පාහර (ස්වර්ණ) වාහිනිය වර්ජනය කරමු
ස්වර්ණවාහිනිය යනු පාහර වාහිනියක් බව මීට පෙර කිහිප වතාවක් ම කියා ඇත්තෙමු. ඒ ඔවුන් කරන ජඩ වැඩ නිසාය.
සෑම දිනකම මලමිනියක් විකුණා කා ජීවත් වන මේ පාහරවාහිනියේ ජඩ මාද්දිය කරුවෝ නුවර පලාතේ සිටින අමුම අමු හොර තක්කඩි පූසාරියෙක් සමග එක්ව අහිංසකයයින් රවටමින් රත්තරං ජාවාරමේ යෙදෙයි.
මේ සියලු පාහර වැඩ පරදන වැඩක් ඔවුන් ඊයේ රාත්‍රි ප්‍රවෘත්ති වලින් කලේය.
ඒ පාසල් සිසුවෙකු හරක් හොරෙකැයි කියමින් අමන මිනිසුන් පිරිසක් විසින් ගස් බැඳ තිබු ඒ යොවුන් සිසුවා රටටම ප්‍රදර්ශනය කිරීමය. මේ දරුවා ඇත්තටම හොරෙක්දැයි අප නොදනිමු. සමහර විටක ඔහුත් සමග ඇති අමනාපයකට ඔහු අල්ලා ග බැන්දා විය හැකිය. ඔහු නිර්දෝෂිද නැත්ද යන්න තීරණය කල යුත්තේ උසාවියයි. එතෙක් ඔහු නිර්දෝෂී මිනිසෙකි. නීතියේ මේ අවම මූලධර්මය ගැන තුට්‍ටුවකට මායිම් නොකළ ස්වර්නවාහිනි ජඩමාද්දිය කරුවෝ ඔහු වරද කරුවෙකු කොට රටටම ප්‍රදර්ශනය කලේ එම සිසුවාගේ ආත්මයම විනාශ කරමිනි.
ලොකු ලොක්කන් බිලියන් ගනනින් ජාතික ධනය සොරා කද්දි ඒ ගැන වචනයක් වත් නොකියන මේ ස්වර්නවාහිනි කරුවෝ පාසැල් සිසුවෙකු අල්ලා ගෙන මහා වීරකමක් කලා මෙන් හැසිරෙති.
මෙය ජඩකමක් නොවේනම් අන් කුමක්ද?
මෙවන් ජඩකම් කරන මේ පාහරවාහිනිය මිනිස්කමට ගරු කරන සියලු දෙනා විසින් වර්ජනය කල යුතුය.