පාහර මැති ඇමතිලා

BanX

Well-known member
  • Oct 6, 2010
    2,651
    1,149
    113
    Kottawa
    බන්දුලයා පහු ගිය කාලේ සතොසෙන් ගහපුවා නම් සතොසේ උන්ගෙන් ඇහුවම දෙනගන්න පුළුවන්. මෑතකදී දුන්න බඩු මල්ලටත් පුතාගේ products දැම්මා. තව අර දැම්මේ පොඩි ස්ටෝර්ස් වගයක් ඒවායිනුත් එන ආදායම ගන්නේ ඌ
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Condemn and shout at them to cut so called VIP benefits. Let them to be ordinary people. They are to serve public but public is not here to kiss their ass.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,628
    113
    Miami
    ඔය පොලිස් ශෙඩ් එකේ මීටර් අප්ඩේට් කරල නෑ ලු. දැන් මන්ත්‍රීලට පොලිස් ශෙඩ් එකෙන් තෙල් දෙන එකත් නවත්තල.

    රටේ වයිරය වපුරන්න එපා!!! මිනී ලේ උඩින් ලස්සන රටවල් බිහි වෙන්නෙ නෑ.
    මොන පොන්නයෙක්ද බං උඹ? හැමදාම පොනිල්ට කඩේ යනවනෙ මේකෙ
     
    • Haha
    Reactions: Die-hard

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,944
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔය පොලිස් ශෙඩ් එකේ මීටර් අප්ඩේට් කරල නෑ ලු. දැන් මන්ත්‍රීලට පොලිස් ශෙඩ් එකෙන් තෙල් දෙන එකත් නවත්තල.

    රටේ වයිරය වපුරන්න එපා!!! මිනී ලේ උඩින් ලස්සන රටවල් බිහි වෙන්නෙ නෑ.
    ඔව් සහතික ඇත්ත..... ඒ නිසා වයිරය වපුරන්නේ නැතිව ඉන්න ඕනා ඕකුන්ට හැමදාමත් සුකිත මුදිත් වෙලා දිගටම ඔහොම ඉන්න... උන් හැදෙන්නේ නෑ කියා කියා දැන දැනත්....

    තාමත් ඉන්නවා නේ බය්යෝ 500 කළු කඩෙන් පෙට්‍රල් අරන් පාන් 170 ට අරන් බේරේ වැවෙන් නාලා, පොඩි එකාට කන්න ආස දේවල් අරන් දෙන්න නැතිව පෝලිම් වල ඉදන් රාජපක්ෂලාට තව ආවඩන........
     
    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    මොන පොන්නයෙක්ද බං උඹ? හැමදාම පොනිල්ට කඩේ යනවනෙ මේකෙ

    මොන පොන්නයෙක්ද බං උඹ? උඹල ලේ සුවදට ඉව අල්ලන, රට අරාජික කරන්න හදන පහත් ජීවීන් කොට්ඨාශයක් නෙ.

    ඔව් සහතික ඇත්ත..... ඒ නිසා වයිරය වපුරන්නේ නැතිව ඉන්න ඕනා ඕකුන්ට හැමදාමත් සුකිත මුදිත් වෙලා දිගටම ඔහොම ඉන්න... උන් හැදෙන්නේ නෑ කියා කියා දැන දැනත්....

    තාමත් ඉන්නවා නේ බය්යෝ 500 කළු කඩෙන් පෙට්‍රල් අරන් පාන් 170 ට අරන් බේරේ වැවෙන් නාලා, පොඩි එකාට කන්න ආස දේවල් අරන් දෙන්න නැතිව පෝලිම් වල ඉදන් රාජපක්ෂලාට තව ආවඩන........

    225 ඉබේ පහල වෙලා නෑ මිනිස්සුන්ගෙ චන්දෙන් ගිහින් තියෙන්නෙ. ඔය 225 ම නියෝජනය කරන්නෙ ලන්කාවෙ ප්‍රජාතන්ත්‍ර වාදය. ඔය IMF හරි World Bank හරි ADB හරි ඕන එකක් ගනු දෙනු කරන්නෙ, අපේ රටට පිටරටවල් එක්ක වෙළද ගනුදෙනු/ගිවිසුම් වලට යන්න පුලුවන් අපේ රට ප්‍රජාතන්ත්‍රවාදී නන් විතරයි.

    මේ 225 නරක නන් හොද 225 පත් කර ගනින් චන්දෙකින්. මිනී මරල ප්‍රශ්න විසදන්න හදන ගෝත්‍රිකයෙක් වෙන්න එපා.

    ------ Post added on May 19, 2022 at 6:47 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,628
    113
    Miami
    මොන පොන්නයෙක්ද බං උඹ? උඹල ලේ සුවදට ඉව අල්ලන, රට අරාජික කරන්න හදන පහත් ජීවීන් කොට්ඨාශයක් නෙ.
    අරාජික අම්මගෙ වොත්තක් නෙමෙයි බලපං 225 බරි කැල්ලො ටික නිකන් තෙල් ගහගෙන ගිනිගත්ත ගෙවල් වලට ජනතා මුදලින් වන්දි අරගෙන සැපේ ඉන්න හදන්නෙ රටේ අහිංසක මිනිස්සු පපුවෙ අමාරු හැදිල මැරෙනකන් අවුවෙ වැස්සෙ මහ පෝලිම් වල. අරාජික කරන්න දෙයක් නෑ අරාජික කරල ඉවරයි පොන්න නන්දෙයයි මයිනයි පොනිලයි එක්ක. හෙට අනිද්දට කන්නත් නෑ. තෝ කරන්නෙ රට මේ තත්වෙට දාපු උන්ටම කඩේ යන එකනෙ
     
    එකනේ ඒ නිසා දිගටම රාජපක්ෂ පුක ලේවකමු.....

    ප්‍රජතත්ත්‍ර වාදේ පේනවා නේ ගිහින් ඉන්න 225 බලුවම...
    මැයි මාසේ ඉදන් මිනිස්සුන්ගේ ප්‍රශ්න විසදන විදිහක් කතා කල ආණ්ඩුවේ කීපදෙනක් ගේ නම් කියපන් කෝ.....
     
    පලයන් වුත්තො යන්න. අනිවාර්යෙන්ම වන්දි දෙන්න ඕන සිදුවූ සියළු ජීවිත/දේපළ හානි වලට. අඩු මිලට තෙල් දෙනව වගේ බොරු කතා කියන්න එපා වුත්තො.

    අපේ රට කොරෝනා මර්ධනයට ලොකු කාලයක් රට වහල තිබ්බ, රට වහල තියපු නිසා ඩොලර් බිලියන ගානක ආධායමක් රජයට නැති වුනා. දකුණු ආසියාවෙ දිගම කාලයක් වහල තිබුණ රට ලන්කාව.

    බ්‍රසීලයේ කොරෝනා වලට බයේ රට වැහුවෙ නෑ. ඔෆීශල් ඩේටා අරන් බලන්න. Brazil death rate එක 2.1% ලන්කාවෙ death rate එක 2.4%. ඉන්දියාවෙ death rate එක 1.2%, බන්ගලිදේශයේ 1.5%

    https://www.worldometers.info/coronavirus/country/brazil
    https://www.worldometers.info/coronavirus/country/sri-lanka
    https://www.worldometers.info/coronavirus/country/india/
    https://www.worldometers.info/coronavirus/country/bangladesh/

    ලන්කාවෙ සෞඛ්‍ය වුර්තීය සමිති , මාධ්‍ය තමයි කොරෝනා ගැන අනවශ්‍යය බියක් ඇති කෙරුවෙ.

    ------ Post added on May 19, 2022 at 6:53 PM
     
    එකනේ නේද ? බලන්නකෝ එකෙත් හැටි....
    එත් ප්‍රශ්නේ එතනමයි.........

    මැයි මාසේ ඉදන් මිනිස්සුන්ගේ ප්‍රශ්න විසදන විදිහක් කතා කල ආණ්ඩුවේ කීපදෙනක් ගේ නම් කියපන් කෝ.....??

    ප. ලි. - එහෙමත් නැති නම් ණයට අරන් පෙට්‍රල්, ඩීසල් බේත්, ගන්න කතා කරනවා ඇරෙන්න මධ්‍යම කාලීන හෝ දිගුකාලීනව හරි මේක විසදන විදිහක් කතා කරන කෙනෙක් හෝ ක්‍රමයක් කියන කෙනෙක් ආණ්ඩුවෙන් කියපන් කෝ....
    තමන්ගේ ප්‍රශ්න විතරක් කතා කරනවා නම් පේනවා.....
     
    Last edited:
    • Like
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,628
    113
    Miami
    පලයන් වුත්තො යන්න. අනිවාර්යෙන්ම වන්දි දෙන්න ඕන සිදුවූ සියළු ජීවිත/දේපළ හානි වලට. අඩු මිලට තෙල් දෙනව වගේ බොරු කතා කියන්න එපා වුත්තො.

    අපේ රට කොරෝනා මර්ධනයට ලොකු කාලයක් රට වහල තිබ්බ, රට වහල තියපු නිසා ඩොලර් බිලියන ගානක ආධායමක් රජයට නැති වුනා. දකුණු ආසියාවෙ දිගම කාලයක් වහල තිබුණ රට ලන්කාව.

    බ්‍රසීලයේ කොරෝනා වලට බයේ රට වැහුවෙ නෑ. ඔෆීශල් ඩේටා අරන් බලන්න. Brazil death rate එක 2.1% ලන්කාවෙ death rate එක 2.4%. ඉන්දියාවෙ death rate එක 1.2%, බන්ගලිදේශයේ 1.5%

    https://www.worldometers.info/coronavirus/country/brazil
    https://www.worldometers.info/coronavirus/country/sri-lanka
    https://www.worldometers.info/coronavirus/country/india/
    https://www.worldometers.info/coronavirus/country/bangladesh/

    ලන්කාවෙ සෞඛ්‍ය වුර්තීය සමිති , මාධ්‍ය තමයි කොරෝනා ගැන අනවශ්‍යය බියක් ඇති කෙරුවෙ.

    ------ Post added on May 19, 2022 at 6:53 PM
    දෙනව කටට හුත්ත්ගෙ පුතාලගෙ. ඒ කාලෙ කොරෝනා වලින් හොඳට හම්බකරන් කාලා දැන් පම්කක් කියවන්න එන්න එපා. වැක්සීන් වලිනුත් හොරා කෑවා කාළකන්නි පක්කු රට වහගෙන. ඊට පස්සෙ 2021 බලෙන්ම ඩෙල්ටා බෝ වෙන්න ඇරියා. විදේශ ආධාර ගන්න
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මන්තිරිවරුන් කියනවා උන්ගෙ වරප්‍රසාද ආරක්සා කරගන්න ඕනලු වරප්‍රසාද වැඩි කරන්න ඕනලු.

    පහුගිය මාසෙ අරගලය කාලෙ මන්ත්‍රිල බල්ල මාක් වැටුනා. මිනිස්සු උන්ගෙ වීඅයිපී ස්කොඩ්, පාරවල් වල හෝන් ගහන් යන ඒවා, උන් යන නිසා පාරවල් වහන ඒවට ගේම ඉල්ලුවා. මන්ත්‍රිල V8, Prado, එකේ නොයා Marutiyeයන තත්වෙට බය උනා. ඒක මිනිස්සු ලබපු ජයක්.

    ලොකු පර්ශවල එවුන් මේ බල්ල මාක් දැම්ම එකට උන්ගෙ පක්ශ බේද අමතක කරල උන්ගෙ තත්වෙ ආරස්සා කරන්න එකතුවෙලා. ඉස්සර කෙනෙක් කිව්වලු පන්තිය ආරස්සා කරන්න ඕන නිදහස් අධ්යාපනේ දෙන්න බෑ හැම එකාටම ගස් යවන්න එකෙක් නැති වෙයි කියල.

    මිනිස්සුන්ගෙ බදු සල්ලිවලින් වරප්‍රසාද අරන් රටම කොල්ල කන දේසපාලුවන්ට මැයි 9 න් පස්සෙ තිබ්බටත් වඩා ආරක්සක බටයො වාහන ගොඩක් උන්ගෙ ආරස්සාවට. උන් හිටියත් වඩා ඉහල ගිහින්...

    මේ සිස්ටම් එකට විරුද්ද වෙන්න ඕනෙ සාදාරනයි ඉල්ලන ඔක්කොම මිසක් අන්තරේ විතරක් නෙවෙ කලින් අරගලේ වගෙ දොස්තරල ලෝයස්ල ආටිස්ල දුප්පත් පෝසත් ඔක්කොම පොලිටික්කන්ට විරුද්ද වෙන්න ඕන.. බටහිර රටවල මන්තිරිවරුන් කෝච්චි බස් බයික් වල යනව මේ හිගන රටේ මුන් පාරෙ බදුසල්ලි වලින් ගත්ත වාහන පෙලපාලි පෙන්නනවා අපිටම අපේ හිගන මහජන මුදලින්

    ගිනිගන්නකොට ලීබඩුවත් නොතිබ්බ ගෙවල්වලට ඩබල් ට්‍රිබල් කරල ඇස්තමේන්තු හදල උන්ගෙ පව් වලටත් අපෙන් කපන්න යන්නෙ.. නෝමල් ගේට ගෝල්පේස් එකෙන් අපාට්මෙන්ට් එකක් ගන්න තරන් බිලක් දායි ඕකුන් හිගන මහජනමුදල් වලින් ගන්න
    පිටරටින් හම්බ වෙන නය ආධාර මුදල් වලින් මුලින්ම මැති ඇමති ලාට ගෙවල් ටික හදලා දීලා එතුමලාට ac එහෙම දාගන්න දීලා පස්සේ මොනවා හරි ඉතුරු උනොත් මහජනතාවට බෙහෙත් ටිකක් තෙල් ටිකක් අරන් දෙමු.ඔව් පිටරට මැති ඇමති ලා බස් වල ට්‍රේන් වලයනවනම් මේ බේසිකයන්ට මොකටද පාඩෝ දෙන්නේ

    We need Bolshevik style solution
    ඒ මොකක්ද
    ------ Post added on May 19, 2022 at 7:23 PM
     
    • Like
    Reactions: IMMuhandiram

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ඔය පොලිස් ශෙඩ් එකේ මීටර් අප්ඩේට් කරල නෑ ලු. දැන් මන්ත්‍රීලට පොලිස් ශෙඩ් එකෙන් තෙල් දෙන එකත් නවත්තල.

    රටේ වයිරය වපුරන්න එපා!!! මිනී ලේ උඩින් ලස්සන රටවල් බිහි වෙන්නෙ නෑ.

    ------ Post added on May 19, 2022 at 9:26 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    eka para maranna honda neha.niyapotthe indan podda podda galwala maranna ona
    මිනිස්සු මරල ප්‍රශ්න විසදන්ඩ පුලුවන් කියල හිතන්නෙ ගෝතික අදහස් තියෙන වහල්ලු.. වෙන්නෙ උන්ටත් වඩා නරක ඒකාධිපතියෙක්ගෙ ගොදුරක් වෙන එක..කප්පරක් බොරු කියල කියල කියල මිනි මරල බලේ ගන්ඩ හදන්නෙ උබලට කොරවන්ඩ නෙමේ කොටෝ..
     
    • Like
    Reactions: Anil1984