As well as a good long-term investment for the tourismSure da ? expecting at least a USD 300 million investment on de casino city project
ඔන්න බලපන්. ලන්කාවෙන් ගිහිල්ල පිටරට ජීවත් වෙන මිනිස්සු තමයි මුලින්ම විරුද්ද වෙන්නෙ.
ඊටපස්සෙ අනුර , සජිත් සෙට් එක තමයි විරිද්ද වෙන්නෙ.
මම ගෝටට චන්දෙ දුන්නෙ නෑ. හැබැයි රටට වල කපන්නෙ නෑ උඹල වගේ.හම්මට වෙන්නත් කලින් කියල ඉවරයි. ගෝට ගෙනත් රටේ සංවර්ධනය දැක්කෙත් ඔහොමම නේද?![]()
මම ගෝටට චන්දෙ දුන්නෙ නෑ. හැබැයි රටට වල කපන්නෙ නෑ උඹල වගේ.
රටට වල කපන්නෙ උබලනෙ බන්. දැන් කොහොමත් ගෝතයට ඡන්දෙ දීපු එකෙක්වත් නෑ.
ඔන්න බලපන්. ලන්කාවෙන් ගිහිල්ල පිටරට ජීවත් වෙන මිනිස්සු තමයි මුලින්ම විරුද්ද වෙන්නෙ.
ඊටපස්සෙ අනුර , සජිත් සෙට් එක තමයි විරිද්ද වෙන්නෙ.
එකායි....හම්මට වෙන්නත් කලින් කියල ඉවරයි. ගෝට ගෙනත් රටේ සංවර්ධනය දැක්කෙත් ඔහොමම නේද?![]()
දැනටම ඔය ටික වෙනවනෙ. මේ ආණ්ඩුව තියෙනකං ඕක ඔහොමයි. මෙඅතනින් ගැලවෙන්නනම් මේ ආණ්ඩුව යන්නම ඕනෙ.උඹලට ඕනෙ රටේ ආණ්ඩුවක් නැතිව මේ රට ලිබියාව,සිරියාව වගේ තත්වයට වැටෙනව දකින්න. දිගටම ගෑස්,තෙල් පෝලින් දකින්න,මිනිස්සු ළමයි කන්න නැතිව බෙහෙත් නැතිව මැරෙනව දකින්න. මහ කාලකන්නි බන් උඹල.
ලගම ඉන්න වෙදමහත්තයා ගෙන් හරි ගමේ පන්සලේ හමුදුරුවෝන්ගෙන් හරි අහපං..................මොකද හිතන්නේ ?![]()