පැකැට් එකේ කථාව!

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලස්සනයි........මරු
    ඒත් බොන එකෙකුට බොක්කට වදිනවා මදි වගේ.....
    තව සැර කලානම් හොදයි
    ඒකනෙ.. බොන කෙනාට තමා දැනෙන්නෙ.. මං ලිව්වෙ බොන එකාගෙ පැත්තෙං නෙවේ නෙ.. :D පේන දේ :rofl:
    ඊලග පාර බොන එකාගෙ පැත්තෙං ලියන්නං .. ඒකට ඔයාගෙත් උදව් ඕනෙ :love::yes::D
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඒකනෙ.. බොන කෙනාට තමා දැනෙන්නෙ.. මං ලිව්වෙ බොන එකාගෙ පැත්තෙං නෙවේ නෙ.. :D පේන දේ :rofl:
    ඊලග පාර බොන එකාගෙ පැත්තෙං ලියන්නං .. ඒකට ඔයාගෙත් උදව් ඕනෙ :love::yes::D
    :angry::angry::angry::angry::baffled::baffled:
     
    • Like
    Reactions: Dinushasankalpa

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒකනෙ.. බොන කෙනාට තමා දැනෙන්නෙ.. මං ලිව්වෙ බොන එකාගෙ පැත්තෙං නෙවේ නෙ.. :D පේන දේ :rofl:
    ඊලග පාර බොන එකාගෙ පැත්තෙං ලියන්නං .. ඒකට ඔයාගෙත් උදව් ඕනෙ :love::yes::D

    ඒ කියන්නේ මේකේ සස්ලිටා වර්ෂන් එක කමින් සූන්......... :rolleyes::rolleyes:
     
    Aug 9, 2014
    17
    1
    0
    ඔයා මෙහෙ එන්න එපා. මං ඔයාව හොයං එන්න ඉන්නෙ මීටරයක් දෙකක් කරකෝ ගන්න :yes::rofl:

    මම මේ අද එනවා සහන් ප්‍රදීප් හම්බ වෙන්න. මිනිහා මගේ බොක්කක්.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන්වත් ඔය ජරාව ගහන එක නවත්තපන් මචන්.......නැත්තං උඹව පුනරුත්ථාපන කඳවුරකට දාන්න වෙයි......:baffled:
     
    Iron Liver

    Member
    Aug 11, 2014
    36
    4
    0
    මොකක්ද යාලුවා උබේ හරි නම?

    දිනුෂ සංකල්පද?, දිනුෂන් කල්පද? , දිනු සංකපාලද? යකෝ මේකෙන් හෙන නම් ගොඩක් හැදුවහැකිනේ.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකක්ද යාලුවා උබේ හරි නම?

    දිනුෂ සංකල්පද?, දිනුෂන් කල්පද? , දිනු සංකපාලද? යකෝ මේකෙන් හෙන නම් ගොඩක් හැදුවහැකිනේ.

    මම දන්නේ නම් මෙයාගේ නම දිනුෂා සංකල්පා කියලයි...... :yes::yes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    tumblr_mgbxdeIn6l1rac8owo1_500.gif

    හොඳායි....