පාහර වෛද්‍යවරියක් ගැනයි මේ... !!!

sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
පාහර වෛද්‍යවරියක් ගැනයි මේ... !!!

කඩවත 9 කණුව මහබෝධි පාරේ වාසය කරනු ලබන "විශාඛා ජයවර්ධන" නමැති වෛද්‍යවරිය ගැනයි මේ කෙටි සටහන.

මගේ තුන් මස් හැවිරිදි පුතුට ඇති වූ සෙම්ප්‍රතිශ්‍යාවක් සඳහා ප්‍රතිකාර ගැනීම සඳහා ඉහත වෛද්‍යවරිය වෙත ගියෙමු. එහිදී ඇය ඒ වෙනුවෙන් බෙහෙත් ලබා දෙනු ලැබිණි. එම බෙහෙත් ලබා දුන් පසු මාගේ දරුවා දැඩි ලෙස රෝගාතුර විය. දරුවා කිසිදු සංවේදනයකට ප්‍රතිචාර නොදැක්වූ අතර, දැඩි ව්‍යාකූල තත්ත්වයකට පත් විය. පසුව දරුවා රාගම ශික්ෂණ රෝහලේ 23 වන වාට්ටුවට ඇතුළත් කරනු ලැබිණි. මේ වන තුරුත් දරුවා එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ දරුවාට ලබා දුන් බෙහෙත් අධි මාත්‍රාවකින් ලබා දීම නිසා දරුවා දැඩි ලෙස රෝගී වී ඇති බවයි. මින් ඉදිරියට ප්‍රතිකාර සඳහා "විශාඛා ජයවර්ධන" වෛද්‍යවරිය වෙත යාමෙන් වළකින ලෙස තරයේ අවවාද කරනු ලැබිණි.

මෙම වෛද්‍යවරිය මීට පෙර බොහෝ අවස්ථා වලදීත් මෙලෙස අධි මාත්‍රාවකින් රෝගීන්ට බෙහෙත් ලබා දී ඇති බව පසුව දැන ගන්නට ලැබිණි.

ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙවැනි පාහර වෛද්‍යවරුන් වෙත නොයන ලෙස ඔබ සියළු දෙනාගෙන් ඉල්ලා සිටිමි.
 
  • Like
Reactions: subash dushmantha

cool_sachini

Member
Feb 12, 2012
100
4
0
38
Nugegoda
මේ වගේ වෙද්දු රටේ ඕන තරන් ඉන්නවා .....
මමත් පොඩි කාලේ සාමාන්‍ය උණකට බෙහෙත් ගන්න ගිහින් උණ සන්නිපාතයට දෙන බෙහෙත් දුන්නා
අන්තිමට නවතින්න වුණේ ඉස්පිරිතාලේ ...
එහෙම කරන්නේ එයාලගේ බෙහෙත් විකුණා ගන්න ....
දොස්තරවරු කියන්නේ මිනිස්සුන්ගෙ ජීවිත බේරලා දෙන කෙනෙක් මිසක් සල්ලි නිසා ජීවිත නැති කරන කෙනෙක් නෙමෙයි
බය වෙන්න එපා .... දරුවට ඉක්මනට සනීප වෙයි
මෙහෙම අය ගැන අපිව දැනුවත් කරාට ඔබට බොහොමත්ම ස්තුතියි
 

cool_sachini

Member
Feb 12, 2012
100
4
0
38
Nugegoda
දොස්තරට ලෙඩෙක් යනු කොන්දොස්තරට මගියෙක් වැනි තවත් එක් කෑල්ලක් පමණි......
 

djruki

Active member
  • Jan 11, 2008
    441
    73
    28
    Dubai
    මෙහෙම වෛද්‍ය වරියන්ට හොද පුහුණුවක් ලබාදෙන්න ඕන ඉන්පසුව තමන් කරන සේවය ගැන අවබෝදයක් දීමෙන් සමාජයට වැඩ දාඉක ලෙස වැඩ කරන්න පුරුදු කරන්න ඕන ,, නැතිනම් මෙහෙම පිස්සු බල්ලෝ වගේ බෙහෙත් දුනොත් බුදු සරණයි දෙවිපිහිටයි . :angry:
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    ඔය ගෑණිට 'නිර් සත්වයෝ' ටෙලි ඩ්‍රාමා එක බලන්න කියන්න....:angry: