පැටලෙනවනෙ බන්

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මටත් එහෙමයි, එත් පොඩි කාලේ එක හදාගත්තා,

    අනුරාධපුරේ පැත්තේ ඉරට්ටපෙරියකුලම කියලා වැවක් තියෙනවා, එක වැව් දෙකක් පූට්ටු කරලා හදපු එකක්, ඉතින් ඔය කාරණේ මතක තියෙනවා නම් ඔත්තේ ඉරට්ටේ පැටලෙන්නේ නෑ. :-)
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඉතින් බං ඉරට්ටේ කියන්නෙ 2 න් බෙදෙන සංඛ්‍යා නේ. ඉරට්ටේ කියන නමේ තියෙන්නෙත් අකුරු 4 යි නේ. ඔත්තේ තියෙන්නෙ 3 යි. පැටලෙන්නේ නෑ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මටත් එහෙමයි, එත් පොඩි කාලේ එක හදාගත්තා,

    අනුරාධපුරේ පැත්තේ ඉරට්ටපෙරියකුලම කියලා වැවක් තියෙනවා, එක වැව් දෙකක් පූට්ටු කරලා හදපු එකක්, ඉතින් ඔය කාරණේ මතක තියෙනවා නම් ඔත්තේ ඉරට්ටේ පැටලෙන්නේ නෑ. :-)
    ඒ වැඩේ හොදයි නේහ්
    ඉතින් බං ඉරට්ටේ කියන්නෙ 2 න් බෙදෙන සංඛ්‍යා නේ. ඉරට්ටේ කියන නමේ තියෙන්නෙත් අකුරු 4 යි නේ. ඔත්තේ තියෙන්නෙ 3 යි. පැටලෙන්නේ නෑ.
    අඩේ පට්ට
    අද දැනගත්තෙ
    ආයෙනම් පැටලෙන එකක් නෑ

    :eek: :eek: :eek:

    apita kiwwata kamak na wena katwath kiyanna epa

    kasadayak badaganna wenne na

    :D:D:D
    😣
    Ekak mataka thiyaganin.
    Ita passe anith eka wenas karaganna.

    Odd kiyana kotama therenawane wenas kiyala.

    ekak witarak mataka tiyaganin ethakota hari...
    එකක් විතරකුත් බෑ බං
    ------ Post added on May 18, 2021 at 9:22 AM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    :eek: :eek: :eek:

    apita kiwwata kamak na wena katwath kiyanna epa

    kasadayak badaganna wenne na

    :D:D:D

    ඔත්තෙ / ඉරට්ටෙ ගැන කීවමත් ඔලුවට එන්නෙ කසාද ගැන නන් මූ කොහෙම අසහනෙන් ඉන්නව ඇද්ද

    හපෝ..
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ඉතින් බං ඉරට්ටේ කියන්නෙ 2 න් බෙදෙන සංඛ්‍යා නේ. ඉරට්ටේ කියන නමේ තියෙන්නෙත් අකුරු 4 යි නේ. ඔත්තේ තියෙන්නෙ 3 යි. පැටලෙන්නේ නෑ.
    ඉස්කෝලේ යන කාලේ අඳුනගන්න තිබ්බනම්
     
    • Like
    Reactions: Janithsl88

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    මටත් එහෙමයි, එත් පොඩි කාලේ එක හදාගත්තා,

    අනුරාධපුරේ පැත්තේ ඉරට්ටපෙරියකුලම කියලා වැවක් තියෙනවා, එක වැව් දෙකක් පූට්ටු කරලා හදපු එකක්, ඉතින් ඔය කාරණේ මතක තියෙනවා නම් ඔත්තේ ඉරට්ටේ පැටලෙන්නේ නෑ. :-)
    ඔත්තෙ ඉරට්ටෙ මතක තියා ගන්න එක ලේසි වැව් හුත්තවල් මතක තියා ගන්නවට වඩා