පාහර (ස්වර්ණ) වාහිනිය වර්ජනය කරමු

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    පාහර (ස්වර්ණ) වාහිනිය වර්ජනය කරමු

    ස්වර්ණවාහිනිය යනු පාහර වාහිනියක් බව මීට පෙර කිහිප වතාවක් ම කියා ඇත්තෙමු. ඒ ඔවුන් කරන ජඩ වැඩ නිසාය.
    සෑම දිනකම මලමිනියක් විකුණා කා ජීවත් වන මේ පාහරවාහිනියේ ජඩ මාද්දිය කරුවෝ නුවර පලාතේ සිටින අමුම අමු හොර තක්කඩි පූසාරියෙක් සමග එක්ව අහිංසකයයින් රවටමින් රත්තරං ජාවාරමේ යෙදෙයි.

    මේ සියලු පාහර වැඩ පරදන වැඩක් ඔවුන් ඊයේ රාත්‍රි ප්‍රවෘත්ති වලින් කලේය.

    ඒ පාසල් සිසුවෙකු හරක් හොරෙකැයි කියමින් අමන මිනිසුන් පිරිසක් විසින් ගස් බැඳ තිබු ඒ යොවුන් සිසුවා රටටම ප්‍රදර්ශනය කිරීමය. මේ දරුවා ඇත්තටම හොරෙක්දැයි අප නොදනිමු. සමහර විටක ඔහුත් සමග ඇති අමනාපයකට ඔහු අල්ලා ග බැන්දා විය හැකිය. ඔහු නිර්දෝෂිද නැත්ද යන්න තීරණය කල යුත්තේ උසාවියයි. එතෙක් ඔහු නිර්දෝෂී මිනිසෙකි. නීතියේ මේ අවම මූලධර්මය ගැන තුට්‍ටුවකට මායිම් නොකළ ස්වර්නවාහිනි ජඩමාද්දිය කරුවෝ ඔහු වරද කරුවෙකු කොට රටටම ප්‍රදර්ශනය කලේ එම සිසුවාගේ ආත්මයම විනාශ කරමිනි.

    ලොකු ලොක්කන් බිලියන් ගනනින් ජාතික ධනය සොරා කද්දි ඒ ගැන වචනයක් වත් නොකියන මේ ස්වර්නවාහිනි කරුවෝ පාසැල් සිසුවෙකු අල්ලා ගෙන මහා වීරකමක් කලා මෙන් හැසිරෙති.

    මෙය ජඩකමක් නොවේනම් අන් කුමක්ද?

    මෙවන් ජඩකම් කරන මේ පාහරවාහිනිය මිනිස්කමට ගරු කරන සියලු දෙනා විසින් වර්ජනය කල යුතුය.
     

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    මම පවුද්ගලිකව දන්නව මචන් ... අර නුවර ස්වාමියා කරන්නේ තනිකර බොරුව... ඔය කාලකන්නියා කෙලින්න අහින්සක මිනිස්සුන්ගෙන් ගන්නෙ රත්තරන් පවුම් වලින්. එවා කෙලින්ම යන්නෙ ස්වර්නමහල් එකට. සෝමා එදිරිසින්හ ගෑනිගෙ හොර මිනිහා වගෙ ඔය ගාමිනී කාරයා. පර බල්ලො ඊට පස්සෙ ලොකුවෙන් සමාජ සත්කාර කරනවා... හෙනම ගහපන්:angry::angry::angry::angry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,559
    22,255
    113
    Gotland
    oya malaminiwahinya karoth mokak hari k$%5 wadak thama. promote kaloth kawruhari horek u.

    nuwara dewala karaya hora. uge gold->swarnamahal ekata apahu yanne.

    oke aithi we&*& wateta deegena yanawa.

    malamini wahiniye monawa nathath hamadama news walin mala geyak sure
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    ඔය ලැට් වාහිනිය බලන එක අත ඇරල අපි ගොඩක් කල් බන්.. මිනිස්සුන්ගේ කදුළු විකුණන වේස යක්කු