පැකේජ් වලට Expiry dates තිබේ

moveon

Well-known member
  • Nov 2, 2022
    516
    900
    93
    දැන් හැම වොයිස්, ඩේටා පැකේජ් එකකටම expiry date එකක් තියෙනව (කාලෙක ඉඳන්).

    ඉස්සර වගේ අපිට ඕන පැකේජ් එක අවුරුදු 10ක් විතර හිර කරල තියාගන්න බැහැ දැන්.

    TRCSL වෙබ්සයිට් එකේ හැම පැකේජ් එකකම expiry dates දාලා තියෙනව.

    මේ තියෙන්නෙ මට Dialog එකෙන් ආව මැසේජ් එකක්

    Screenshot_20250528_145929_com.google.android.apps.messaging.jpg
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    දැන් හැම වොයිස්, ඩේටා පැකේජ් එකකටම expiry date එකක් තියෙනව (කාලෙක ඉඳන්).

    ඉස්සර වගේ අපිට ඕන පැකේජ් එක අවුරුදු 10ක් විතර හිර කරල තියාගන්න බැහැ දැන්.

    TRCSL වෙබ්සයිට් එකේ හැම පැකේජ් එකකම expiry dates දාලා තියෙනව.

    මේ තියෙන්නෙ මට Dialog එකෙන් ආව මැසේජ් එකක්

    View attachment 251470
    ඉස්සර වුණත් ඔහොම තමයි. උන් එක උබට කියලා නැතුව විතරයි බං. 😉
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ඔව් දැං මොබිටෙල් පරයින් රුපියල් 100 ට දවස් 29 යි දෙන්නෙ .😓
     
    • Like
    Reactions: moveon

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මමත් ගොඩක් ප්ලෑන් අථිටවලා තියෙන්නෙ මේ මගුල් නිසා..
     
    • Like
    Reactions: moveon

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,162
    1
    100,932
    113
    34
    Kalutara
    මොබිටෙල් උන් සතියට 200ක ලෝන් එකක් දෙනවා නිකන්ම එක්ස්පයර් වෙලා යනවා පාවිච්චි නොකරම.
     
    • Like
    Reactions: moveon

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    දැන් හැම වොයිස්, ඩේටා පැකේජ් එකකටම expiry date එකක් තියෙනව (කාලෙක ඉඳන්).

    ඉස්සර වගේ අපිට ඕන පැකේජ් එක අවුරුදු 10ක් විතර හිර කරල තියාගන්න බැහැ දැන්.

    TRCSL වෙබ්සයිට් එකේ හැම පැකේජ් එකකම expiry dates දාලා තියෙනව.

    මේ තියෙන්නෙ මට Dialog එකෙන් ආව මැසේජ් එකක්

    View attachment 251470
    kalinuth thibba. mehema kale naththe e kaale profitability eke loku prashnayak nathi nisa. dan mobitel,dialog,airtel oya wage sms ewanawa.
     
    • Like
    Reactions: moveon