහන අඩු වෙනකම් සල්ලි තව ඉතුරු කරන්න. නැත්තන් ඉතින් ආණ්ඩු පෙරලලා වාහන මිලයි, බඩු මිලයි අඩු කරලා සේරම ප්‍රශ්න විසඳගන්න. මහින්ද උනත් ඒකට අකමැති වෙන එකක් නෑ මං හිතන්නෙ.

    :yes::yes::yes::yes::yes:fatta comment eka mate.
    11.gif
     
    • Like
    Reactions: RLR

    edirijv

    Member
    Oct 6, 2011
    216
    2
    0
    මේ පජාති දේශපාලුවන්ගේ වෑරදි වලට වග කියන්න ඔනේ අපිද?

    aththa machan mamath wahanayak ganna hitiye ! eeth me kalakanninta badu gewanna wnawa