ලංකාවේ .... මෙන්න මේ වගේ පැච් ඩෙනිම් ගන්න තැනක් දන්නවද ?
Golden2015 Well-known member Mar 10, 2015 319 270 63 Mar 24, 2022 #1 ලංකාවේ .... මෙන්න මේ වගේ පැච් ඩෙනිම් ගන්න තැනක් දන්නවද ? Reactions: wqe123
wqe123 Well-known member Aug 21, 2015 9,772 12,932 113 ලංකාවේ.. ලංකාවේ Mar 24, 2022 #2 ඔය වගේ වෙච්ච කීපයක් තියනවා.. කීයක් දෙනවද ? ෆුල් A/C, ටික කලක් පාවිච්චි කරන ලද ? ශෝව් රූම් කන්ඩිෂන්. සල්ලි හදිසියකට දෙන්නේ . . . . . . . නෑ ඇත්තටම දන්නේ Reactions: Golden2015, kinkon, Sandy_Fdo and 1 other person
ඔය වගේ වෙච්ච කීපයක් තියනවා.. කීයක් දෙනවද ? ෆුල් A/C, ටික කලක් පාවිච්චි කරන ලද ? ශෝව් රූම් කන්ඩිෂන්. සල්ලි හදිසියකට දෙන්නේ . . . . . . . නෑ ඇත්තටම දන්නේ
NaiRobi Well-known member Nov 3, 2018 11,586 21,080 113 Mar 24, 2022 #3 දවසක් මම ගෑනිගේ ඩෙනිම මගේ එකක් කියලා හිතලා අඳින්න ගිහින් ඔය මඟුල් හිල අස්සෙන් කකුල ගිහින් ජරාස් ගාල තව පොඩ්ඩක් ඉරුනා... wqe123 said: ඔය වගේ වෙච්ච කීපයක් තියනවා.. කීයක් දෙනවද ? ෆුල් A/C, ටික කලක් පාවිච්චි කරන ලද ? ශෝව් රූම් කන්ඩිෂන්. සල්ලි හදිසියකට දෙන්නේ . . . . . . . නෑ ඇත්තටම දන්නේ Click to expand... Honda gaanakata aawoth matath mage ekak patch karala denna puluwan... ------ Post added on Mar 24, 2022 at 4:03 PM Reactions: Sandy_Fdo, SK29, wave.slay and 1 other person
දවසක් මම ගෑනිගේ ඩෙනිම මගේ එකක් කියලා හිතලා අඳින්න ගිහින් ඔය මඟුල් හිල අස්සෙන් කකුල ගිහින් ජරාස් ගාල තව පොඩ්ඩක් ඉරුනා... wqe123 said: ඔය වගේ වෙච්ච කීපයක් තියනවා.. කීයක් දෙනවද ? ෆුල් A/C, ටික කලක් පාවිච්චි කරන ලද ? ශෝව් රූම් කන්ඩිෂන්. සල්ලි හදිසියකට දෙන්නේ . . . . . . . නෑ ඇත්තටම දන්නේ Click to expand... Honda gaanakata aawoth matath mage ekak patch karala denna puluwan... ------ Post added on Mar 24, 2022 at 4:03 PM
SK29 Well-known member Apr 14, 2017 7,143 8,513 113 Mar 24, 2022 #4 mage denimak thiyenawa. dennada? ubata eeke patch madi nam man ape ballata deela thawa tikak hadala dennam. Reactions: Sandy_Fdo
mage denimak thiyenawa. dennada? ubata eeke patch madi nam man ape ballata deela thawa tikak hadala dennam.
kinkon Well-known member Aug 5, 2007 115,896 2 115,943 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 24, 2022 #5 අලුත් ඩෙනිම් ටිකක් අරන් බව්ව ලඟ තිබ්බ නම් පැච් කරල දෙයි
M mobugbugmo Active member Oct 28, 2020 260 175 43 Mar 24, 2022 #6 mage denim thunen dekakma oya wage tama artificially patched nemei naturally patched ewa onenam dennam poddak ganan wadi
mage denim thunen dekakma oya wage tama artificially patched nemei naturally patched ewa onenam dennam poddak ganan wadi