පැකර් එන්වලු ....

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    රටට වල කපන්නෙ උබලනෙ බන්. දැන් කොහොමත් ගෝතයට ඡන්දෙ දීපු එකෙක්වත් නෑ.
    මම දුන්නේ ගෝඨා සර්ට.. වෑඩ කරන අපේ විරුවාට.. මහ චන්දේ නම් පෑතුමාගේ ටීම් එකට. දෙකම වෑඩක් වුනේ නෑ. සර්ට දුන්න චන්දෙ නම් ලෙසටම කෙල වුනා 🤭 🤭
     
    • Like
    Reactions: shenat

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    දැනටම ඔය ටික වෙනවනෙ. මේ ආණ්ඩුව තියෙනකං ඕක ඔහොමයි. මෙඅතනින් ගැලවෙන්නනම් මේ ආණ්ඩුව යන්නම ඕනෙ.

    සජිත් හරි අනුර හරි ඇවිල්ල සුමානෙන් හරි මාසෙන් හරි මේ ප්‍රශ්නෙ විසදයි කියල හිතනවද? ආණ්ඩුවේ දැන් යම් සාදනීය වැඩපිළිවලක් තියෙනව ප්‍රශ්නෙන් ගොඩ එන්න IMF එක හරහ.

    පිටරට එවුනුත් ලන්කාවට ඩොලර් යවපල්ල කියනකොට මෙහෙ ඉපදිලා මෙහෙ තියෙන දේවලම කාල බීල මෙහෙ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තු එවුන් කියනව ඩොලර් යවන්න එපා කියල.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මොකක්ද ?
    mqdefault.jpg
     
    • Haha
    Reactions: pitiye.appu

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔන්න බලපන්. ලන්කාවෙන් ගිහිල්ල පිටරට ජීවත් වෙන මිනිස්සු තමයි මුලින්ම විරුද්ද වෙන්නෙ.

    ඊටපස්සෙ අනුර , සජිත් සෙට් එක තමයි විරිද්ද වෙන්නෙ.
    කලින් වතාවෙනං බයියො විරුද්ද උනේ. ඇයි දැන් රට ජාතිය බේරගෙන ඇති වෙලාද
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    කලින් වතාවෙනං බයියො විරුද්ද උනේ. ඇයි දැන් රට ජාතිය බේරගෙන ඇති වෙලාද

    Kalin oka genna heduwe Mahinda 2014 wage. Toiyoi Jeppoi thamai wirudda une.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    සජිත් හරි අනුර හරි ඇවිල්ල සුමානෙන් හරි මාසෙන් හරි මේ ප්‍රශ්නෙ විසදයි කියල හිතනවද? ආණ්ඩුවේ දැන් යම් සාදනීය වැඩපිළිවලක් තියෙනව ප්‍රශ්නෙන් ගොඩ එන්න IMF එක හරහ.

    පිටරට එවුනුත් ලන්කාවට ඩොලර් යවපල්ල කියනකොට මෙහෙ ඉපදිලා මෙහෙ තියෙන දේවලම කාල බීල මෙහෙ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තු එවුන් කියනව ඩොලර් යවන්න එපා කියල.
    ප්‍රබාකරන්ට අවුරුදු 30කට කරන්න බැරි වුන විනාසෙ ගෝටාබය ඇවිත් අවුරුදු දෙකෙන් කලා, මේ විනාසෙ සජිත් අනුර නෙමේ ලී ක්වාන් යූ, මහතීර් මොහොමඩ් ව එකට දාල දුන්නත් හදන්න තව අවුරුදු 5ක් වත් යනව.

    සජ්ජලගෙ හර්ශල 2020, 2021 දි IMF යන්න කියල කට කැඩෙනකම් කෑ ගහද්දි ගෝටයි, මහින්දයි වාසු, විමල් උගේ බූරු සෙට් එක බැන බැන හිටිය මැරුනත් යන්නෙ නෑ කියල. ඒ මදිවට ගෝටගෙ කබ්බ IMF යන්නෙ මොකටද කිය කිය "හෝම් ග්‍රෝන් සොලූශන්" තියෙනව කියල රටේ ආර්තිකේම විනාස කරල දැන් කියනව ආණ්ඩුවට සාදනීය වැඩපිලිවෙලවල් තියෙනවලු.

    රට උන් මෙහෙට ඉවන්නෙ නෑ උපන්ගෙයි හොර මැදමුලන පිස්සො ටික ඉන්නකං, උන් දන්නව උන් එවන හැම සතේම මුං කොල්ල කනව කියල.
    අනික ජෙප්පොවත්, සජ්ජගෙ උන්වත් ඔය රට ඉන්න උන්ගෙන් 5% වත් නෑ, 95% ඉන්නෙ ටිකට් හදන් ප්ලේන් පුරවන් මෙහෙ ඇවිත් ගෝටට චන්දෙ දීපු බයියො. උබලම කියනවනෙ ජෙප්පොන්ට 3% වත් නෑ කියල ඉතින් ජෙප්පො, ටොයියො සල්ලි එවන්න එපා කිව්වත් රට ඉන්න උන් සල්ලි එවන්නෙ නෑ මේ හොරු ටික ඉන්නකම්.
    රට ඉන්නඑවන් එවන සල්ලි ටිකත් රුපියල අල්ලන් ඉදල කලු කඩ මාකට් හදල උන්ඩියල් උපරිමටම හදල ඒටික විනාස කලෙත් කපුටයි, කබ්බයි.
    එහෙව් උන් කියනව ජෙප්පො, ටොයියො සල්ලි එවන්න එපා කියන නිසාලු ඔක්කොම.
     
    • Like
    Reactions: Sabren and shenat

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    සජිත් හරි අනුර හරි ඇවිල්ල සුමානෙන් හරි මාසෙන් හරි මේ ප්‍රශ්නෙ විසදයි කියල හිතනවද? ආණ්ඩුවේ දැන් යම් සාදනීය වැඩපිළිවලක් තියෙනව ප්‍රශ්නෙන් ගොඩ එන්න IMF එක හරහ.

    පිටරට එවුනුත් ලන්කාවට ඩොලර් යවපල්ල කියනකොට මෙහෙ ඉපදිලා මෙහෙ තියෙන දේවලම කාල බීල මෙහෙ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තු එවුන් කියනව ඩොලර් යවන්න එපා කියල.
    ක්ශනික සල්ලි හොයන්න පුලුවන් ජරා වැඩ වලින්. කුඩු විකුනලා, සූදු කෙලලා, ගණිකා වුර්තියෙ යෙදිලා. හොද දේකින් සල්ලි හොයන්න ඊට සාපේක්ෂව අමාරුයිනෙ. ඒකට කාලයක්, ශ්‍රමයක් යනවා. එහෙම යහපත් ආර්ථිකයක් නෙ රටකට තියෙන්න ඕනෙ.

    යහපත් ආර්ථිකයක් නැති හන්දා තමා යකෝ මෙච්චර කල් කෑ ගැහුවෙ. යන විදියට කෙලවෙන හන්දා තමා මුල ඉදන්ම මේ ගැන දන්න උන් කෑ ගැහුවෙ.

    දැන් ඉතින් කෙලවෙලා තියෙන වෙලාවෙ බල්ලො මරලා හරි සල්ලි හොයපන්. කැසිනෝ ආවම තොගේ ගෑනිවත් යවපන් ඩොලර් හොයන්න. තොගෙ කළු පුකත් විකුනපන් පුලුවන්නම් අඩු ගානකට හරි. සිංහල බහුජ්ජ රාජ්ජෙත් ගහගනින් පුකේ 🤬
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    කලින් වතාවෙනං බයියො විරුද්ද උනේ. ඇයි දැන් රට ජාතිය බේරගෙන ඇති වෙලාද
    Kalin para slaveisland hambi nisa oya project kara ganna bari une Ponil thamai project ala kare
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    ක්ශනික සල්ලි හොයන්න පුලුවන් ජරා වැඩ වලින්. කුඩු විකුනලා, සූදු කෙලලා, ගණිකා වුර්තියෙ යෙදිලා. හොද දේකින් සල්ලි හොයන්න ඊට සාපේක්ෂව අමාරුයිනෙ. ඒකට කාලයක්, ශ්‍රමයක් යනවා. එහෙම යහපත් ආර්ථිකයක් නෙ රටකට තියෙන්න ඕනෙ.

    යහපත් ආර්ථිකයක් නැති හන්දා තමා යකෝ මෙච්චර කල් කෑ ගැහුවෙ. යන විදියට කෙලවෙන හන්දා තමා මුල ඉදන්ම මේ ගැන දන්න උන් කෑ ගැහුවෙ.

    දැන් ඉතින් කෙලවෙලා තියෙන වෙලාවෙ බල්ලො මරලා හරි සල්ලි හොයපන්. කැසිනෝ ආවම තොගේ ගෑනිවත් යවපන් ඩොලර් හොයන්න. තොගෙ කළු පුකත් විකුනපන් පුලුවන්නම් අඩු ගානකට හරි. සිංහල බහුජ්ජ රාජ්ජෙත් ගහගනින් පුකේ 🤬

    සිංහල බහුජ්ජ ආණ්ඩු පිස්සුවක් මට නෑ බන්. ලෝකෙ දියුණුයි කියන හැම රටකම කැසිනෝ,ගනිකා ව්‍යාපාර තියෙනව. මම කොතනවත් කියල නෑ කැසිනෝ ලන්කාවට ගේන්න ඕන කියල. බුදු හාමුදුරුවන්ගෙ කාලෙත් සුරාව,සූදුව,ගනිකාව වගේ අධාර්මික ජීවන ක්‍රම තිබිල තියෙනව, කොහොම වුනත් අධාර්මික ජීවන ක්‍රම මම අනුමත කරන්නෙ නෑ.
     
    Last edited:
    • Haha
    Reactions: shenat

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Kalin oka genna heduwe Mahinda 2014 wage. Toiyoi Jeppoi thamai wirudda une.

    Kalin para slaveisland hambi nisa oya project kara ganna bari une Ponil thamai project ala kare

    ඇයි බං ඕකවම ගේන්න ඕනෙ. ධම්මික වගේ දේශීය කැසිනෝ පප්පකෙුට දෙන්න පුලුවන්නෙ. ඩොලර් මිලියන 300 ආයෝජනේ කරලා හැම මාසෙම ගත්ත මිලියන 300 වගේ ඒවා ආපහු රටින් අරන් යයි.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    රට උන් මෙහෙට ඉවන්නෙ නෑ උපන්ගෙයි හොර මැදමුලන පිස්සො ටික ඉන්නකං, උන් දන්නව උන් එවන හැම සතේම මුං කොල්ල කනව කියල.
    රාජපක්ශ වයිරය නිසා රටෙන්ම පලි ගන්න මෝඩයො. ලන්කාවට ඉන්ධන,බෙහෙත්,ගෑස් ගේන්න ඩොලර් ඕන බව දන්නෙ නැත්ද?
     
    • Haha
    Reactions: shenat

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    රාජපක්ශ වයිරය නිසා රටෙන්ම පලි ගන්න මෝඩයො. ලන්කාවට ඉන්ධන,බෙහෙත්,ගෑස් ගේන්න ඩොලර් ඕන බව දන්නෙ නැත්ද?
    හොරකම තන්හාව නිසා රටෙන්ම පලිගන්න රාජපක්ෂලව උබට පේන්නෙ නැද්ද? ඉන්දන බෙහෙත් ගෑස් ගේන්න ඩොලර් ඕනෙ කියල රාජ්පක්ශල දන්නෙ නැති එකනෙ ඕයි ප්‍රශ්නෙ. ගෝට බූරුව සල්ලි නැතිවෙනව කියල දැනගෙන බොරු "කාබනික ගොවිතැන" කියල ඩ්‍රාම එකක් හදල රටේම කෘෂිකර්මය විනාස කලා දක්කෙ නැද්ද?

    මේ රටට මෙහෙම කලේ රාජපක්ෂල, බෙහෙත් නැතුව මිනිස්සු මැරෙන, කන්න බොන්න ගන්නවත් ආරතිකයක් නැත් කලේ රාජපක්ෂල.
    පොඩි හරි මොලයක් තියෙන එකෙක්නම් රාජප්ක්ශලට වෛර කරන්න ඕනෙ, උන්ව එලවන්න ඔන්නෙ සදාකාලෙටම. උන්තමා පිලිකාව මේ රටේ. දැන් මම කලින් කමෙන්ට් එකේ දාපු ඔක්කොටම ඔක්කොමටම උත්ත්ර දීපං.
     
    • Like
    Reactions: shenat

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    හොරකම තන්හාව නිසා රටෙන්ම පලිගන්න රාජපක්ෂලව උබට පේන්නෙ නැද්ද? ඉන්දන බෙහෙත් ගෑස් ගේන්න ඩොලර් ඕනෙ කියල රාජ්පක්ශල දන්නෙ නැති එකනෙ ඕයි ප්‍රශ්නෙ. ගෝට බූරුව සල්ලි නැතිවෙනව කියල දැනගෙන බොරු "කාබනික ගොවිතැන" කියල ඩ්‍රාම එකක් හදල රටේම කෘෂිකර්මය විනාස කලා දක්කෙ නැද්ද?

    මේ රටට මෙහෙම කලේ රාජපක්ෂල, බෙහෙත් නැතුව මිනිස්සු මැරෙන, කන්න බොන්න ගන්නවත් ආරතිකයක් නැත් කලේ රාජපක්ෂල.
    පොඩි හරි මොලයක් තියෙන එකෙක්නම් රාජප්ක්ශලට වෛර කරන්න ඕනෙ, උන්ව එලවන්න ඔන්නෙ සදාකාලෙටම. උන්තමා පිලිකාව මේ රටේ. දැන් මම කලින් කමෙන්ට් එකේ දාපු ඔක්කොටම ඔක්කොමටම උත්ත්ර දීපං.

    රාජපක්ශල මේ ප්‍රශ්නයට වග කියන්න ඕන, ඒක හරියට හරි.

    එහෙම කියල ලන්කාවට ඩොලර් එවන්න එපා කියල මේ ජීවත් වෙන මිනිස්සුන්ට තෙල්,බෙහෙත්,කෑම ටික නැති කරන අමුම අමු තිරිසන් සක්කිලි ගතියක්.
     
    • Haha
    Reactions: shenat

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    ඇයි බං ඕකවම ගේන්න ඕනෙ. ධම්මික වගේ දේශීය කැසිනෝ පප්පකෙුට දෙන්න පුලුවන්නෙ. ඩොලර් මිලියන 300 ආයෝජනේ කරලා හැම මාසෙම ගත්ත මිලියන 300 වගේ ඒවා ආපහු රටින් අරන් යයි.
    Ithin eka thamai ubata puluwan nam oya wage investment karala ya eliyata yai kiyana USD ratema thiya ganin ko ..it’s easy to talk but very few who r able to do both talking n walking at same time