මෙපිං බලෙන් අපිට ලබන අාත්මෙවත් බැරියැයි නේද අපේ හාමුදුරුවනේ..

මේක 100% ක් අැත්ත..ලොකු හාමුදුරුවෝ නිතරම හරි බයෙන්ලු ඉන්නෙ පොඩි හාමුදුරුවෝ කවදහරි ඵයාගෙ දේපල ඩැහැ ගනී කියල..ඉතිං පුළුවන්තරම් බය කරන් තියාගන්න හදන්නෙ..මානසිකවත් හරියට වද දෙනවලු..මම දන්න සිවුර අැරපු කෙනෙක් කිව්වෙ..මම නම් ගණයෙක් එක්ක බීලා තියෙනවා, temple පිටිපස්සේ. ගල් සහ වතුර සමග දානේ බයිට් එක්ක.
තරුණ හාමුදුරුවන්ට ලොකු ප්‍රශ්ණ තියෙනවා. ගොඩක් වෙලාවට ලොකු හාමුදුරුවරු තමන්ගේ පවුල් වලට සල්ලි පොම්ප කරනවා, දේපල රැස් කරනවා. අනෙක ගමේ ඉන්න වේසාගෑණු, කෙල්ලො හාමුදුරුවරු ට පුදුම වධයක් දෙන්නේ. රහත් වෙලා නැහැ නේ. පිට ඉඳන් බනින්න ලේසියි. පොඩ්ඩක් කතා කරලා බලපන් තරුණ හාමුදුරු කෙනෙක්ට. සමහර පොත් කඩ වලදී දැකලා තියෙනවා පිරිවෙන් පොත් අල්ලගෙන සුසුම් ලන තරුණ හාමුදුරුවරු. එක වතා වක් කොලයක් අරගෙන ලියා ගන්නවා දැක්කා. මම දුප්පත් පිරිවෙනකට පොත අරන් දුන්නා 2018. (Sylaabus was changed but no books)
මම නම් ගණයෙක් එක්ක බීලා තියෙනවා, temple පිටිපස්සේ. ගල් සහ වතුර සමග දානේ බයිට් එක්ක.
තරුණ හාමුදුරුවන්ට ලොකු ප්‍රශ්ණ තියෙනවා. ගොඩක් වෙලාවට ලොකු හාමුදුරුවරු තමන්ගේ පවුල් වලට සල්ලි පොම්ප කරනවා, දේපල රැස් කරනවා. අනෙක ගමේ ඉන්න වේසාගෑණු, කෙල්ලො හාමුදුරුවරු ට පුදුම වධයක් දෙන්නේ. රහත් වෙලා නැහැ නේ. පිට ඉඳන් බනින්න ලේසියි. පොඩ්ඩක් කතා කරලා බලපන් තරුණ හාමුදුරු කෙනෙක්ට. සමහර පොත් කඩ වලදී දැකලා තියෙනවා පිරිවෙන් පොත් අල්ලගෙන සුසුම් ලන තරුණ හාමුදුරුවරු. එක වතා වක් කොලයක් අරගෙන ලියා ගන්නවා දැක්කා. මම දුප්පත් පිරිවෙනකට පොත අරන් දුන්නා 2018. (Sylaabus was changed but no books)
දන්න පන්සලක නඩු යනවා ඔය දේපල කේස් එකකට, හාමුදුරුවරු දෙන්න දේපල බෙදාගන්න නඩු දාල තමා අපිට බන කියන්නේ. අනේ මන්දා ඉතින්..මේක 100% ක් අැත්ත..ලොකු හාමුදුරුවෝ නිතරම හරි බයෙන්ලු ඉන්නෙ පොඩි හාමුදුරුවෝ කවදහරි ඵයාගෙ දේපල ඩැහැ ගනී කියල..ඉතිං පුළුවන්තරම් බය කරන් තියාගන්න හදන්නෙ..මානසිකවත් හරියට වද දෙනවලු..මම දන්න සිවුර අැරපු කෙනෙක් කිව්වෙ..
මගේ අදුරන අයිය කෙනෙක් ඉන්නවා .මම නම් ගණයෙක් එක්ක බීලා තියෙනවා, temple පිටිපස්සේ. ගල් සහ වතුර සමග දානේ බයිට් එක්ක.
තරුණ හාමුදුරුවන්ට ලොකු ප්‍රශ්ණ තියෙනවා. ගොඩක් වෙලාවට ලොකු හාමුදුරුවරු තමන්ගේ පවුල් වලට සල්ලි පොම්ප කරනවා, දේපල රැස් කරනවා. අනෙක ගමේ ඉන්න වේසාගෑණු, කෙල්ලො හාමුදුරුවරු ට පුදුම වධයක් දෙන්නේ. රහත් වෙලා නැහැ නේ. පිට ඉඳන් බනින්න ලේසියි. පොඩ්ඩක් කතා කරලා බලපන් තරුණ හාමුදුරු කෙනෙක්ට. සමහර පොත් කඩ වලදී දැකලා තියෙනවා පිරිවෙන් පොත් අල්ලගෙන සුසුම් ලන තරුණ හාමුදුරුවරු. එක වතා වක් කොලයක් අරගෙන ලියා ගන්නවා දැක්කා. මම දුප්පත් පිරිවෙනකට පොත අරන් දුන්නා 2018. (Sylaabus was changed but no books)
උබ කියන්නෙ මගෙ ඉඩමක් තියෙනව බන්ඩාරවෙල, ඩිපෝවලග. කෙලින්ම ඉඩමෙ සිට බැලුවම ෆොක්ස් හිල් පේන්නෙ. අවුරුදු 4කට කලින් ඔය කියන බිස්නමක් ඇවිත් ඉල්ලුව අසපුවකට. ඒ කාලෙ පර්චස් එකක් ලක්ශ 9ක් වගේ තමයි ගියේ. බට් පොර 10ක් දෙන්නම් කිව්ව. මම විකුන්නෙ නෑ කිව්වම මට කියපි ලව්කික ජිවිතේ බැදීම් ඇතිකර ගත්තම සසර දික් වෙනව කියලඅර ඵකෙක් දාල තිබ්බෙ ත්‍රෙඩ් ඵකක් දැන් හාමුදුරුවරු ගෙවලුත් ගන්න ඵනවලු..![]()