පැංචට වෙච්චි දේ
පැංචව මතකද ?
මෙයා නෙමේ 
මේ පැංච 
මේ දැන් එයාගෙ හැටි විතරක්
හිපපොටේමස් කෙනෙක් වගේ වෙලා
හරකෙක් වගේ නහයට වලල්ලකුත් දාල
මේ තියෙන්නෙ site එක
http://www.sarahwalkerphotos.com/
මේක site එකේ about section එකෙං.
ඔය ඉන්නෙත් පැංච වෙන්න ඇති අඳුනගන්නවත් බෑ
අද පෝය දවසෙ රූපයේ තියෙන අනිත්යතාවය ගැන හිතන්නත් ප්රයෝජනවත් වෙන නිසා දැම්මෙ.
කොච්චර ලස්සනට හිටපු අයද මේ මල පෙරේතියො වගේ වෙලා තියෙන්නෙ

![]()
ඒ කාලෙ silver sun වලට web site එකකුත් තිබිලදැන් වැඩ නෑ
ඒව කාලයේ වැලිතලාවෙන් වැහිලම ගිහිල්ල
අපිත් මැරිල ගියාට පස්සෙ කවුරුත් silver sun ගැන දැනගන්න එකක්වත් නෑ![]()
Last edited: