පාහර වෛද්‍යවරියක් ගැනයි මේ...

dissagm

Member
Jun 17, 2012
882
131
0
මෙකිලා මොන අපායෙ යයිද බන්.පව්කාරියෝ
 

paalugama

Well-known member
  • කඩවත 9 කණුව මහබෝධි පාරේ වාසය කරනු ලබන "විශාඛා ජයවර්ධන" නමැති වෛද්‍යවරිය ගැනයි මේ කෙටි සටහන.

    මගේ තුන් මස් හැවිරිදි පුතුට ඇති වූ සෙම්ප්‍රතිශ්‍යාවක් සඳහා ප්‍රතිකාර ගැනීම සඳහා ඉහත වෛද්‍යවරිය වෙත ගියෙමු. එහිදී ඇය ඒ වෙනුවෙන් බෙහෙත් ලබා දෙනු ලැබිණි. එම බෙහෙත් ලබා දුන් පසු මාගේ දරුවා දැඩි ලෙස රෝගාතුර විය. දරුවා කිසිදු සංවේදනයකට ප්‍රතිචාර නොදැක්වූ අතර, දැඩි ව්‍යාකූල තත්ත්වයකට පත් විය. පසුව දරුවා රාගම ශික්ෂණ රෝහලේ 23 වන වාට්ටුවට ඇතුළත් කරනු ලැබිණි. මේ වන තුරුත් දරුවා එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ දරුවාට ලබා දුන් බෙහෙත් අධි මාත්‍රාවකින් ලබා දීම නිසා දරුවා දැඩි ලෙස රෝගී වී ඇති බවයි. මින් ඉදිරියට ප්‍රතිකාර සඳහා "විශාඛා ජයවර්ධන" වෛද්‍යවරිය වෙත යාමෙන් වළකින ලෙස තරයේ අවවාද කරනු ලැබිණි.

    මෙම වෛද්‍යවරිය මීට පෙර බොහෝ අවස්ථා වලදීත් මෙලෙස අධි මාත්‍රාවකින් රෝගීන්ට බෙහෙත් ලබා දී ඇති බව පසුව දැන ගන්නට ලැබිණි.

    ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙවැනි පාහර වෛද්‍යවරුන් වෙත නොයන ලෙස ඔබ සියළු දෙනාගෙන් ඉල්ලා සිටිමි.

    If there was such negligence Why don't you make a complain to the police or health ministry? This will at least prevent another patient getting this kind of problem in the future! She can be punished and prevent doing practice ne?

    Who knows she might be a "Hora wedek". There are whole lot of RMPs, Pharmacists and even persons without any medical knowledge act as MBBS Doctors and they just do this because the health field they know they can earn lot!
    Be cautious when getting treatments, Drugs can kill you.

    Hope your baby will be in safe hand!