පා දෙණිය

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    හූමිටි තියපු උන්ගෙත් රෙදි ඉල්ලෙ

    thread eka dapu sonnaya @nicjosh83 හූමිටි තියපු ekek thamai

    බය වෙලා valve මාරු කරපු හම්බ පොන්ස්. 🤭 තොගේ හිත රිදෙන්න මුකුත් කිව්වොත් ආයේ heart attack එකක් එයිද ? 🤭
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බය වෙලා valve මාරු කරපු හම්බ පොන්ස්. 🤭 තොගේ හිත රිදෙන්න මුකුත් කිව්වොත් ආයේ heart attack එකක් එයිද ? 🤭

    හූමිටි තියපු උන්ගෙත් රෙදි ඉල්ලෙ @nicjosh83
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,125
    99,692
    113
    බය වෙලා valve මාරු කරපු හම්බ පොන්ස්. 🤭 තොගේ හිත රිදෙන්න මුකුත් කිව්වොත් ආයේ heart attack එකක් එයිද ? 🤭
    හූමිටි තියපු උන්ගෙත් රෙදි ඉල්ලෙ @@nicjosh83
    wtf. යකෝ දෙන්නම එකම දේකට ඇග්‍රි උනාමවත් බැන ගන්න එක නවත්තපන්කො. මේව හිතේ තියන් ඉන්න එපා යකෝ
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,351
    1
    4,041
    113
    This is the person who used world's most fanciful and laughable Encyclopedia of Prini the Elder to justify his arguments. This ancient Encyclopeadiea has no validity other than historic value. The contents were proved lies but Dr. Padeniya used it knowingly to fool people who have not heard about this.
    This it the worst form of intellectuals who use your brain to deceive others - to me he is worse than a terrorist, or extremists in the World. They use their brain to harm others and justify it through other means.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    1.21
    අම්මෝ :D:D- නොදන්න දේවල් කතා කරන්න ඒපාලු....
    :lol::lol:
     
    • Haha
    Reactions: SLK_sri

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක

    මෙහෙමනේ මම දන්න විදියට පාදෙණිය හරි. පෂාණයක් දිරාපත්වෙලා පස හැදෙනවා අවුරුදු මිලියන ගානක් යනවා ඒකට. එහෙම පෂණයේ බැරලෝහ තියෙනවා නම් ගැඹුරත් එක්ක බැරලොහ සාන්ද්‍රණය නියතයක් වෙන්න ඕනේ. සුළු වෙනස් කම් තියෙන්න පුළුවන්. හැබැයි උඩ ස්ථරයේ 5% තියලා ඊලන්නග මිටර් තුන යනකොට ඒක 1% බහිනවා නම් ලොකු වෙනසක්. ඒ වගේ වෙලාවට පිටතින් බැර ලෝහ පසට එකතුවෙන්න ඕනේ.​