පා.ම. මහින්ද පාවා දෙයි
මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්රීවරයා රවිට එරෙහි විශ්වාශභංගය මගහැර ඇත.අගමැති රනිල් වික්රමසිංහ අද පාර්ලිමේන්තුවේදී මේ පිලිබඳව ප්රශ්න කරන ලදි. එහිදී අනාවරණය වූයේ පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද රාජපක්ෂ විශ්වාශභංග යෝජනාවට අත්සන් කර නොමති බවයි. තමන්ට ලැබුනු කාලය මදි කියා දිනෙෂ් ගුණවර්ධන මහතා පැමිනිලි කරද්දී ආණ්ඩුපක්ෂය කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද රාජපක්ෂ මීට අත්සන් කරන්නේ නම් තව විනාඩි 20ක් ලබා දිය හැකි බවයි.