පැචුම් ලෙප්ට් 🤣🤣🤣

10ben

Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    ponnayawath aran yanna kiyapan.
    Aran yanna deyak nahe ban... U thamai pathum... pathum thamai U..

    Hamoma arthmaarthakami na bung umbela wage…oka therenna epai..
    හිනස්න්නස එපා ඕයි... මුං ගිහින් ඉල්ලන්නෙ සරණාගත.. ඒක ගන්න තමන්ගෙ රට පාවාදීල ඕන දෙයක් කියයි.. ඕන දෙයක්. අම්මව පාවල දෙනව වගේ වැඩක්. සරණාගත ගත්තට පස්සෙ ඒ වෙනුවෙන් මුන්ටත් කරන්න වැඩ තියනව. තමන් කියපු බොරු ඇත්ත කියල පෙන්නන්න. කුමාර් කියන්නෙ දැන් ඔස්ට්‍රේලියන් ජාතිකයෙක්. උගේ ඇගට අත තියනව බොරු දැන්.. අරගලේට සහය කියල ලංකාවෙ උන් රටවල් ගොඩක පාරට බැස්ස මතක ඇති. බාගෙට බාගයක්ම සරණාගත ඉල්ලං ගිය උං. උන්ට ඕන මේ රට හැමදාම අස්ථාවරයි කියල පෙන්නන්න. උන්ගෙ නඩු දිනන්න. පැතුම්, දැන් අළුතෙන්ම නිෂාන්ත කන්දප්පා... හැමෝම කරන්නෙ ඕකම තමයි. පැතුම්ටත් ඕන එයාට හරීරීරීරීයට තර්ජන කියල පෙන්නන්න. ඕක තමයි ඇත්ත.
    ------ Post added on Jul 19, 2022 at 3:27 PM
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,766

    amo amo thari daara punakku bayy comment
    kiyewwe na :p
     
    • Like
    Reactions: 10ben