පැජරෝ‍ සාධු

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    :lol:මෙපිං බලෙන් අපිට ලබන අාත්මෙවත් බැරියැයි නේද අපේ හාමුදුරුවනේ..:rofl:

    ce97j3v.jpg
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,156
    113
    අර ඵකෙක් දාල තිබ්බෙ ත්‍රෙඩ් ඵකක් දැන් හාමුදුරුවරු ගෙවලුත් ගන්න ඵනවලු..😁
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    මම නම් ගණයෙක් එක්ක බීලා තියෙනවා, temple පිටිපස්සේ. ගල් සහ වතුර සමග දානේ බයිට් එක්ක.

    තරුණ හාමුදුරුවන්ට ලොකු ප්‍රශ්ණ තියෙනවා. ගොඩක් වෙලාවට ලොකු හාමුදුරුවරු තමන්ගේ පවුල් වලට සල්ලි පොම්ප කරනවා, දේපල රැස් කරනවා. අනෙක ගමේ ඉන්න වේසාගෑණු, කෙල්ලො හාමුදුරුවරු ට පුදුම වධයක් දෙන්නේ. රහත් වෙලා නැහැ නේ. පිට ඉඳන් බනින්න ලේසියි. පොඩ්ඩක් කතා කරලා බලපන් තරුණ හාමුදුරු කෙනෙක්ට. සමහර පොත් කඩ වලදී දැකලා තියෙනවා පිරිවෙන් පොත් අල්ලගෙන සුසුම් ලන තරුණ හාමුදුරුවරු. එක වතා වක් කොලයක් අරගෙන ලියා ගන්නවා දැක්කා. මම දුප්පත් පිරිවෙනකට පොත අරන් දුන්නා 2018. (Sylaabus was changed but no books)
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,854
    1
    60,731
    113
    Mother Earth
    වරදක් හිතන්න එපා. කවුද දන්නෙ මේ ප්‍රාෙඩා් එක දායකයෙක්ගෙද කියල. අපි වුණත් හාමුදුරුවන්ව අරන් එන්නෙ වාහනේ ගිහින් නේද ? නැත්තම් හාමුදුරුවො පයින් වඩිනවද ? නැත්තම් කරේ තියන් එන්නද ? මේ ෆොටෝ කෑල්ලක් දාල හිනා මූණක් දාල තිබ්බට නිඝන්ඨ කතා කියන්න එපා. උපේක්ෂාවෙන් බලන්න.
    මේක ඇත්ත කතාවක්. එක දවසක් හාමුදුරු නමක් බණට වැඩලා කිව්වලු ශ්‍රාවක් පිරිසට "සාදු කාරයක් දෙන්න" කියල. එකෙක්ට මේක ඇහුනෙ වෙන විදිහකටලු. ඌ ටික වෙලාවකින් ආයෙ ඇවිත් හාමුදුරුවොන්ට යතුරක් පූජ කරාලු. හාමුදුරුවො ඇහුවලු ඇයි මේ කියල. අරූ කිව්වලු "ඇයි දැන් හාමුදුරුවො කිව්වෙ සාදුට කාරයක් දෙන්න කියල" කිව්වලු.
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,156
    113
    මම නම් ගණයෙක් එක්ක බීලා තියෙනවා, temple පිටිපස්සේ. ගල් සහ වතුර සමග දානේ බයිට් එක්ක.

    තරුණ හාමුදුරුවන්ට ලොකු ප්‍රශ්ණ තියෙනවා. ගොඩක් වෙලාවට ලොකු හාමුදුරුවරු තමන්ගේ පවුල් වලට සල්ලි පොම්ප කරනවා, දේපල රැස් කරනවා. අනෙක ගමේ ඉන්න වේසාගෑණු, කෙල්ලො හාමුදුරුවරු ට පුදුම වධයක් දෙන්නේ. රහත් වෙලා නැහැ නේ. පිට ඉඳන් බනින්න ලේසියි. පොඩ්ඩක් කතා කරලා බලපන් තරුණ හාමුදුරු කෙනෙක්ට. සමහර පොත් කඩ වලදී දැකලා තියෙනවා පිරිවෙන් පොත් අල්ලගෙන සුසුම් ලන තරුණ හාමුදුරුවරු. එක වතා වක් කොලයක් අරගෙන ලියා ගන්නවා දැක්කා. මම දුප්පත් පිරිවෙනකට පොත අරන් දුන්නා 2018. (Sylaabus was changed but no books)
    මේක 100% ක් අැත්ත..ලොකු හාමුදුරුවෝ නිතරම හරි බයෙන්ලු ඉන්නෙ පොඩි හාමුදුරුවෝ කවදහරි ඵයාගෙ දේපල ඩැහැ ගනී කියල..ඉතිං පුළුවන්තරම්‍ බය කරන් තියාගන්න හදන්නෙ..මානසිකවත් හරියට වද දෙනවලු..මම දන්න සිවුර අැරපු කෙනෙක් කිව්වෙ..
     
    • Like
    Reactions: Brandy2020

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම නම් ගණයෙක් එක්ක බීලා තියෙනවා, temple පිටිපස්සේ. ගල් සහ වතුර සමග දානේ බයිට් එක්ක.

    තරුණ හාමුදුරුවන්ට ලොකු ප්‍රශ්ණ තියෙනවා. ගොඩක් වෙලාවට ලොකු හාමුදුරුවරු තමන්ගේ පවුල් වලට සල්ලි පොම්ප කරනවා, දේපල රැස් කරනවා. අනෙක ගමේ ඉන්න වේසාගෑණු, කෙල්ලො හාමුදුරුවරු ට පුදුම වධයක් දෙන්නේ. රහත් වෙලා නැහැ නේ. පිට ඉඳන් බනින්න ලේසියි. පොඩ්ඩක් කතා කරලා බලපන් තරුණ හාමුදුරු කෙනෙක්ට. සමහර පොත් කඩ වලදී දැකලා තියෙනවා පිරිවෙන් පොත් අල්ලගෙන සුසුම් ලන තරුණ හාමුදුරුවරු. එක වතා වක් කොලයක් අරගෙන ලියා ගන්නවා දැක්කා. මම දුප්පත් පිරිවෙනකට පොත අරන් දුන්නා 2018. (Sylaabus was changed but no books)

    mama danna ekek innawa unge loku tatta hamuduruwo
    Patt salli aruta gewal idam salli job okkoma nikan
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,159
    1
    100,929
    113
    34
    Kalutara
    මේක 100% ක් අැත්ත..ලොකු හාමුදුරුවෝ නිතරම හරි බයෙන්ලු ඉන්නෙ පොඩි හාමුදුරුවෝ කවදහරි ඵයාගෙ දේපල ඩැහැ ගනී කියල..ඉතිං පුළුවන්තරම්‍ බය කරන් තියාගන්න හදන්නෙ..මානසිකවත් හරියට වද දෙනවලු..මම දන්න සිවුර අැරපු කෙනෙක් කිව්වෙ..
    දන්න පන්සලක නඩු යනවා ඔය දේපල කේස් එකකට, හාමුදුරුවරු දෙන්න දේපල බෙදාගන්න නඩු දාල තමා අපිට බන කියන්නේ. අනේ මන්දා ඉතින්.. 😣
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    මම නම් ගණයෙක් එක්ක බීලා තියෙනවා, temple පිටිපස්සේ. ගල් සහ වතුර සමග දානේ බයිට් එක්ක.

    තරුණ හාමුදුරුවන්ට ලොකු ප්‍රශ්ණ තියෙනවා. ගොඩක් වෙලාවට ලොකු හාමුදුරුවරු තමන්ගේ පවුල් වලට සල්ලි පොම්ප කරනවා, දේපල රැස් කරනවා. අනෙක ගමේ ඉන්න වේසාගෑණු, කෙල්ලො හාමුදුරුවරු ට පුදුම වධයක් දෙන්නේ. රහත් වෙලා නැහැ නේ. පිට ඉඳන් බනින්න ලේසියි. පොඩ්ඩක් කතා කරලා බලපන් තරුණ හාමුදුරු කෙනෙක්ට. සමහර පොත් කඩ වලදී දැකලා තියෙනවා පිරිවෙන් පොත් අල්ලගෙන සුසුම් ලන තරුණ හාමුදුරුවරු. එක වතා වක් කොලයක් අරගෙන ලියා ගන්නවා දැක්කා. මම දුප්පත් පිරිවෙනකට පොත අරන් දුන්නා 2018. (Sylaabus was changed but no books)
    මගේ අදුරන අයිය කෙනෙක් ඉන්නවා .
    මිනිහ තමයි අපේ මහ පන්සලට බෝතල් සිගරට් supply කරන්නේ .
    පන්සලේ වේද හාමුදුරු කෙනෙක් ඉන්නවා, එයාගේ ඔසු උයනේ ගංජා ගස් 3ක්ද කොහෙද තියෙනවලු
    මුන් මේගහෙනුත් කොළ කඩන් ජෝඉන්ට් ගහනවලු .
    පන්සල්වල මාරම scene යනවා .
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    අර ඵකෙක් දාල තිබ්බෙ ත්‍රෙඩ් ඵකක් දැන් හාමුදුරුවරු ගෙවලුත් ගන්න ඵනවලු..😁
    උබ කියන්නෙ මගෙ ඉඩමක් තියෙනව බන්ඩාරවෙල, ඩිපෝවලග. කෙලින්ම ඉඩමෙ සිට බැලුවම ෆොක්ස් හිල් පේන්නෙ. අවුරුදු 4කට කලින් ඔය කියන බිස්නමක් ඇවිත් ඉල්ලුව අසපුවකට. ඒ කාලෙ පර්චස් එකක් ලක්ශ 9ක් වගේ තමයි ගියේ. බට් පොර 10ක් දෙන්නම් කිව්ව. මම විකුන්නෙ නෑ කිව්වම මට කියපි ලව්කික ජිවිතේ බැදීම් ඇතිකර ගත්තම සසර දික් වෙනව කියල :ROFLMAO: පට්ට ආතල් එකක් මට දුන්නෙ පොර.