පැංචට වෙච්චි දේ

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පැංචට වෙච්චි දේ

    පැංචව මතකද ? :)

    d21217a8dbb0783a1ffc8a29ef5898ef--was-geek-stuff.jpg
    මෙයා නෙමේ :no:

    image.png
    මේ පැංච :love:

    මේ දැන් එයාගෙ හැටි විතරක් :sorry:

    Untitled-design-10.png


    හිපපොටේමස් කෙනෙක් වගේ වෙලා :(
    හරකෙක් වගේ නහයට වලල්ලකුත් දාල :sorry:

    මේ තියෙන්නෙ site එක :(
    http://www.sarahwalkerphotos.com/

    මේක site එකේ about section එකෙං.
    About-header-2017.jpg

    ඔය ඉන්නෙත් පැංච වෙන්න ඇති අඳුනගන්නවත් බෑ :no:

    අද පෝය දවසෙ රූපයේ තියෙන අනිත්‍යතාවය ගැන හිතන්නත් ප්‍රයෝජනවත් වෙන නිසා දැම්මෙ.
    කොච්චර ලස්සනට හිටපු අයද මේ මල පෙරේතියො වගේ වෙලා තියෙන්නෙ :(



    image.png


    ඒ කාලෙ silver sun වලට web site එකකුත් තිබිල :sorry: දැන් වැඩ නෑ :( ඒව කාලයේ වැලිතලාවෙන් වැහිලම ගිහිල්ල :(
    අපිත් මැරිල ගියාට පස්සෙ කවුරුත් silver sun ගැන දැනගන්න එකක්වත් නෑ :(
     
    Last edited:
    • Like
    Reactions: IKL

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    mokakda ban me tv series eka

    Silver Sun බං. ඉස්සර ජාතික රූපවාහිනියෙ ගිය කතාවක් පට්ට :love:
    පැංච ඒකෙ හිටපු කෙනෙක් :)
    half human half computer :love:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලියෝනෙල කියල හිටියේ එයාට තමා මම මනාප

    නම මතකයි කව්ද කියල මතක නෑ :no:
    මට මතක පැංචව විතරයි

    සැන්ඩි කියන බැල්ලිව මතකයි :angry:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,854
    1
    60,732
    113
    Mother Earth
    මේ වේසි GOT එකේ අර මකරා එනකොට ළමයෙක් වඩන් දුවන සීන් එකකට ඉන්නව නේද ? අර ආර්යා එක්ක එන්න කියද්දි අන්තිමට මකරගෙ ගින්දර වලට ළමයා එක්ක කරකුට්ටං අඟුරු වෙන්න පිච්චෙනවා හුත්තිව. :yes:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,854
    1
    60,732
    113
    Mother Earth
    tumblr_mm2cmo6s3R1qavezqo2_r1_250.jpg


    මෙන්න මූ තමයි ස්පේස් ෂිප් එක ඇතුලෙ හැමෝටම පුකේ ඇර ඇර දුවන්නෙ.:yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Roopaye anithyathawayata mekada yako udaharaneta gaththe?

    ඇයි මේ රූපයේ අනිත්‍යතාවය නෙමේද දකින්නෙ ? බලපං ඒ කාලෙ කොච්චර ලස්සනට හිටියද. දැන් දැක්කාම වමනෙ යන්න එනව :(

    කළු කර්ල් කොන්ඩේ තියෙන කෙල්ල ලස්සනයි :love:

    මට ලස්සන පැංච විතරයි :(