පැටලුනු තැන් !

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මචං මේවගේ ගේම් එක වැලට වෙනස් වෙවී ගිහින් හෙනම එකක් දෙනවා නේද?

    ඉතින් එකම සෙට් එකක් නේද? මේ ගේම් කරකවන්නේ.

    පරණ සුපිරිම ගේමක් තමයි.කොටින් යුද්ධෙන් පරාජය කළ යුතුය කියන මතය අරන් නලින්, පාඨලී, රතන හිමි පටන් ගත්තු ගේම. විමල් ඒක රට පුරා වැපුරුවා. එකේ මතය ඉක්මවා ගියත් , ඒ අය ඒකට තදින් සහයෝගය දැක්වූවා. ගේම ට්‍රැක් එකට වැටුනාම තමා මහින්ද ,ගෝඨා,සරත් වැඩේට බැස්සේ.මොන පුද්ගලික කෝන්තර තිබ්බත් කලින් කට්ටිය,පස්සේ කට්ටිය එකටම වැඩේට හිටියා.

    ආපහු මහින්දට කෙලවන්න පටන් ගත්තේ රතන හිමි, පාඨලී, ගම්මන්පිල .... ටික දවසකින් ගම්මන්පිල පැත්ත මාරු කරලා ඊයේ ප්‍රතිපලය දක්වා දැඟලුවා.මහින්ද ගෙදර යවන්න චන්ද්‍රිකා ගේ පරණ සෙට් එක සෑහෙන්න සපෝර්ට් කළා.

    ආපහු මහින්ද ගේන්න ත් චන්ද්‍රිකා ගේ සෙට් එක වැඩ කලා....

    ඔය වගේ සිද්ධි , තව නොකී දේවල් සම්භන්ද කරලා බැලුවාම ආපහු පාඨලී ගේමකට බහින්න ඉඩ තියෙනවා මහින්ද එක්ක හරි, එක්ක හරි. රතන හිමි මහින්දට වගේ....

    මේ හැම ගේමකම පැත්තේ ඉන්න චරිත දෙකක් තමයි දයාන් ජයතිලක කියන්නේ, පොර මහින්ද ගාව සෑහෙන කාලයක් ඉඳලා මේ ලඟදි සිරා ට සෙට් වුනා.

    නලින් ද සිල්වා සද්දයක් නෑ.ඊලඟ එකේ අනිවා පොර සිටීවි.

    අපි හරියටම මේ දේවල් මොලෙන් බැලිවොත් වෙන්න යන දේ හරියටම කිව්ව හැකි ..

    මේක ලියන්නේ 27.10.2018 රෑ. ලංකාවේ ඇත්තම ජෙහාන් කව්ද? මහින්ද නම් නෙවේ...

    අපි දිගටම මේවා කරමු ද? රෙප් දියල්ලා සන්තෝස නම්.
    - Brandy2020

    පාඨලී චම්පික රණවක...
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    පාඨලී 2020 ට සෙට් වෙන්න ගේම කරකවනවා වෙන්න බැරි ද?

    ගෝඨා ජෙහාන් කියලා පෙන්නුවට, එහෙම කෙනෙක් නෙවේ කියලයි මට හිතෙන්නේ.හැබැයි මිනිහට target එකක් දුන්නොත් ඒකට full focus ඒ කියන්නේ මිනිහගේ management සුපිරි.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පාඨලී 2020 ට සෙට් වෙන්න ගේම කරකවනවා වෙන්න බැරි ද?

    ගෝඨා ජෙහාන් කියලා පෙන්නුවට, එහෙම කෙනෙක් නෙවේ කියලයි මට හිතෙන්නේ.හැබැයි මිනිහට target එකක් දුන්නොත් ඒකට full focus ඒ කියන්නේ මිනිහගේ management සුපිරි.

    මේ ත්‍රෙඩ් එක දාපු මනුස්සයා පොයින්ට් කරලා තියෙන සේරම දේවල් නාට්‍ය පිටපතක කොටස් වගේ....
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    රනිල්ට අගමැතිකම නැති උන එකට රනිල්ට වඩා අඩන්නේ ජෙප්පෝ..:(

    :yes::yes::yes:
    :lol::lol::lol:

    අනුර කුමාර අගමැති කරනම් එළකිරියේ නිස්කලන්කෙ ඉන්න තිබ්බ . my3 ගේ වැරැද්ද
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අදහස් පල කිරීමට අදහස් එමට ඇතත් මේ පිංතූරය පමණක පල කර නිශ්ශබ්ද වීමට තීරණය කලෙමි.

    458705_medium-optimized-2.jpg
    image_232e915ea8.jpg
    :nerd::nerd:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මචං මේවගේ ගේම් එක වැලට direction වෙනස් වෙවී ගිහින් හෙනම mega result එකක් දෙනවා නේද?

    ඉතින් එකම සෙට් එකක් නේද? මේ ගේම් කරකවන්නේ.

    පරණ සුපිරිම ගේමක් තමයි.කොටින් යුද්ධෙන් පරාජය කළ යුතුය කියන මතය අරන් Prof. නලින්, පාඨලී, රතන හිමි පටන් ගත්තු ගේම. විමල් ඒක රට පුරා වැපුරුවා. JVP එකේ මතය ඉක්මවා ගියත් , ඒ අය ඒකට තදින් සහයෝගය දැක්වූවා.

    ගේම ට්‍රැක් එකට වැටුනාම තමා මහින්ද ,ගෝඨා,සරත් වැඩේට බැස්සේ.මොන පුද්ගලික කෝන්තර තිබ්බත් කලින් කට්ටිය,පස්සේ කට්ටිය එකටම වැඩේට හිටියා.

    ආපහු මහින්දට කෙලවන්න පටන් ගත්තේ රතන හිමි, පාඨලී, ගම්මන්පිල .... ටික දවසකින් ගම්මන්පිල පැත්ත මාරු කරලා ඊයේ ප්‍රතිපලය දක්වා දැඟලුවා.මහින්ද ගෙදර යවන්න චන්ද්‍රිකා ගේ පරණ සෙට් එක සෑහෙන්න සපෝර්ට් කළා.

    ආපහු මහින්ද ගේන්න ත් චන්ද්‍රිකා ගේ සෙට් එක වැඩ කලා.... ( SB,...)

    ඔය වගේ සිද්ධි , තව නොකී දේවල් සම්භන්ද කරලා බැලුවාම ආපහු පාඨලී ගේමකට බහින්න ඉඩ තියෙනවා මහින්ද එක්ක හරි, UNP එක්ක හරි. රතන හිමි මහින්දට
    support වගේ....

    මේ හැම ගේමකම පැත්තේ ඉන්න චරිත දෙකක් තමයි 1). Dr. දයාන් ජයතිලක කියන්නේ, පොර මහින්ද ගාව සෑහෙන කාලයක් ඉඳලා මේ ලඟදි සිරා ට සෙට් වුනා.

    2).Prof.නලින් ද සිල්වා සද්දයක් නෑ.ඊලඟ එකේ අනිවා පොර සිටීවි.

    අපි හරියටම මේ දේවල් මොලෙන් බැලිවොත් වෙන්න යන දේ හරියටම කිව්ව හැකි ..

    මේක ලියන්නේ 27.10.2018 රෑ. ලංකාවේ ඇත්තම ජෙහාන් කව්ද? මහින්ද නම් නෙවේ...sure

    අපි දිගටම මේවා analysis කරමු ද? රෙප් දියල්ලා සන්තෝස නම්.
    - Brandy2020

    :yes: :yes: :yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    රටේ සිද්ධ වුනු ගොඩක් ලොකු බල පෙරලි පිටිපස්සේ මේ මනුස්සය හිටියා.(පාඨලී)
    එජාප ඡන්ද දැන් අනාතයි. සජිත් ගේ ඡන්ද වුනත් ලොකු විශ්වාසයක් නෑ.
    රටේ අර්බුධ එක්ක ලබන අවුරුද්දේ වෙද්දී මහින්ද ගේ ජනප්‍රසාදය ගැන සැකයක් එනවා.
    පල්ලෙවත්ත, නාගානන්ද ඡන්ද කඩන තුරුම්පු.
    ප්‍රධාන චරිතයකට ඉන්නේ ගොඨා. ඒත් මේ පෙරළියත් එක්ක ගෝටා ලත් තැන ලොප් වුනා වගේ සීන් එකක් තියෙන්නේ.

    මේ ගේම් එකෙන් රටේ දේශපාලනයේ ලොකු රික්තකයක් ඇතිවෙනවා. ඕක අස්සට තමා පාඨලී රිංගන්න උත්සහකරන්නේ.
    මිනිහගේ On point game තියෙන්නේ.

    මට තේරෙන විදිහ.:confused::confused::confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    චම්පිකට අවස්ථාවක් තියනවා පොදු අපේක්ෂකයෙක් වගේ උනොත්. මම හිතන්නේ අලි පාටිය එක්ක ඉන්න එකේ අරමුණත් ඒක වගේ. හැබැයි මයිත්‍රී කරපු වැඩේ හින්ද අනාගතේ ඕකුන් කවදාවත් පොදු අපේක්ෂකයා කියන නමවත් මතක් කරනවට කැමති වෙන එකක් නෑ.

    චම්පිකට සෑහෙන කල් බලන් ඉන්න වේවි වගේ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර

    මිනිහගේ On point game තියෙන්නේ.--

    හ්ම්ම්.. ගෙම්බන්පිල කරන්නේ මොකක්ද කියල බලන් හිටියොත් ටිකක් තේරුම් ගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා... :yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,878
    40,636
    113
    පාඨලී චම්පික රණවක...
    Pataliya unp eke balaya allanna yanawa kiyala hithune mata witharada?
    පාඨලී 2020 ට සෙට් වෙන්න ගේම කරකවනවා වෙන්න බැරි ද?

    ගෝඨා ජෙහාන් කියලා පෙන්නුවට, එහෙම කෙනෙක් නෙවේ කියලයි මට හිතෙන්නේ.හැබැයි මිනිහට target එකක් දුන්නොත් ඒකට full focus ඒ කියන්නේ මිනිහගේ management සුපිරි.
    Gota Mona gonekda yako. Distraction ekata hadapu Wes moonak witharai. Mahinda hoda prathiroopayak witharai mahindata loku game gahanna tharam danumak na. Methana jehan my3. 2015 gahapu gema thama gahanawa. Mu digatama deshapalane innawa nam Hoda Hoda sellam tikak Bala ganna puluwan wei
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    චම්පිකට අවස්ථාවක් තියනවා පොදු අපේක්ෂකයෙක් වගේ උනොත්. මම හිතන්නේ අලි පාටිය එක්ක ඉන්න එකේ අරමුණත් ඒක වගේ. හැබැයි මයිත්‍රී කරපු වැඩේ හින්ද අනාගතේ ඕකුන් කවදාවත් පොදු අපේක්ෂකයා කියන නමවත් මතක් කරනවට කැමති වෙන එකක් නෑ.

    චම්පිකට සෑහෙන කල් බලන් ඉන්න වේවි වගේ

    මේ ගේම් එකෙන් රටේ දේශපාලනයේ ලොකු රික්තකයක් ඇතිවෙනවා. ඕක අස්සට තමා පාඨලී රිංගන්න උත්සහකරන්නේ.
    මිනිහගේ On point game තියෙන්නේ.--

    හ්ම්ම්.. ගෙම්බන්පිල කරන්නේ මොකක්ද කියල බලන් හිටියොත් ටිකක් තේරුම් ගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා... :yes::yes::yes:

    දැන් වෙන දේවල් එක්ක කිසිම දෙයක් predict කරන්න බෑ බන්. අද වෙන දේ නෙමේ හෙට වෙන්නේ.
    යුන්පී එකේ ඊළඟ නායකත්වය බොහෝ විට සජිත්ට යයි.හැබැයි මනුස්සයට බලය ලැබුන කියල කරන්න පුළුවන් දෙයක් නම් නෑ.

    පොදු අපේක්ෂකය කියන නමට දැන් මිනිස්සු කැමති නෑ. ඒක ඇත්ත.
    ඒත් පාඨලිට මිනිස්සු අකමැතිත් නෑනේ...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සමහර විට පාඨලී නොවන .. වෙන ගේම් කාරයෙක් හෝ පිරිසක් ඉන්නත් පුළුවන් බන් ..

    එහෙම අපිට එක පාර එකෙක් ගැන එක මතේකට එන්න බෑ ..
    කොහොම වුනත් අවසානයේ මිනිස්සු තේරුම් ගන්න ඕනේ මේ දේශපාලනේ ඇතුලේ කැකෑරෙන ජරා තුවාල ගැන..

    ඔය කොයිකත් එකයි කියන ඒක ..
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Pataliya unp eke balaya allanna yanawa kiyala hithune mata witharada?

    Gota Mona gonekda yako. Distraction ekata hadapu Wes moonak witharai. Mahinda hoda prathiroopayak witharai mahindata loku game gahanna tharam danumak na. Methana jehan my3. 2015 gahapu gema thama gahanawa. Mu digatama deshapalane innawa nam Hoda Hoda sellam tikak Bala ganna puluwan wei

    Me too....යුන්පී එකේ ලොකු රික්තකයක් තියෙනවා. මනුස්සය රිංගන්න තමා උත්සහ කරන්නේ.ඒත් පක්ෂය ඇතුලේ කැමැත්ත කොහොමද දන්නේ නෑනේ.
    :rolleyes::rolleyes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සමහර විට පාඨලී නොවන .. වෙන ගේම් කාරයෙක් හෝ පිරිසක් ඉන්නත් පුළුවන් බන් ..

    එහෙම අපිට එක පාර එකෙක් ගැන එක මතේකට එන්න බෑ ..
    කොහොම වුනත් අවසානයේ මිනිස්සු තේරුම් ගන්න ඕනේ මේ දේශපාලනේ ඇතුලේ කැකෑරෙන ජරා තුවාල ගැන..

    ඔය කොයිකත් එකයි කියන ඒක ..

    Nothing can predict. Sirisena taught us...:yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් වෙන දේවල් එක්ක කිසිම දෙයක් predict කරන්න බෑ බන්. අද වෙන දේ නෙමේ හෙට වෙන්නේ.
    යුන්පී එකේ ඊළඟ නායකත්වය බොහෝ විට සජිත්ට යයි.හැබැයි මනුස්සයට බලය ලැබුන කියල කරන්න පුළුවන් දෙයක් නම් නෑ.

    පොදු අපේක්ෂකය කියන නමට දැන් මිනිස්සු කැමති නෑ. ඒක ඇත්ත.
    ඒත් පාඨලිට මිනිස්සු අකමැතිත් නෑනේ...
    තනියම වෙනම ගිහින් මුකුත් කරන්න බෑ ලොකු පක්ෂෙකට හේත්තු වෙන්නම වෙනව. UNP එකේ අය කැමති නෑ ඔරිජිනල් අලියෙක් නොවෙන හින්ද අනික් අය කැමති නෑ රනිල් එක්ක ඉන්න හින්ද.

    හොඳ මොලයක් තියෙන මනුස්සයෙක් අපරාදේ නිකන් නාස්ති වෙනවා එහාට මෙහාට පැන පැන ඉඳල.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,878
    40,636
    113

    Me too....යුන්පී එකේ ලොකු රික්තකයක් තියෙනවා. මනුස්සය රිංගන්න තමා උත්සහ කරන්නේ.ඒත් පක්ෂය ඇතුලේ කැමැත්ත කොහොමද දන්නේ නෑනේ.
    :rolleyes::rolleyes:

    Ookata deida ban. Sajith unp nayakaya wenna Dan awrudu ganak tisse perumpuranawa. Thawa Daya gamage wage unuth innawa. Patali lagadi Apu ekek nisa kohomath denne na. Habai patalige balaya allana heena ehema thiyena ekek. E wagema uta yamkisi hakiyawakuth thiyenawa. Habai patta ekadipatiya
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    තනියම වෙනම ගිහින් මුකුත් කරන්න බෑ ලොකු පක්ෂෙකට හේත්තු වෙන්නම වෙනව. UNP එකේ අය කැමති නෑ ඔරිජිනල් අලියෙක් නොවෙන හින්ද අනික් අය කැමති නෑ රනිල් එක්ක ඉන්න හින්ද.

    හොඳ මොලයක් තියෙන මනුස්සයෙක් අපරාදේ නිකන් නාස්ති වෙනවා එහාට මෙහාට පැන පැන ඉඳල.

    එහෙම කියන්න බෑ කටුස්......කිසිම ජනප්‍රසාධයක් නැතිව ඔය සිරිසේන ජානධිපතිකම අරගෙන අච්චර මොළකාරය කිව්වා රනිල්ගේ පුකට පයින් ගහල එලවල මිනිස්සුන්ගේ හිතේ ඉන්න නායකයා වෙච්චි මහින්දව අල්ලේ තියාගෙන නටවන්නේ.

    current situation එක විතරයි මනුස්සයට තිබ්බ එකම වාසි point එක.

    සමහරක් විට පාඨලියා හෝ කව්රුහරි මේ ගේම් එකේ පිටිපස්සේ ඉන්න කෙනෙක් ඒ වගේ තත්වයක් නිර්මාණය කරනවද කවුද දන්නේ ?

    පොඩ්ඩක් ඒ මනුස්සයාගේ ඉතිහාසය අරගෙන බලන්න.
    ගොඩක් මාස්ටර් මයින්ඩඩ් ගේම් පිටිපස්සේ මනුස්සයා පෙනී හිටියා.

    උඹ කියන එකක් ඇත්තා. තනියෙම නම් බෑ.