පා.ම. මහින්දගේ ඉන්ටවල් ඉවරයි

Jul 5, 2012
1,773
265
0
පා.ම. මහින්දගේ ඉන්ටවල් ඉවරයි

දශකයකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ මහජන මුදල් සොරකම් කරමින් තම මඩිය තර කර ගත් රාජපක්ෂ චෞරයන්ගේ ‘ඉන්ටර්වල්‘ අහවර වී තිබේ. මෙකී ඉන්ටර්වල් එක ලැබී තිබුනේ දේශපාලන වශයෙන් වාසි ලබා ගැනීමට යයි විපක්ෂ දේශපාලකයන්ගේ මුවින් කියැවුනද එය අදාල සොරකම් වලට අවශ්‍ය සාක්කි සොයා ගැනීම වෙනුවෙන් යයි ආණ්ඩුව පාර්ශවයෙන් කියැවින.

ආණ්ඩුවේ කියමන සනාථ කරමින් අද සීඑන්එන් නාලිකාව සඳහා මහජන මුදල් සහ දේපොල අවභාවිතා කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂ පුත් නාවික නිලධාරී යෝෂිත රාජපක්ෂ ද එම නාලිකාවේ අධ්‍යක්ෂවරු වන ඇමැති අර්ජුන රණතුංගගේ සොයුරු නිශාන්ත රණතුංග ද, වත්මන් කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක රොහාන් වැලිවිට ද ඇතුළුව ජේ.ටී.එස්.ප්‍ර‍නාන්දු හා කවීෂාන් දිසානායක යන සීඑන්එන් අධ්‍යක්ෂ වරුන් පොලිසියේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය හෙවත් FCID යෙන් හා නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගෙන කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කළේය

යෝෂිත රාජපක්ෂට ප්‍රකාශයක් ලබා ගැනීමට නාවික හමුදා මූලස්ථානයට පැමිණෙන්නැයි අද උදෑසන දන්වා තිබූ අතර යෝෂිත මූලස්ථානයට පැමිණීමෙන් පසු ප්‍රකාශයක් ලබාගෙන අත් අඩංගුවට ගෙන FCID යට බාර දී තිබිණ. ඒ අතරවාරයේදී රොහාන් වැලිවිට සිය නාරාහේන්පිට නිවසේදී ද අනෙකුත් සැකකරුවන් ඔවුනොවුන්ගේ නිවෙස් වලදී ද අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අධිකරණයට ගෙන ආ අවස්ථාවේ දී මහින්ද, ශිරන්ති, නාමල්, බැසිල්, ගෝඨාභය ආදී ඉදිරියේදී නිසැක වශයෙන්ම ‘ඉන්ටර්වල්‘ අහවර වීමට නියමිත අනෙකුත් රාජපක්ෂ චෞර රාජයන්ද අධිකරණ භූමියට පැමිණ සිටියහ.

අවසානයේ දී CSN නාලිකාව මගින් රජයේ දේපොල අපහරණය කිරීම ඇතුළු චෝදනා රැසකට යෝෂිත සහ පිරිස ලබන පෙබරවාරි 11 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කෙළේය. තීන්දුවෙන් පසුව පිටතට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ කියා සිටියේ බිරිඳ සොහොයුරන් පුතුන් හිරේ දැම්මත් තමාගේ ‘පන්නරය‘ නැති නොවන බවයි. ඔවුන් හිරේ වැටෙන්නේ තමාගේ පාලන කාලයේ සිදුකළ වැරදි නිසා බව වියපත් වුවද චෞර මහින්දට නොවැටහීම පව්කාර කමකි. යෝෂිත අත් අඩංගුවට ගතහොත් තමා වස පානය කරන බව ශිරන්ති රාජපක්ෂ විසින් පැවසූ බවක් මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබිණ.

තජුඩීන් ඝාතනය වෙනුවෙන් යෝෂිතට එරෙහිව ලබන සතියේ චෝදනා ගොනු කිරීමට නියමිත බවද දැනගන්නට තිබේ.
Arrest_Yoshitha.jpg

Arrest_Yoshitha2.jpg





(සේයාරූ ලංකාදීප නිව්ස් ෆස්ට් නෙත් ආදියෙනි)
 
Last edited:

sudu23

Well-known member
  • May 6, 2015
    8,174
    1,305
    113
    ගඟ ළඟ
    ගියා ආණ්ඩුවේ හොරු වගේම මේ ආණ්ඩුවේ ද හොරු ඉන්නවා...ඒ වගේම සමහර හොරු ආරක්ෂා කරනවා.සමහර හොරුන්ට stf එකත් දීලා.
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    හුරේරේරේරේර් යෝෂිතව හිරේ දාලා. නියමයි
    open.php
    open.php
    open.php
    open.php
    open.php


    ඒ උනාට යටින්

    1. සීපා / ECTA ගිවිසුම ගහනවලු..
    open.php


    2. ලංකාවෙ කොල්ලො කෙල්ලොන්ගෙ රෑකියා ටිකට කෙලවනලු
    open.php
    open.php


    3 හමුදා බුද්ධි අංශ පාවා දෙනවලු
    open.php
    open.php


    4. බුද්ධාගමට හෙමින් හෙමින් ගේම දෙනවලු
    open.php
    open.php
    open.php
    open.php


    5. රට වෙනුවෙන් කතා කරන හාමුදුරුවරු හිරේ දානවලු
    open.php
    open.php
    open.php


    6. කොටි ටික නිදහස් කරනවලු
    open.php
    open.php


    7.රණවිරුවො පෝරකේට දක්කනවලු.
    open.php
    open.php


    8. ටික ටික රට ඉංදියාවට ලියලා දෙනවලු
    open.php
    open.php
    open.php
    open.php


    9.රත්තරං හොයන්න වෑසිකිලි හාරලා මුට්ටි හොයා ගනන්වලු
    open.php
    open.php
    open.php


    ඒ මොක උනත් "යෝෂිත " ඩ්‍රාමා එක බෑලුවම මන්දබුද්ධික UNP චන්ද දායකයන්ට නිකං බඩු ගියා වගේ ආතල් එකක් එනවලු
    open.php
    open.php
    open.php
    open.php
    open.php
    open.php



     
    Jul 5, 2012
    1,773
    265
    0
    හුරේරේරේරේර් යෝෂිතව හිරේ දාලා. නියමයි
    open.php
    open.php
    open.php
    open.php
    open.php


    ඒ උනාට යටින්

    1. සීපා / ECTA ගිවිසුම ගහනවලු..
    open.php


    2. ලංකාවෙ කොල්ලො කෙල්ලොන්ගෙ රෑකියා ටිකට කෙලවනලු
    open.php
    open.php


    3 හමුදා බුද්ධි අංශ පාවා දෙනවලු
    open.php
    open.php


    4. බුද්ධාගමට හෙමින් හෙමින් ගේම දෙනවලු https://zend2.com/open.php?u=http%3A%2F%2Fwww.elakiri.com%2Fforum%2Fimages%2Fsmilies%2Fsq.

    blah blah blah....[/SIZE]


    [COLOR="Blue"][SIZE="4"]අනෙ ඇයි මචෝ අර "රටෙන් බාගයක් කොටියට/දෙමලට ලියල දෙනවා" කියන එක මේකේ නැහැනේ? අනෙ ඒකත් දාපන්.. ඕවා අහලා අහලා දැන් එකක් දෙකක් මිස් වුනාම නිකං කරකැවිල්ල වගේ බං.:D:D
    [/SIZE][/COLOR]
     
    Last edited:

    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    අනෙ ඇයි මචෝ අර "රටෙන් බාගයක් කොටියට/දෙමලට ලියල දෙනවා" කියන එක මේකේ නැහැනේ? අනෙ ඒකත් දාපන්.. ඕවා අහලා අහලා දැන් එකක් දෙකක් මිස් වුනාම නිකං කරකැවිල්ල වගේ බං.:D:D
    [/QUOTE]

    eeka daanna ooni naa machan, demalatai, thambiyatai pu## dena hati hodata peenawa ubalage Po##a nayakayo.. :P
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    1: the desertion rate before Yoshitha joined the Navy and afterwards how over 100,000 joined.

    2: Yoshitha joining the navy effectively countered the anti-Sinhala propaganda that only the rural youth joined the forces due to no other economic options.


    3: He didn't stay in the Navy HQ but during the worst of the battles he was in the forefront.


    4: Sirisena also has a son of around his age. But he didn't join even the civil forces (gam butta) much less any of the three forces.
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    අපිට යෝශිතයෙක් ගෙන් වැඩක් නෑ. තොපේ මහ එවුන් කෙල ගන්නවා ETCA sign කරොත් නම්.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    Raajithatai Chathuratai idiriyedi topiya hambenawa :P Naw tikath ekka pora athule thama aanduwa peralunu gaman :rofl:
     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0
    පාර්ලිමේන්තු මංත්‍රී මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂද, අර්ජුන රණතුංගගේ මල්ලී නිශාන්ත රණතුංග ද රොහාන් වැලිවිට ද ඇතුළු CSN නාලිකාවේ ප්‍රධානීන් 5 දෙනෙකු අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලද්දේ දේශපාලන පළිගැනීමක් ලෙස යැයි ඇඟවීමට ශ්‍රී ලංකාවේ ජඩමාධ්‍ය ක්‍රියා කරති. මහින්ද රාජපක්ෂගේ කටට මයික් අල්ලන එකදු ජඩමාධ්‍ය කාරයෙක් තමුසේගේ පුතා හිරේට ගියේ අහවල් හොරකම නිසා නොවේදැයි ප්‍රශ්න නොකරති. තමුසේ පුතාට හොරකම් කරන්න ඉඩදී බලා සිටියේ මන්දැයි ප්‍රශ්න නොකරති. සහෝදර හැතිකරයම හොරුන් වී සිටියදී සුදනා වෙන්න හදන අර්ජුනගෙන් තමුසේට මුළු රටේම දූෂණ පෙනුනත් මල්ලිලාගේ හොරකම් නොපෙනෙන්නේ ඇස්වල පොතු කබර නිසා දැයි නොඅසන ජඩමාධ්‍ය කාරයෝ මුඛ පූට්ටු කරගනිති.

    එබැවින් යෝෂිත රාජපක්ෂ, නිශාන්ත රණතුංග, රොහාන් වැලිවිට, ජේ.ටී.එස්.ප්‍ර‍නාන්දු හා කවීෂාන් දිසානායක යන CSN හොරු රැල හිරේ වැටුනේ කුමන හොකරමකටදැයි ජනතාවට හෙලි කිරීම සැබෑ ජනමාධ්‍යයක වගකීම බැවින් මෙසේ සටහන් තබමු.

    ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන පරිදි ශ්‍රී ලංකාවේ පොලිස් ඉතිහාසයේ මෙතෙක් සිදුකළ විශාලතම මූල්‍ය වංචා පරීක්ෂනය නම් CSN නාලිකාවේ වංචා පරීක්ෂණයයි. එහි වටිනාකම කොපමණදැයි මෙතෙක් ගණන් හිලව් සම්පූර්ණයෙන් හෙලිවී නැති අතර දැනට සොයා ගෙන ඇති වටිනාකම රුපියල් මිලියන 520 ක් හෙවත් කෝටි 52 ක් පමණ වේ. මෙම වංචාවේ විශාලත්වය ගණන් ගැනෙන්නේ සොයා ගත් වංචනික මුදල් ප්‍රමාණයෙන් නොවේ. සිදු කරණ ලද වංචාවේ විලාශය අනුවය.

    එනම් ඕනෑම ආයතනයක වංචාවක් දූෂනයක් සිදුවන්නේ එම ආයතනයේ කිසියම් කොටසකය. එසේ නැතිනම් එම ආයතනයේ කිසියම් කණ්ඩායමක් විසිනි. නමුත් CSN වංචාව යනු මුළු ආයතනයම එකට එකතු වී සමස්ථයක් ලෙස වංචා කිරීමකි. එනම් මෙකී ආයතනය පිහිටුවා ඇත්තේම දැවැන්ත වංචා සිදුකිරීම අරමුණු කරගෙනම ය. එබැවින් එහි ලියාපදිංචියේ සිටම වංචා කර තිබේ. සියළුම විගණන වාර්තා වංචනික ය.

    CSN ආයතනයට නිශ්චිත සභාපතිවරයෙක් නැත. ඊට හේතුව වී ඇත්තේ මෙහි ප්‍රධානියා වූ යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවේ නිලධාරියෙකු බැවින් නීත්‍යානුකූලව ඔහුට පුද්ගලික සමාගමක තනතුරු දැරිය නොහැකි නිසා සභාපතිවරයා සඟවා තැබීමට ය. යෝෂිත සභාපතිවරයා නොවුනද වැදගත් ගණු දෙනු ලිය කියවිලි සඳහා යෝෂිත අත්සන් තබා ඇත. ඔහු එලෙස අත්සන් තැබීමම ඔහුව නාවික හමුදාවෙන් දොට්ට දැමීමට හොඳටම ප්‍රමාණවත් ය.

    ඕනෑම සමාගමක් ආරම්භ කරද්දී ආරම්භක ප්‍රාග්ධනයක් අවශ්‍යය. එය සපයන්නේ කෙසේද? කව්ද? යන්න විවෘතව සඳහන් විය යුතුය. නමුත් CSN සමාගම ආරම්භ කිරීමට රුපියල් මිලියන 90 ක් යොදවා ඇතත් එම රුපියල් මිලියන 90 යෙදෙව්වේ කව්ද ? එම මුදල ආවේ කොතැනින්ද ? යන්න ගැන සඳහනක් නැත. සඳහනක් නැතිවා පමණක් නොව දැන් මාස ගණනක් පුරා ආයතන ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කළද ඒ ගැන කිසිවෙකු නොදනී. එසේ නම් ඒ රුපියල් මිලියන 90 හෙවත් කෝටි 9 යනු කළු සල්ලිය. එම කළු සල්ලි කාගේද?

    මේ අතර CSN සමාගමට සිංගප්පූරුවෙන් තවත් රුපියල් මිලියන 169 ක් පැමිණ තිබේ. එම මිලියන 169 හෙවත් කෝටි 17 ක් පමණ වූ මුදල එව්වේ කව්ද? යන්න ගැන කිසිදු සඳහනක් නැත. සිංගප්පූරුවේද ආදාල ලිපි ලේඛන වලට ද ලබා දී ඇත්තේ වංචනික තොරතුරු ය. මාස 2 ක් පමණ තිස්සේ ඒ ගැන ප්‍රශ්න කළද කිසිවෙකු ඒ ගැන හෙළිකරන්නේ ද නැත. මෙයින් පැහැදිලිව පෙනී යන්නේ රාජපක්ෂලාගේ කළු සල්ලි සුදු කිරීමට CSN ආයතනය යොදා ගත් බවකි. මෙසේ CSN ආයතනයට කළු සල්ලි පැමිණ ඇත්තේ සිංගප්පූරුවෙන් පමණක් නොවේ. තවත් රටවලින් මිලියන සිය ගණනක් පැමිණ තිබේ. ඒවා ගැන පරීක්ෂණ තවමත් නිමා වී ද නැත. මෙසේ කළු සල්ලි සුදු කිරීම හෙවත් මුදල් විශුද්ධිකරණය (මනි ලොන්ඩරින්) යනු බරපතල වරදකි. මනි ලොන්ඩරින් චෝදනා ලැබුවන්ට මහේස්ත්‍රාත් අධිකරණයකින් ඇප ලබා දිය නොහැක. ඔවුන්ට ඇප ලබා ගත හැක්තේ මහාධිකරණයෙනි.

    ඒ අනුව යෝෂිත ඇතුළු පිරිස අද (30) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි 11 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණ.

    අප ඉහතින් හෙළි කෙලේ CSN ආයතනයේ මූල්‍ය වංචා කිහිපයක් ගැන කෙටි සටහනක් පමණි. රාජ්‍ය දේපොළ අවභාවිතාව ගැන තොරතුරු පසුව හෙලි කරමු.
     
    Last edited:

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    උදම් ඒමට අනන සෙට් එකක් නොව ඉන්නේ. හැබැයි ඔය කතා කරන කටවල් වලින් කතා කතා කරපල්ලා සිරිසේන පබයා ගේ හිවල් ගති දක්මටත් එය කතා කිරීමටත් පුරුදු වෙයල්ලා නිකන් නරි වාදන් නොකිය. අගමැති කියන හිවල් නාම්බා රට ජාතිය හැල්ලු කරනා සැටිත් දකපල්ලා. උබලට හැකිනම් ගිහින් දැන් කියපල්ලා ලොව ඉදිරියේ අපි හමුදාවේ අයව අත්අඩංගුවට ගන්න බව හා කොටින්ට අනුකම්පා කරන බවත්. උබලාගේ පලිගනිල්ලේ හා රාජපක්ෂගේ වෙනස උබලා රට ජාතිය හා ආගම හා රාජපක්ෂලාගෙන් විරුද්ධ වාදීන් සියල්ලන්ගෙන්ම පලිගනිමයි. රාජපක්ෂගේ සීමාව විරුද්ධ වාදීන් පමණක් නිසයි. තොපේ ජාතකයන් වල ඇති කලවමි බව හිරිකිතයි. තොපේ අවිහිංසාව තියෙන්නේ ලෝකෙට පෙනුමට මිස රටට ඕනා කමට නොවේ යෝෂිත වැරදිනම් අත්තඩංගුවට ගැනීම වරදක් නොමැත. නමුත් එයට උදම් ඇනීමට පළමු තොපේ යහපාලනය කරනා හිවල් වැඩ ගැන කතාකර හිටපන්. තොපිට යෝෂිත අත්තඩංගුවට ගැනීම මගින් තොපේ යහපාලනය මෙතෙක් කලක් කර හිවල් වැඩ වල නිරුවත වසා ගැනීමට නොමැති හෙයින්. තවද මෙතරන් රටෙහි ගැටළු ඇති විට තනපටියට සිමා වූ ජනපති බලතලත් දේශපාලන තීරණාත්මක අවස්ථා වලදී හොටු පෙරා අඩා ජාතිය අමතමින් හිවල් වැඩ කරන නායකයෙකුට ආවඩන දේශපාලනික තාර්කිකත්වයක් නොමැති ළදරුවන් සමග කවර කතාද
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බොහොම හොද වැඩක් කරේ,ගොන් ආණ්ඩුව කරපු දේට මාගෙ ප්‍රසාදය.ඔය සතියක් දෙකක් හිරේ ඉදල ආවදෙන් මොකො වෙන්නෙ , ඒ වගේද චන්ද හිටු කියල චන්ද හැදෙන්නෙ ඔහොම යන්,
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    CEPA එක ගහන එක cover කරන ස්ටෝරිය :lol::lol:
    මොනවා උනත් ආණ්ඩුව තුරුම්පු නියමෙට පාවිච්චි කරනවා. :rofl::rofl:
    බලපන්කො ඔඋන් හිරේ යනවද නැද්ද කියලා.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    ජිංතක ජිල්ලබකිට;19642456 said:
    හුරේරේරේරේර් යෝෂිතව හිරේ දාලා. නියමයි
    open.php
    open.php
    open.php
    open.php
    open.php


    ඒ උනාට යටින්

    1. සීපා / ECTA ගිවිසුම ගහනවලු..
    open.php


    2. ලංකාවෙ කොල්ලො කෙල්ලොන්ගෙ රෑකියා ටිකට කෙලවනලු
    open.php
    open.php


    3 හමුදා බුද්ධි අංශ පාවා දෙනවලු
    open.php
    open.php


    4. බුද්ධාගමට හෙමින් හෙමින් ගේම දෙනවලු https://zend2.com/open.php?u=http%3A%2F%2Fwww.elakiri.com%2Fforum%2Fimages%2Fsmilies%2Fsq.

    blah blah blah....[/SIZE]


    [COLOR="Blue"][SIZE="4"]අනෙ ඇයි මචෝ අර "රටෙන් බාගයක් කොටියට/දෙමලට ලියල දෙනවා" කියන එක මේකේ නැහැනේ? අනෙ ඒකත් දාපන්.. ඕවා අහලා අහලා දැන් එකක් දෙකක් මිස් වුනාම නිකං කරකැවිල්ල වගේ බං.:D:D
    [/SIZE][/COLOR][/QUOTE]

    gon wahe

    [QUOTE]හමුදා බුද්ධි අංශ පාවා දෙනවලු[/QUOTE]

    oya de unama eka ibema wei ....... nodakin thopi wage un....