පැකර් එන්වලු ....

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ෆකින් වලට ගර්ල්ස්ලා පෝර්ට්සිටි එකට යවන්න තියෙන්නේ ඉතින්
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    ඔන්න බලපන්. ලන්කාවෙන් ගිහිල්ල පිටරට ජීවත් වෙන මිනිස්සු තමයි මුලින්ම විරුද්ද වෙන්නෙ.

    ඊටපස්සෙ අනුර , සජිත් සෙට් එක තමයි විරිද්ද වෙන්නෙ.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Ammata hukaa ganna kiyapan kaha kada wesige puthala tikatai, palliye padiliyo tikatai. Me welawe ballo marala hari dollers one.

    Godak sinhalu dan nam virudda wena ekak ne. Aye polim nathi wela free time awama tamai rata jathiya beranna mathak wenne.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    ඔන්න බලපන්. ලන්කාවෙන් ගිහිල්ල පිටරට ජීවත් වෙන මිනිස්සු තමයි මුලින්ම විරුද්ද වෙන්නෙ.

    ඊටපස්සෙ අනුර , සජිත් සෙට් එක තමයි විරිද්ද වෙන්නෙ.

    හම්මට වෙන්නත් කලින් කියල ඉවරයි. ගෝට ගෙනත් රටේ සංවර්ධනය දැක්කෙත් ඔහොමම නේද? 🤭🤭🤭🤣🤣
     
    • Haha
    Reactions: hasithayad

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ලොකු දෙයක්.. ඒත් හාමුදුරුවෝ ටික නෑගිටි නේද? ඌ ඈවිත් පෝර්ට් සිටි එකේ ආයෝජනය කලොත් මරු
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    හම්මට වෙන්නත් කලින් කියල ඉවරයි. ගෝට ගෙනත් රටේ සංවර්ධනය දැක්කෙත් ඔහොමම නේද? 🤭🤭🤭🤣🤣
    මම ගෝටට චන්දෙ දුන්නෙ නෑ. හැබැයි රටට වල කපන්නෙ නෑ උඹල වගේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    මම ගෝටට චන්දෙ දුන්නෙ නෑ. හැබැයි රටට වල කපන්නෙ නෑ උඹල වගේ.

    රටට වල කපන්නෙ උබලනෙ බන්. දැන් කොහොමත් ගෝතයට ඡන්දෙ දීපු එකෙක්වත් නෑ.
     
    • Haha
    Reactions: RandomGuy

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    මේක කෝමත් සූදු පොලක් , සෝ පැකර් ආවම ලොකු වෙනසක් නෑ . අඩුම කැසිනෝ එක්ක ප්‍රොස්ටිටියුශන් හරි හොද ස්ටෑන්ඩඩ් එක්කට එයි
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    රටට වල කපන්නෙ උබලනෙ බන්. දැන් කොහොමත් ගෝතයට ඡන්දෙ දීපු එකෙක්වත් නෑ.

    උඹලට ඕනෙ රටේ ආණ්ඩුවක් නැතිව මේ රට ලිබියාව,සිරියාව වගේ තත්වයට වැටෙනව දකින්න. දිගටම ගෑස්,තෙල් පෝලින් දකින්න,මිනිස්සු ළමයි කන්න නැතිව බෙහෙත් නැතිව මැරෙනව දකින්න. මහ කාලකන්නි බන් උඹල.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඔන්න බලපන්. ලන්කාවෙන් ගිහිල්ල පිටරට ජීවත් වෙන මිනිස්සු තමයි මුලින්ම විරුද්ද වෙන්නෙ.

    ඊටපස්සෙ අනුර , සජිත් සෙට් එක තමයි විරිද්ද වෙන්නෙ.

    හම්මට වෙන්නත් කලින් කියල ඉවරයි. ගෝට ගෙනත් රටේ සංවර්ධනය දැක්කෙත් ඔහොමම නේද? 🤭🤭🤭🤣🤣
    එකායි.... 🤭
     
    • Haha
    Reactions: dinuksha_asela

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    උඹලට ඕනෙ රටේ ආණ්ඩුවක් නැතිව මේ රට ලිබියාව,සිරියාව වගේ තත්වයට වැටෙනව දකින්න. දිගටම ගෑස්,තෙල් පෝලින් දකින්න,මිනිස්සු ළමයි කන්න නැතිව බෙහෙත් නැතිව මැරෙනව දකින්න. මහ කාලකන්නි බන් උඹල.
    දැනටම ඔය ටික වෙනවනෙ. මේ ආණ්ඩුව තියෙනකං ඕක ඔහොමයි. මෙඅතනින් ගැලවෙන්නනම් මේ ආණ්ඩුව යන්නම ඕනෙ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මහ බල්ලගෙ පුත්තු ටික ගිහින් තියෙන ඩොලර්ටිකත් සූදු කෙලියිද දන්නෑ...
     
    • Sad
    Reactions: NRTG and rumesh.fbi