පැටලෙනවනේ

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    58457593a4443d22198ea217960d1af2dfa465f5a8591ad1695547bd5ce68c08eb83f3a2.jpg

    70984121_2390911101228069_9065719683092578304_n.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ මේ ගූ ඇන් පී පොන්නයො ටික නැද්ද මුන්..:rolleyes::rolleyes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    dMbsWTV.jpg

    මේ ඉන්නේ ලක්ෂ්මන් ෆොන්සේකා........සජිත් ගේ ඉස්කෝල කාලේ ඉඳල යාලුවෙක්.සජිත් ගේ වැඩ වලට ලොකුවටම වියදම් කරන බිස්නස් කාරයෙක්.

    මම ඔය මනුස්සයට අයිති කොම්පැනියක වැඩ කළා.
    2015 ජනාධිපතිවරණයේදී නම් අපි හැමෝටම කිව්වේ මහින්ද ට ඡන්දය දෙන්න කියල...
    හේතුව විදිහට නම් කිව්වේ, 2015 මයිත්‍රී දිනුවොත් සජිත් ට කිසි අනාගතයක් නැහැ කියල....

    අනේ මන්දා...
    :confused::confused::confused::confused:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ ඉන්නේ ලක්ෂ්මන් ෆොන්සේකා........සජිත් ගේ ඉස්කෝල කාලේ ඉඳල යාලුවෙක්.සජිත් ගේ වැඩ වලට ලොකුවටම වියදම් කරන බිස්නස් කාරයෙක්.

    මම ඔය මනුස්සයට අයිති කොම්පැනියක වැඩ කළා.
    2015 ජනාධිපතිවරණයේදී නම් අපි හැමෝටම කිව්වේ මහින්ද ට ඡන්දය දෙන්න කියල...
    හේතුව විදිහට නම් කිව්වේ, 2015 මයිත්‍රී දිනුවොත් සජිත් ට කිසි අනාගතයක් නැහැ කියල....

    අනේ මන්දා...
    :confused::confused::confused::confused:

    එතනම දිගටම හිටියනං මේ වෙද්දී ඩොඩෝත් සජිත්ට වැඩ එහෙනං :P