ඔත්තේ ඉරට්ටෙ කියන දෙක තාම පැටලෙනවනෙ බං , ඉස්සර ඉදන්ම ඔහොමයි.

ඒ වැඩේ හොදයි නේහ්මටත් එහෙමයි, එත් පොඩි කාලේ එක හදාගත්තා,
අනුරාධපුරේ පැත්තේ ඉරට්ටපෙරියකුලම කියලා වැවක් තියෙනවා, එක වැව් දෙකක් පූට්ටු කරලා හදපු එකක්, ඉතින් ඔය කාරණේ මතක තියෙනවා නම් ඔත්තේ ඉරට්ටේ පැටලෙන්නේ නෑ.![]()
අඩේ පට්ටඉතින් බං ඉරට්ටේ කියන්නෙ 2 න් බෙදෙන සංඛ්‍යා නේ. ඉරට්ටේ කියන නමේ තියෙන්නෙත් අකුරු 4 යි නේ. ඔත්තේ තියෙන්නෙ 3 යි. පැටලෙන්නේ නෑ.
![]()
![]()
apita kiwwata kamak na wena katwath kiyanna epa
kasadayak badaganna wenne na
![]()
Ekak mataka thiyaganin.
Ita passe anith eka wenas karaganna.
Odd kiyana kotama therenawane wenas kiyala.
එකක් විතරකුත් බෑ බංekak witarak mataka tiyaganin ethakota hari...
![]()
![]()
apita kiwwata kamak na wena katwath kiyanna epa
kasadayak badaganna wenne na
![]()
ඔත්තෙ / ඉරට්ටෙ ගැන කීවමත් ඔලුවට එන්නෙ කසාද ගැන නන් මූ කොහෙම අසහනෙන් ඉන්නව ඇද්ද
හපෝ..

ඉස්කෝලේ යන කාලේ අඳුනගන්න තිබ්බනම්ඉතින් බං ඉරට්ටේ කියන්නෙ 2 න් බෙදෙන සංඛ්‍යා නේ. ඉරට්ටේ කියන නමේ තියෙන්නෙත් අකුරු 4 යි නේ. ඔත්තේ තියෙන්නෙ 3 යි. පැටලෙන්නේ නෑ.
ඔත්තෙ ඉරට්ටෙ මතක තියා ගන්න එක ලේසි වැව් හුත්තවල් මතක තියා ගන්නවට වඩාමටත් එහෙමයි, එත් පොඩි කාලේ එක හදාගත්තා,
අනුරාධපුරේ පැත්තේ ඉරට්ටපෙරියකුලම කියලා වැවක් තියෙනවා, එක වැව් දෙකක් පූට්ටු කරලා හදපු එකක්, ඉතින් ඔය කාරණේ මතක තියෙනවා නම් ඔත්තේ ඉරට්ටේ පැටලෙන්නේ නෑ.![]()