පැචුම් වගේමයි... දැන්නේ අපි දන්නේ මේවා

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    යුද සමයේ හමුදාවට අවශ්‍ය වූ අවි ආයුධ වල සිට බූට් සපත්තුව දක්වා සපයන ලද්දේ බැසිල් රාජපක්ෂ මහතා විසින් බව ‍ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා සඳහන් කරයි.

    එම සමයේ මෙරටට අවශ්‍ය ආහාර නිෂ්පාදනය වැඩපිලිවෙලද දියත් කරන ලද්දේ බැසිල් රාජපක්ෂ මහතා විසින් බවද ඔහු පැවසීය.

    එමෙන්ම යුද්ධයට අත්‍යවශ්‍යම වන ජාත්‍යන්තරයේ සියලු රටවල් සමබර ලෙස කළමනාකරණය කරන ලද්දේ බැසිල් රාජපක්ෂ මහතා විසින් බවද ඔහු කියා සිටී.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    බලන් යද්දි ඌනෙ ඔක්කොම කරල තියෙන්නෙ.
    අපරාදෙනෙ බන් අපි පොරට බනින්නෙ
    ඒකනේ, මම හිතන්නේ රුසියාවටත් මේ දවස් වල මිනිහා වෙන්න ඇති උදව් කරන්නෙ ... ඉතින් මෙහෙ ආර්තිකේ ඩාම් වෙනවා ඩූම් වෙනවා 😥
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඒකනේ බැසිල් නැත්නම් හමුදාවේ කොල්ලෝ යුද්දේට යන්නේ බාටා දාගෙන. බැසිල්ගේ තාත්තගේ පරම්පරා දේපළ වලින් තමයි හමුදාවට බූට් අරගෙන දුන්නේ නැත්නම් අපේ කොල්ලෝ බාටා දාගෙන ගිහින් එරිලා මැරෙන්නේ. ඉදකින් කාලකන්නියා මූ ජාත්‍යන්තරේ සමබර කරේ sign language වලින්ද දන්නේ නෑ මොකද මූ ඒ රටවල් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරානම් එහෙම ප්‍රභාකරන්ට අමතරව අපිට උනුත් ගහනවා මූ කියපුවා වැරදියට තේරුම් අරන්
     
    • Like
    Reactions: ChoronaSottiya

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔච්චර කරපු එකාට දැන් කොරගන්න බැරි ඇයි දන්නේ නෑ !!! සරලව කිව්වොත් ඒ කාලේ පබයෙක් ගෙනාවත් ඔහොම තමයි යුද්දේ ඉවරවෙලා මිනිස්සුන්ගේ මාර ගැම්මක් තිබුනේ රට ගොඩදාන්න එකයි ඔහොම උනේ නැත්නම් බැසිල කොරයි පම්කක්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,805
    167,463
    113
    එකමත් එක රටක
    යුද සමයේ හමුදාවට අවශ්‍ය වූ අවි ආයුධ වල සිට බූට් සපත්තුව දක්වා සපයන ලද්දේ බැසිල් රාජපක්ෂ මහතා විසින් බව
    මූ නම් ඇත්තටම මේවා කරේ කොච්චර කොමිස් කුට්ටියක් ගහන්න ඇත්ද ?? :baffled:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,626
    125,152
    113
    දෙහිවල
    මහින්ද පතිරණ කියන්නේ කපුටාගේ ගු කන තවත් බල්ලෙක්.
    ඇරියොත් කියයි, අමාරු නැහැ සාර් තව එකක් කියලා
     
    • Like
    Reactions: Gunther